මාළු කූරියා වගේ උඩින් ගියා! තවත් CCTV පෙළක් නිකුත්වේ!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    Pataliya happuwet me wage neh : 😂
    චම්පකයා කාවවත් හැප්පුවේ නෑ. ඒ බයික් බේසිකයා ඇවිදින් වැදිලා තිබුනෙත් චම්පකයගේ වහානේ පිටිපස්ස හරියට. 2019 පොහොට්ටු පාණ්ඩුව ආවට පස්සේ ඒ කේස් ආපහු ඇදලා ගත්තේ චම්පකයගෙන් පලිගන්න
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    චම්පකයා කාවවත් හැප්පුවේ නෑ. ඒ බයික් බේසිකයා ඇවිදින් වැදිලා තිබුනෙත් චම්පකයගේ වහානේ පිටිපස්ස හරියට. 2019 පොහොට්ටු පාණ්ඩුව ආවට පස්සේ ඒ කේස් ආපහු ඇදලා ගත්තේ චම්පකයගෙන් පලිගන්න
    @2osama
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    චම්පකයා කාවවත් හැප්පුවේ නෑ. ඒ බයික් බේසිකයා ඇවිදින් වැදිලා තිබුනෙත් චම්පකයගේ වහානේ පිටිපස්ස හරියට. 2019 පොහොට්ටු පාණ්ඩුව ආවට පස්සේ ඒ කේස් ආපහු ඇදලා ගත්තේ චම්පකයගෙන් පලිගන්න
    Champika Thama Bila Drive karala thiyenne haepunama Driver ge nama demma

    Champika Badu Gahala Hadisye thama Wahane dala thiyenne Aru Kelinma yanna aevith Champika ge wahane Side eke wedila
    U side eke weduna kiyala Champika Niwaearidi wenne neha
    Apariksha kaari riya pedawima thama uge weradda wenne
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔතන දකුණට පාරක් තියෙනවනං, ඉදිරියෙන් වාහන එනවනං, කාර් කාරයට පිස්ස වගේ දකුණට හරවන්න බෑ. වාහනේ දකුණට සිග්නල් දාල පාර මැද නවත්තලා ඉස්සරහින් එන වාහන ගියාට පස්සේ හරවන්න පුලුවන්. මට හිතෙන්නේ කාර් කාරයගේ වැරැද්ද.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    ඔතන දකුණට පාරක් තියෙනවනං, ඉදිරියෙන් වාහන එනවනං, කාර් කාරයට පිස්ස වගේ දකුණට හරවන්න බෑ. වාහනේ දකුණට සිග්නල් දාල පාර මැද නවත්තලා ඉස්සරහින් එන වාහන ගියාට පස්සේ හරවන්න පුලුවන්. මට හිතෙන්නේ කාර් කාරයගේ වැරැද්ද.
    හොදට බලහං, ඉස්සරහින් එන එකා light නෑ, අනික යන්නේ අනිත් ලෙන් එකේ. අනික පාරවල් තියෙන්නේ රේස් පදින්න නෙමේ,
    අනික ලංකාවේ පාරවල් වල speed limit තියනවා,
    උතන උබ එළෙවුවත් ඔයිට වඩා දෙයක් කරන්න නෑ. අර ලයිට් දාන් පස්සෙන් ආපු එකා හරි වදිනවා, මම හිතන්නේ ඌව බේරන්න තමා එක පාරට නමන්නේ..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113

    තැරි ගහුන බයික් පොන්නයාට හෑලි ලියන්නන්ගේ සංගමයේ අවධානය පිනිස. ඉන්දියන් ලඩි රබර් සෙරෙප්පු නූගත් අඩුකුලේ කලු ජරා ත්‍රස්තවාදය :frown:🤮
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,533
    7,915
    113

    තැරි ගහුන බයික් පොන්නයාට හෑලි ලියන්නන්ගේ සංගමයේ අවධානය පිනිස. ඉන්දියන් ලඩි රබර් සෙරෙප්පු නූගත් අඩුකුලේ කලු ජරා ත්‍රස්තවාදය :frown:🤮

    sri lankan Police ponnayo budida ban ???? mewata neethiyak genna barida ? shit!!! Pake lankawa 🤮
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    sri lankan Police ponnayo budida ban ???? mewata neethiyak genna barida ? shit!!! Pake lankawa 🤮
    ලකේ පංකාවේ දඩ තව දහගුනයකින් විතර වැඩි කරලා, බීලා එලවන වේසිගේ පුතාලගේ ඇට තලලා වලු කපලා. අඩුකුලේ වාහන වල ටැක්ස් තව තුන් හාරසිය ගුනයකින් වැඩි කලා නම් මෙහෙම වෙන්නේ නෑ. දියුණු රටවල් වල ටහිකෙන දඩ ගහන්නේ රථවාහන වැරදි වලට. ඒකට ලකේපංකාවේ බස් සංගම් පොන්නයන්ගෙන්, ලෝකපූට්ටු පොන්නයන්ගෙන් අහලා නීති හදන්නේ, දඩ මුදල් තීරනය වෙන්නේ.නෙදකින්. බස් පොන්නයෝ, ලෝක පූට්ටු පොන්නයෝ, බයික් පොන්නයෝ එනකොට ලොන්ත පොලිස් පොන්නයෝ අහක බලාගෙන ඉන්නේ වේස කමට. පොලිසියට පඩි දෙන්න භාණ්ඩාගරයෙන් සල්ලි ගන්න ඕනේ නෑ හරියට දඩ ටික ගහලා ඇට තලනවා නම්.:rolleyes2:. 3ර්ඩ් පාටි ඉන්ශුවරන්ස් හුත්තත් නැති කරලා දාන්න ඕනේ. නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී හිඟන හැත්ත අඩුකුලේ වාහන අරගෙන 3ර්ඩ් පාටි ඉන්ශුවරන් දාගෙන හැමනෙනවා පාරවල් වල. 🤮 🤮 🤮
     
    • Like
    Reactions: Mugen

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,014
    2,144
    113
    minihek ta aasa unath cesna wage plane ekak ganne naththe eka padinna wenamama process ekak thiyenawa... license ganne onae, hanger ekata gewanna onae, air space eke register wenna onae, langama air port ekak set karaganne onae bla bla,

    ape un danne nae racing bike ekak gaththath wedi wenasak nae kiyala, saamnya minissunge paarawal wala owa padinna bae, adume tharame track ekata yanakota wath padagena yanne bae hari racing bike ewa transport karanne onae wenama carrier ekaka.......

    Good stuff..!

    Ages ago, I had plans to ride a Harley or a dirt bike as someone I knew rode a dirt bike to work..

    However, I could not complete my Motorcycle license cuz I struggled with maneuvering even this low capacity Kawasaki Ninja bike it self as I discovered for the first time, on that day, that gears aren't set up, to work, like in a manual car. The trainer rightfully suggested I go with I believe an auto Scooty or a Moped but I refused, feeling ashamed, in front of other students, who already had experience with riding..!

    However at that 1 day course, most importantly, I learnt from this huge 6 ft whatever guy that even he struggles with those high capacity ones..!

    In here the Motorcyclists get to ride on Highways but they cause a major portion of crashes as in any country cuz inherently it's designed as a risky vehicle..
     
    • Like
    Reactions: Cypress

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,913
    2,520
    113
    colombo
    ඔතන දකුණට පාරක් තියෙනවනං, ඉදිරියෙන් වාහන එනවනං, කාර් කාරයට පිස්ස වගේ දකුණට හරවන්න බෑ. වාහනේ දකුණට සිග්නල් දාල පාර මැද නවත්තලා ඉස්සරහින් එන වාහන ගියාට පස්සේ හරවන්න පුලුවන්. මට හිතෙන්නේ කාර් කාරයගේ වැරැද්ද.
    කාර් කාරයාගේ එකම වැරැද්ද ආපහු ගිහින් ලොරියක් අරන් ඇවිත් අනිත් අඩු කුලේ වේසිගෙ පුතාලවත් යට නොකරපු එක
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාර් කාරයාගේ එකම වැරැද්ද ආපහු ගිහින් ලොරියක් අරන් ඇවිත් අනිත් අඩු කුලේ වේසිගෙ පුතාලවත් යට නොකරපු එක
    අරුන් මොන පිස්සුව කරත් කාර් කාරයා ගවය වගේ දකුණට හැරෙව්වම හරිද? ඔතන තඩි ලොරියක් හරි බස් එකක් හරි ආවනං බයට නවතන් ඉඳියි.

    පළවෙනි එකා පෙනුනෙ නැතත් දෙවැනි එකා ලයිට් දාගෙන ආව්.
    ඌ හිතුවද දන්නේ නෑ ඌට කලින් යන්න පුලුවන් කියලා, එහෙම නම් ඉතින් අර ලයිට් නැති බේසිකයගේ පව🤔
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,240
    6,743
    113
    East Blue (Goa Kingdom)
    sri lankan Police ponnayo budida ban ???? mewata neethiyak genna barida ? shit!!! Pake lankawa 🤮
    wada patan aran me dan race accident eken passe
    https://elakiri.com/threads/හැපුන-බ...ි-මේක-හොඳම-උදාහරණෙ-වැඩි-වෙනවා-කියන්න.2238528/

    me thawa ekak allanne naha

    පොලෝසිය සුවාදීණයි නැත් නම් අල්ලන්න කියන්න තිබ්බ , පොලෝසියට මුන්ව video වලින් track කරලා අල්ලන්න කියල කියන්න බැහැ ඡන්දෙන් ගියැපු උන්ට , සුවදීන නිසා .​

    https://elakiri.com/threads/හැපුන-බ...ි-මේක-හොඳම-උදාහරණෙ-වැඩි-වෙනවා-කියන්න.2238528/
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    272
    317
    63
    කවුරු හරි ලඟ තියෙනවනම් දාපන්කො අර වටේ බලන් හිටපු යාලු මාලුවො ටික අරුන් දෙන්න තැරි ගැහුනට පස්සෙ ශේප් එකේ මාරු වෙලා යන CCTV footage එක.

    මේ අනිත් සාපේ. 🤮

    ------ Post added on Jan 19, 2026 at 4:26 PM
     
    • Like
    Reactions: ob_server

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,348
    7,861
    113
    bump

    දකුණට පාරක් තියෙනව කියල උඹ දන්නෙ කොහොමද. අහුවෙන අහුවෙන තැන් වල ඔහොම හරවන්න.

    බෙරිහන් දෙන්නේ නැතුව ගූගල් මැප් එක බලපන් එතන තුන්මන් හදියක් තියෙනවද නැද්ද කියලා

    Weredda van eke wame lane eke idan dakunata harawanava

    ඔතන දකුණට හරවන්න පාරක් තියෙනවා. Crossing ekath එක්කම තියෙන්නේ. වාහනේ වැරද්දක් නෑ.

    Aluthen gaththu vehicle ekak wage. Thama driving hariyata ba

    ඔතන දකුණට පාරක් තියෙනවනං, ඉදිරියෙන් වාහන එනවනං, කාර් කාරයට පිස්ස වගේ දකුණට හරවන්න බෑ. වාහනේ දකුණට සිග්නල් දාල පාර මැද නවත්තලා ඉස්සරහින් එන වාහන ගියාට පස්සේ හරවන්න පුලුවන්. මට හිතෙන්නේ කාර් කාරයගේ වැරැද්ද.

    me video eke start ekema wena angle ekakin cctv footage ekak tiyenawa. Athuru parakata danna wage hadanne

    ------ Post added on Jan 19, 2026 at 7:25 PM
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,295
    24,483
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔතන දකුණට පාරක් තියෙනවනං, ඉදිරියෙන් වාහන එනවනං, කාර් කාරයට පිස්ස වගේ දකුණට හරවන්න බෑ. වාහනේ දකුණට සිග්නල් දාල පාර මැද නවත්තලා ඉස්සරහින් එන වාහන ගියාට පස්සේ හරවන්න පුලුවන්. මට හිතෙන්නේ කාර් කාරයගේ වැරැද්ද.
    හා හා.. ඔව්ව කියන්න එපා ඔස්තාර් පොන්නයො ටිපර් වෙයි... :lol: අරූ හයිස්පීඩ් ඇවිල්ල වැරද්දක් කරනවනෙ. එහෙනම් ඌම තමා වැරදි අනිත් එකා වැරදි නෑ. ඌ හරි...