මාස 9යි දවස් 12යි.. 😥

AnuradhaRa

Well-known member
  • Haapo lamai, thawath expense ekak :sick:

    Hama ekama goda nam (Jeewitha kaalema kamathi widhihakata jeewath wenna tharam resources thiyenawa nam) ithin aye bandinne ahawal dekata ya 😅
    resource වැඩිනං මට බාගයක් ද‌ෙන්න පවුල් ජීවිතයක් ගෙවන්න
     
    AnuradhaRa

    Well-known member
  • මට රිසෝසස් වැඩියි කියල නෙමෙයි කිව්වෙ :rolleyes2:
    ඒක මිසක්
    මමනං කියන්නෙ බදිනඑක හොදයි බං
    ලමයි දෙන්නෙක් හදපං. ගෑනිගෙ පවුලෙනුත් උදවු කරයි..
    නෑදෑයො ෆිට් එකේ ඉද්දි කරදයක් වුණාම උදවු කරනව බං..
    කොහොමහරි ලමයව අවුරුදු 12 පන්නගත්ත ගමං හරි. අවුරුදු 15-16 ගියාම ලමය අපිටත් උදවු කරයි. බාල නංගිව මල්ලිව බලයි
    ලොකුවට හිතන්න එපා බං..

    මගෙ වයස එවුන්ට ලොකු ලමයි ඉන්නව දැං
    උං ඉතිං ගොඩ තමා
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,229
    2
    55,117
    113
    ලමයි දෙන්නෙක් හදපං. ගෑනිගෙ පවුලෙනුත් උදවු කරයි..
    නෑදෑයො ෆිට් එකේ ඉද්දි කරදයක් වුණාම උදවු කරනව බං..

    ඇයි බැන්දෙ නැත්තං නෑයො නැද්ද :D

    කොහොමහරි ලමයව අවුරුදු 12 පන්නගත්ත ගමං හරි. අවුරුදු 15-16 ගියාම ලමය අපිටත් උදවු කරයි. බාල නංගිව මල්ලිව බලයි

    ඊටපස්සෙ ළමය ළමයි හැදුවම උනුත් බලන්න එපැයි :lol:

    මගෙ වයස එවුන්ට ලොකු ලමයි ඉන්නව දැං
    උං ඉතිං ගොඩ තමා

    උංට බොට වගේ දවසම කැමති දෙයක් කර කර ඉන්න නිදහසක් නෑ නේ?
     
    AnuradhaRa

    Well-known member
  • ඇයි බැන්දෙ නැත්තං නෑයො නැද්ද :D

    ඊටපස්සෙ ළමය ළමයි හැදුවම උනුත් බලන්න එපැයි :lol:

    උංට බොට වගේ දවසම කැමති දෙයක් කර කර ඉන්න නිදහසක් නෑ නේ?
    සිංහල ජාතියට මොකද වෙන්නෙ :(