@2osama මේ බඩු වලත් ගනන් බැහැල දැන් . ඉල්ලුම අඩුයිනෙ . බුලත් විටටත් යනවගොඩක් බඩු අඩු වෙන්නෙ ගන්න උන් නැති නිසා
@2osama මේ බඩු වලත් ගනන් බැහැල දැන් . ඉල්ලුම අඩුයිනෙ . බුලත් විටටත් යනවගොඩක් බඩු අඩු වෙන්නෙ ගන්න උන් නැති නිසා
Yako dan homagamata wenama muhudak thiyenwada mechchara aduwata denna?
500g mea price
Market eka shop eka da
මේ මිල 500g නේ.... කීල්ස් එකේ කියන්නේ 100g වලට. ඊට වඩා ගොඩාක් අඩුයි.
ග්රෑම් ගාන අදාලම නෑ නේ ඉතින්...
With Ass?
බල්ලන්ට මොන සාලයොද සෝයාමීට් ටිකකට මස් හොදි දාල කාපන්500g ban
Beruwalin badu enne , fresh badu
Thora ai yatata damme?මාලු ගන්න හෝමගම එන්න
සාලය 260
බලය 600
කෙලවල්ල 1200
පරා 680
පරා ලොකු 900
ලින්න 460
කුම්බලා 400
ලේන පරා 460
තලපත් 1250
තෝරා 1200
හුරුල්ලා 360
ලූලා 500
දැල්ල 600
ඉස්ස ලොකු 560
Amboooo ganan wadi Bala ,Kelawallo500g ban![]()
Beruwalin badu enne , fresh badu
මොන අඩුවක් ද500g ban
Beruwalin badu enne , fresh badu
බල්ලන්ට මොන සාලයොද සෝයාමීට් ටිකකට මස් හොදි දාල කාපන්
Mokada warge?යකො මගෙ බල්ලවත් සෝයමීට් කන්නෙ නෑ.![]()
එ තියා, හොද ලොකු මාලු කෑලි 2 ක් දාල බත් එක අනල දුන්නත් කන්න එන්නෙ නෑ.
උස්සන් ඇවිල්ල බත් එක ගාවින් තියන්න ඕන.
කතා කරාට එන්නෙ නෑ
අපේ ගෙවල් ලගත් ඔහොම හදපු බල්ලෙක් හිටිය උට බත් කවනව අතින්. ඌ ලෙඩ වෙලා ඉන්න දවසට අර පොඩි උන්ට වගේ හූනො පෙන්න පෙන්න පෙන්න කවනවයකො මගෙ බල්ලවත් සෝයමීට් කන්නෙ නෑ.
එ තියා, හොද ලොකු මාලු කෑලි 2 ක් දාල බත් එක අනල දුන්නත් කන්න එන්නෙ නෑ.
උස්සන් ඇවිල්ල බත් එක ගාවින් තියන්න ඕන.
කතා කරාට එන්නෙ නෑ
යකො මගෙ බල්ලවත් සෝයමීට් කන්නෙ නෑ.
එ තියා, හොද ලොකු මාලු කෑලි 2 ක් දාල බත් එක අනල දුන්නත් කන්න එන්නෙ නෑ.
උස්සන් ඇවිල්ල බත් එක ගාවින් තියන්න ඕන.
කතා කරාට එන්නෙ නෑ
එක සාලයෙක්දසාලය 80
na ban man dakka malu loriyak 1kg Rs80 kiyala board dapu.එක සාලයෙක්ද
ගූ පොන්නය අද අරගලේට යන්නෙ නැද්ද????රනිලගෙ ගූ කන සක්කිලිය මීක් නැනේදඑක සාලයෙක්ද
na ban man dakka malu loriyak 1kg Rs80 kiyala board dapu.
Rajagiriye Thalapath 500g 1400/-මාලු ගන්න හෝමගම එන්න
සාලය 260
බලය 600
කෙලවල්ල 1200
පරා 680
පරා ලොකු 900
ලින්න 460
කුම්බලා 400
ලේන පරා 460
තලපත් 1250
තෝරා 1200
හුරුල්ලා 360
ලූලා 500
දැල්ල 600
ඉස්ස ලොකු 560