ලක්ශ විස්සක් FD දාන්න අදහසක් තියේ BOC දාන්න තමා හිතන් ඉන්නෙ,මේ දවස් වල 15%යි rate එක ඔයාල මොකද කියන්නෙ FD දාන එකද හොද නැත්නම් නිකන් account එකේ තියන් ඉන්න එකද

එකක් තියාගෙන අනිත් ඔක්කොම දුන්නාපල්සර් ටික විකුනුවද ?![]()
15% yi kiwata 15 denne awuruddakata so masa tunakata nam hataren bedenna oni
Boc eke nangi kenekgen ahuwa eya tama kiwe