මාසේ වියදම් track කිරීම

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    mage yaluwoth meka dagena use krnawa bn

    un kynawa ethakota maseta wiydam wena gana gana idea ekak ganna plwn lu
    ඔව් මම දැන් අවුරුද්දකට වැඩියි යූස් කරන්න අරගෙන. හැබැයි හැම පොඩි වියදමම දාන්න් ඕනේ හොර නැතිව්.
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් මම දැන් අවුරුද්දකට වැඩියි යූස් කරන්න අරගෙන. හැබැයි හැම පොඩි වියදමම දාන්න් ඕනේ හොර නැතිව්.

    ow nathnam hrytama expenses hdaganna amrui bn
     
    • Like
    Reactions: Roxxy2K

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,735
    1
    57,955
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සල්ලි ඉතිරි කරන ක්‍රමවේදයක් ndb bank වෙබ් සයිට් එකේ තිබුන. දැන් ඒ පේජ් එක හොයාගන්න බෑ.

    ඒකෙ කියල තිබුනෙ පඩි ගත්තම මුලින්ම ඒ මාසෙ ඉතිරිකරන ගාන අයින් කරන්න කියල. ඊට පස්සෙ කොහොම හරි මාසෙ බැලන්ස් කරගන්න කියල.

    මම දැනට කරන්නෙත් මේ ක්‍රමයට. 100%ක් සාර්ථකයි. ඔය වියදම් ට්‍රැක් කරන එක මට හරියට කරගන්න බැරිඋනා
     
    • Like
    Reactions: samiya Bro

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    අවුරුදු 5ක් තිස්සේ excel ෂිට් එකක් යුස් කරන්නේ. හැමදාම update කරනවා. ලොකු දෙයක් නම් උන් නෑ. හැබැයි මොකක් හරි කරපු පේමෙන්ට් එකක් බලාගන්න ඕනි නම් ලේසියෙන් බලගතැකි.
     
    • Like
    Reactions: samiya Bro

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    awuruddak thisse money manager app eka dagena track karanawa hama sathema.
    ithurak nam un na eth salli washpa wenne kohamada kiala balaganna puluwan
     

    samiya Bro

    Junior member
  • May 3, 2021
    33
    25
    18
    awuruddak thisse money manager app eka dagena track karanawa hama sathema.
    ithurak nam un na eth salli washpa wenne kohamada kiala balaganna puluwan.
    Income eka keeyda mcn? Salli ithuru kranna nm hodama widiha mulin ithuru kranna oni gana ithuru karan ithuru tika wiyadam kranna kiyla. Akalu sarthakama ithuru krana widiha.

    සල්ලි ඉතිරි කරන ක්‍රමවේදයක් ndb bank වෙබ් සයිට් එකේ තිබුන. දැන් ඒ පේජ් එක හොයාගන්න බෑ.

    ඒකෙ කියල තිබුනෙ පඩි ගත්තම මුලින්ම ඒ මාසෙ ඉතිරිකරන ගාන අයින් කරන්න කියල. ඊට පස්සෙ කොහොම හරි මාසෙ බැලන්ස් කරගන්න කියල.

    මම දැනට කරන්නෙත් මේ ක්‍රමයට. 100%ක් සාර්ථකයි. ඔය වියදම් ට්‍රැක් කරන එක මට හරියට කරගන්න බැරිඋනා
    Ow math oka ahuwwa. Youtube eke video set ekaka.
    ------ Post added on May 28, 2021 at 1:28 PM
     
    • Like
    Reactions: topkollek

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Mama excel spreadsheet use karanawa hugak kal. Daily expense update karanawa tab eke, bank balance credit cards all links. Hoda money management ekak tiyanawa.
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Android / iOS Apps තියෙනවා. මම දාගෙන ඉන්නේ 'Spending Tracker'. මාසේ එක එක දේවල් වලට යන වියදම ලේසියෙන් හොයාගන්න පුළුවන්. එතකොට අනවශ්‍ය වියදම්, ප්ලෑන් කරාට වැඩියෙන් ගිය වියදම් ඊළඟ මාසේ කපා හ්රින්න්න පුළුවන්.
    ලේසියෙන් ඊළඟ මාසේ plan කරන්න පුළුවන්. මම car එකේ fuel\maintenance expense වලට වෙනම app එකක් පාවච්චි කරනවා
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,625
    14,274
    113
    ඕවට ඕනේ තරම් හොඳ apps තියනවා නිකන් sheets දාගෙන නහින්න එපා.
     

    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43
    Money Manager app
    මම දැන් අවුරුදු 3ක් විතර වෙනවා දාගෙන. මම දිනපතා සියලුම අදායම් සහ වියදම් update කරනවා
    අපේ වියදම් කරන pattern ඒ ඒ category වලින් ලේසියෙන් අදුරගන්න ගන්න පුළුවන් (graph එකෙන් ලස්සනට පෙන්නනවා)
    අනික අපිට අමතක වෙන මොනවහරි bills තියෙනවනන් ලේසියෙන් search කරලා හොයාගන්න පුළුවන් :)
    මාරම වටිනවා :yes:
    Mokak da use karanne kiyla kiyanan pulwuan da...