මාස 9යි දවස් 12යි.. 😥

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    " තව කල් දැම්මත් කවදා හරි යන්න එපාය. මොකටද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුලුවන්.නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය.දුකයි තමයි ඒත් සල්ලි දීලාවත් ඉගෙනගන්න බැරි ජිවිතේ මහා පාඩම් බං ඔය සත්තු අපිට ලංවෙලා කියලා දීලා යන්නේ. හිත හදාගනින් කොල්ලෝ දෙයියෝ දෙනකොට ගන්න ඕන වගේම ගන්නකොට දෙන්න ඕන.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හපොයි අදෝනාව කාලයක් මැෂිමේ අව්ලක් දැන් පුසෙක්.ඌට හරියට බෙහෙත් ටික අරන් දුන්නේ නෑ බැලුවේ නෑ දැන් මලාට පස්සේ මේකේ වැලලෙන්න යනවා. :angry::angry:
     
    • Sad
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    අම්මා නැති වෙලා අවුරුදු 18 පිරෙන දවසෙම එයත් යන්න ගියා.. 😥😥😥

    DYWcsPb.jpg

    Yako satthu enawa, sathhu yanawa. Oka ehema tama. Wadiya hitala nikan depress wenna epa. therumakma ne.

    Matath hitiya mama 4 years balagaththa ballek. uth nohithapu widiyata nathi una. dukai tama. but we move on.

    Umbata oya lokuma aula kellek nathi eka ban. puluwan nam ekak hoyaganin gedarata kiyala. Umbata paluwa nathi wei. serious kiyanne.

    mekey inna eka eka hukannalge no wife, no kids no worries katha ahanna epa. Honda gaaniyek set unama umba ibetama goda yai.

    mama danna dial ekak innawa sada anatha wela tibbe. bt dan bandala (panala giya) lamayekuth innawa, nz yanna wada tikak set karan inne.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    RIP KiKi. 😢🥺

    mamanam ballo, puso hadanne naththema okai, un nathi unama leda unama danena wedanawa mata handle karanna amarui kiyala danna nisa.
    puluwannam aye saththu nohada inna mama wage.😟
    ඔව් බන් එහෙම තම හිතාගෙන ඉන්නේ. අනික මම කැමති නෑ නැති වුන කෙනෙක්ට තව කෙනෙක්ව රීප්ලේස් කරන්න. අම්මා තාත්තා නැති වුනාම අම්මා තාත්තා නැති වුනාම ඒ දුක එක පාරයි. අපි ආයේ රීප්ලේස් කරන්නේ නෑනේ එයාලව. ඒ දුක ජීවිතේට එක පාරයි එන්න ඕන. මේකටත් මම විශ්වාස කරන්නේ ඒ විදිහට එක පාරයි එන්න ඕන. එතකොට තමා නැති වුන කෙනාටත් වටිනාකමක් එන්නේ. මම දන්නේ නෑ ඉතින් මම හිතන පතන විදිහ ගැන කිව්වේ.

    මොනවා වෙලා ද? :sorry:
    monava welada ban sahenna dukai ohoma unama
    වයිරස් උනක්ලු බන්. කන්නේ බොන්නේ නැතුව හිටියා දවස් 4ක්.
    ------ Post added on Oct 15, 2022 at 8:52 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඉපදෙනවා මැරෙනවා
    හැමෝටම වෙනව මචන්

    ඌට උබ කන්න බොන්න දුන්න, සැලකුවා
    ඌ ගෙනාපු ආයුස් ඉවරයි

    දුක් වෙලා පලක් නෑ

    මනුස්ස පිහිටක් ඔන්න සත්තු අනන්තවත් ඉන්නවා
    ඒ පිහිට ඕන තව අසරනයෙක් ගෙනල්ල බලාගන්න

    එච්චරයි

    මොන කඩද බං
    ඔය හැම තැනම ඉන්නෙ... එකෙක් ගෙනත් බේත් විදල හදාගන්න තියෙන්නෙ

    අන්න හරි මචන්
    ------ Post added on Oct 15, 2022 at 11:24 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Yako satthu enawa, sathhu yanawa. Oka ehema tama. Wadiya hitala nikan depress wenna epa. therumakma ne.

    Matath hitiya mama 4 years balagaththa ballek. uth nohithapu widiyata nathi una. dukai tama. but we move on.

    Umbata oya lokuma aula kellek nathi eka ban. puluwan nam ekak hoyaganin gedarata kiyala. Umbata paluwa nathi wei. serious kiyanne.

    mekey inna eka eka hukannalge no wife, no kids no worries katha ahanna epa. Honda gaaniyek set unama umba ibetama goda yai.

    mama danna dial ekak innawa sada anatha wela tibbe. bt dan bandala (panala giya) lamayekuth innawa, nz yanna wada tikak set karan inne.
    කෙල්ලෙක් මටත් ඉන්නව බන්.ඒත් ආදරේ කරපු සතෙක් නැති උනාම දැනෙන දුක කෙල්ලෙක් හිටිය කියල අඩු වෙන්නෑ.සත්තුන්ට ආදරේ නැති කෙනෙක්ට ඒ දුක තේරෙන් නෑ බන්.ඒක අඩුපාඩුවක් කියල කියනව නෙවෙයි.ඒත් ඒක එහෙම තමා.කරන්න තියෙන්නෙ තමන් ගොඩක් ආදරේ කරන කෙනෙක් නැති උනොත් තමන්ට කොච්චර දුක හිතෙයිද කියල හිතල බලන එක.අන්න ඒ වගේම දුකක් දැනෙනවා සත්තුන්ට ආදරේ කරන කෙනෙක්ට,තමන් ආදරෙන් හදපු සතා නැති උනාම.ඒක වෙන මොනවත් හේතුවක් නිසා ඇති වෙන එකක් නෙවෙයි.කෙල්ලෙක් හිටිය නැතා ඒකෙ වෙනසක් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    RIP KIKI

    පූසෙක් ගේන්න, හිටපු එකා replace කරන්න නෙමෙයි අව්වට වැස්සට ගුලිවෙලා ඉන්න තැනක් සහ කෑමට යමක් දෙන්න අයිතිකාරයෙක් නැති පූසෙකුට ඒව දෙන්න උඹට හැකියාව තියෙන නිසා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    කෙල්ලෙක් මටත් ඉන්නව බන්.ඒත් ආදරේ කරපු සතෙක් නැති උනාම දැනෙන දුක කෙල්ලෙක් හිටිය කියල අඩු වෙන්නෑ.සත්තුන්ට ආදරේ නැති කෙනෙක්ට ඒ දුක තේරෙන් නෑ බන්.ඒක අඩුපාඩුවක් කියල කියනව නෙවෙයි.ඒත් ඒක එහෙම තමා.කරන්න තියෙන්නෙ තමන් ගොඩක් ආදරේ කරන කෙනෙක් නැති උනොත් තමන්ට කොච්චර දුක හිතෙයිද කියල හිතල බලන එක.අන්න ඒ වගේම දුකක් දැනෙනවා සත්තුන්ට ආදරේ කරන කෙනෙක්ට,තමන් ආදරෙන් හදපු සතා නැති උනාම.ඒක වෙන මොනවත් හේතුවක් නිසා ඇති වෙන එකක් නෙවෙයි.කෙල්ලෙක් හිටිය නැතා ඒකෙ වෙනසක් නෑ.
    Yako muge full charyawa gana kiyanne. Mu thread ekak dammoth mokak hari lat ekak. Ekai kiwwe gaaniyek hoyagena poddak jiwithey piliwelak karaganna balapan kiyala.
     
    • Sad
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    Uuma share karapu groups wala ganu aran kelawechcha stories thiyenne ambanaka
    U awilla gon pakekne ban. Honda gaaniyek set unoth jiwithe geniyanna lesi. dan kaaley amarui tama, but e ganith job ekak karanawa. Muta muge wada karanna motivation ekak hambei etc etc.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    ගෝල්ඩන් රිට්‍රිවර් සුදු බල්ලෙක් හැදුවා. පවුලෙ කෙනෙක් වගේ හිටියේ.නැතිඋන දුක තාම තියෙනවා... 😒
     
    • Sad
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    35 wenakam wath income eka wadi karaganna eka karanna thiyenne mata nam hithena widhihata, thawath expense ekak add karagannawata wada
    35n bandala labbak karannada ban? yako raja kaaley wage lamai hadanna nam bandinne nobanda inna eka hondai. life ekak enjoy karanna, ups and downs waladi ekata inna wage nam kalin bandaama hondai.

    Lankawe gonma wadak tamai hama ekama goda daala tama mama bandinne scene ekey inna eka. mama danna samahara un ban podi kaalema bandala 45 weddi unge lamainuth hamba karanawa ban :ROFLMAO: :ROFLMAO:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    35n bandala labbak karannada ban? yako raja kaaley wage lamai hadanna nam bandinne nobanda inna eka hondai. life ekak enjoy karanna, ups and downs waladi ekata inna wage nam kalin bandaama hondai.

    Haapo lamai, thawath expense ekak :sick:

    Lankawe gonma wadak tamai hama ekama goda daala tama mama bandinne scene ekey inna eka. mama danna samahara un ban podi kaalema bandala 45 weddi unge lamainuth hamba karanawa ban :ROFLMAO: :ROFLMAO:

    Hama ekama goda nam (Jeewitha kaalema kamathi widhihakata jeewath wenna tharam resources thiyenawa nam) ithin aye bandinne ahawal dekata ya 😅