ඔයා පොඩ්ඩක් කතා කරලා බන්න මැනේජර් එක්ක... දාන ගාන අනුව රේට් ඒක තව වැඩි කරගන්න පුළුවන් වෙයි
දැනට අවුරුද්දට 23.88% දෙනවා.
Last edited:
https://www.combank.lk/personal-banking/term-deposits/treasury-billsලක්ශ විස්සක් FD දාන්න අදහසක් තියේ BOC දාන්න තමා හිතන් ඉන්නෙ,මේ දවස් වල 15%යි rate එක ඔයාල මොකද කියන්නෙ FD දාන එකද හොද නැත්නම් නිකන් account එකේ තියන් ඉන්න එකද
Que eke inna ona seen ekak thiyenawa neda? Sampath eken ehema kiwwa.https://www.combank.lk/personal-banking/term-deposits/treasury-bills
treasury bill ekak ganna,
From 28th April to 04th May 2022 : me period eke nam Intrest eka poddak adu wuna , 17% wage
kalin thibune 21% wage
ada check karala balanna , each Wednesday rates change wenawa, sometimes ada wediwenna puluwan
9:00 wage giya nam hari, Sampath yanna epa, com bank yannaQue eke inna ona seen ekak thiyenawa neda? Sampath eken ehema kiwwa.
Na ban e que eka nemei. Application submit karala waiting list ekak thiyenawa kiyala Sampath eken kiwwa. Combank eke ehema nadda?9:00 wage giya nam hari, Sampath yanna epa, com bank yanna
අඩෝ එහෙම සීන් එකකුත් තියෙනවද?Na ban e que eka nemei. Application submit karala waiting list ekak thiyenawa kiyala Sampath eken kiwwa. Combank eke ehema nadda?
mamath e que eka gena newe kiwe, com bank eke e welawema confirmation eka ganna puluwan kiyala mage yaluwek kiwa, mamath ada rate eka balala yanawa, com bank eken loku ganaka bills gannawa mama hithanne, gov eka me week ekata total eka kiyak issue karada nam dan neNa ban e que eka nemei. Application submit karala waiting list ekak thiyenawa kiyala Sampath eken kiwwa. Combank eke ehema nadda?
Finance company wala dana eka nam riskLOLC නම් rate එක වැඩියි. බැංකු කඩාවැටෙන seen එකක් තියෙනවා නේද ?? government බැංකුවක දාන එක හොදයිද මන්ද ??
kohomada karanne? mata dunne 11% ban.. kalin dapu ekakata online banking harahaHNB normal 10% but special kiyala request kaloth 12% … for one month
DFCC එකේ 23% ක් FD වලට දෙනවා. ලක්ශ 10 කට වඩා දමනවා නම් විතරයි. මැනේජර් එක්ක කතා කරලා Approve කරගන්න ඕන. විනාඩි 15 යි යන්නේ වැඩේ කරගන්න. මේ දවස් වල මීට වඩා දෙන තැනක් නම් නෑ.LOLC eke dapan. % wadi. Or buy dollar and keep. With inflation rate FD is also sucks.