මාළු ඇති කරන උන් වරෙල්ලා

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
මාළු ඇති කරන උන් වරෙල්ලා

ඇතුලට වර
.
.
.
.
.
.
.
.
මචන් මම ඊයේ වැල්ලවත්තේ පැත්තේන් යද්දී මම දැක්ක පාර අයිනේ 3න් 4 දෙනෙක් මාළු තියාගෙන විකුනනවා. සේරම මුහුදෙන් අල්ලපු ලස්සන පට්ට මාළු.
568f0d470653635.jpg

533a27470653637.jpg


වැඩිය 4ටෝ ගන්න උනේ නැ. කවුරු හරි මුන් ඇති කරපු එකෙක් ඉන්නවද? මුන්ව ඇති කරන්න පුලුවන්ද බන්, අමාරුද,මැරෙනවද ඉක්මනට. මුහුදු වතුර දාලද ඇති කරන්න ඕනේ. විස්තර දන්නා එකෙක් කියපන්කො.

9e6678470653632.jpg

මේ බුවැල්ල නම් පවු මචන් ගොඩ දාල තිබ්බේ වතුර වත් නැ උට. මම දන්නේ නම් නැ උට වතුරේ ඉන්න පුලුවන්ද බැරිද කියල
 
Last edited:

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මාළුත් පව්. බුවල්ලත් පව්. ඕක විකුනන එකත් පව්. ඌත් තම ජිවිතේ ගැටගහගන්න හදන්නේ කොහොමින් හරි.
 

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
ඔවු බන් මට උන් පට්ට. මිනිස්සු අරන් යනවා. හරියටම මුන් ඇති කරපු එකෙක් නැද්ද
 

NanuNana

Member
Jan 29, 2010
654
68
0
මේ කොරල් ආශ්‍රිතව ජීවත් වෙන මාළු විශේෂ.. මේ ඒන්ජල් ෆිශ් වගේ එකා තමයි "කපු හැන්දා" කියල කියන්නෙ..හරිම සුලභ මාළු විශේෂ.. ඒත් ඉතින් මේගොල්ලන්ව ඇති කරනව නම් මුහුදු වතුර නිතරම මාරු කරන්න ඕන..පොඩි මාලු ජාති ඕන..උන්ට කන්න..මුහුද කිට්ටුවනම් ලේසියි.. නැතිනම් වැඩේ ටිකක් අමාරුයි..කරදරයි.. පොඩ්ඩ පොඩ්ඩ මිරිදියට පුරුදු කරගන්නත් පුළුවන්..මාළු ටැoකියෙ පරිසරයත් මේ මාළුන්ට බලපානවා

මොනවා වුනත් ඉතින් ඒ සත්තු පව්.. හිරේ විලoගුවේ දැම්මා වගේ තමයි උන්ට...
 
Last edited:

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    muhudu wathura thama machan unta hari yanne.umba athi karanawa nam wathura walata lunu dala puluwan loku awlak ne...oxygen ehema aniwa danna one machan.wathurath paya 8k withara thiyala thama danna one..
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    ඇඩේ එහෙමද. වතුරට ලුණු දාල දැම්මොත් අවුල්ද බන් :rolleyes:. හිනා වෙන්න එපා :no::no: දන්නේ නැති නිසා අහන්නේ
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ඇඩේ එහෙමද. වතුරට ලුණු දාල දැම්මොත් අවුල්ද බන් :rolleyes:. හිනා වෙන්න එපා :no::no: දන්නේ නැති නිසා අහන්නේ

    ehema awlak ne bn.... lunu danna one limit ekak thiyenawa.godak danne ne..wathura wala thiyena ph agaya niyama ganata tiyaganna thama one.ethakota awalak ne..muhudu malu nisa ungta tika tika huru karanna one..
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    owaye price range eka kiyak wageda ban?

    මම අහලා බැලුවා. එතන තිබ්බ සමහර bag එකම 2500යි . ඒ bag වල එක එක වර්ගයේ උන් හිටියා
    සමහර ජෝඩු හිටිය 400යි 500යි.
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මම අහලා බැලුවා. එතන තිබ්බ සමහර bag එකම 2500යි . ඒ bag වල එක එක වර්ගයේ උන් හිටියා
    සමහර ජෝඩු හිටිය 400යි 500යි.

    ade mara lassanai bn ara angel la wage set ekak hitiye un kiyada danne ne.umba koheda inne galle paththe neweida
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    ade mara lassanai bn ara angel la wage set ekak hitiye un kiyada danne ne.umba koheda inne galle paththe neweida

    නැ බන් මම කඩවත. මුහුදු වතුර අවුලක් නැ ගෙනත් හදන්න පුළුවන් උන් මැරෙන්නේ නැතුව හැදෙනවනම්. ලස්සන ගස් ටිකක් එහෙම දාල පට්ටට ටැංකිය හදන්න පුළුවන්.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඇතුලට වර



    9e6678470653632.jpg

    මේ බුවැල්ල නම් පවු මචන් ගොඩ දාල තිබ්බේ වතුර වත් නැ උට. මම දන්නේ නම් නැ උට වතුරේ ඉන්න පුලුවන්ද බැරිද කියල

    අඩො මට හෙන ආසයි බන් මේ බුවල්ලව බෙල්ලට ලනුවක් දාල හවසට පාර්ක් එකෙ ඇවිදින්න එක්ක යන්න