මාස දෙකයි ජිම් නොගියෙ දැන් බර.. 😖😖😖

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    ලොක්ඩවුන් කලාට පස්සෙ ජිම් ගියෙ නෑ. මාස දෙකකට කලින් බර 75.9Kg දැන් බැලුවම බර 69Kg 😖😖😖

    ආයෙ මුල ඉඳන් හදන්න එපැයි ඉතින් බර. දකින දකින එකා අහන්නෙ මොකද කෙට්ටු වෙලා කියල.

    උදේ හවස ඉස්පිරිතාලෙත් ගියානෙ. නිදිත් මැරුවනෙ. 😌
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ලොක්ඩවුන් කලාට පස්සෙ ජිම් ගියෙ නෑ. මාස දෙකකට කලින් බර 75.9Kg දැන් බැලුවම බර 69Kg 😖😖😖

    ආයෙ මුල ඉඳන් හදන්න එපැයි ඉතින් බර. දකින දකින එකා අහන්නෙ මොකද කෙට්ටු වෙලා කියල.

    උදේ හවස ඉස්පිරිතාලෙත් ගියානෙ. නිදිත් මැරුවනෙ. 😌
    yako api me bara adu karanna beruwa inno. ane manda.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපි මේ කිලෝ දෙක තුනක් අඩුකරගන්න බැරුව දගලනවා උබ වැඩි කරගන්න දගලනවා මේ ලෝකේ හරි අසාදාරණයි බං
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අපි මේ කිලෝ දෙක තුනක් අඩුකරගන්න බැරුව දගලනවා උබ වැඩි කරගන්න දගලනවා මේ ලෝකේ හරි අසාදාරණයි බං
    කියලා වැඩක් නෑ බන්.... සිරා කතාව.....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    Bara wadi wenawat awada oya gana shape ban
    බර වැඩි වෙන්න ඕන ෆැට් එක නැතුව.
    මගෙත් ඔය සෙතේම තමා බං මගේ 67 යි 75 තිබ්බේ බං හැබැයි legs තමා බැහැලා තියෙන්නේ ගොඩක්ම
    මගෙත් කකුල් දැන් කොකාගෙ වගේ 😖
     
    • Haha
    Reactions: Ryan08