මාළු ගනන් අඩු වෙලා නේත සිංහලු

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Yako dan homagamata wenama muhudak thiyenwada mechchara aduwata denna?

    500g mea price
    Market eka shop eka da

    මේ මිල 500g නේ.... කීල්ස් එකේ කියන්නේ 100g වලට. ඊට වඩා ගොඩාක් අඩුයි.
    ග්රෑම් ගාන අදාලම නෑ නේ ඉතින්...

    With Ass?


    500g ban 🥲
    Beruwalin badu enne , fresh badu
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    මාලු ගන්න හෝමගම එන්න

    සාලය 260
    බලය 600
    කෙලවල්ල 1200
    පරා 680
    පරා ලොකු 900
    ලින්න 460
    කුම්බලා 400
    ලේන පරා 460
    තලපත් 1250
    තෝරා 1200
    හුරුල්ලා 360
    ලූලා 500
    දැල්ල 600
    ඉස්ස ලොකු 560
    Thora ai yatata damme? 😂😂
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බල්ලන්ට මොන සාලයොද සෝයාමීට් ටිකකට මස් හොදි දාල කාපන්

    යකො මගෙ බල්ලවත් සෝයමීට් කන්නෙ නෑ. :no:

    එ තියා, හොද ලොකු මාලු කෑලි 2 ක් දාල බත් එක අනල දුන්නත් කන්න එන්නෙ නෑ.

    උස්සන් ඇවිල්ල බත් එක ගාවින් තියන්න ඕන.
    කතා කරාට එන්නෙ නෑ
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    යකො මගෙ බල්ලවත් සෝයමීට් කන්නෙ නෑ. :no:

    එ තියා, හොද ලොකු මාලු කෑලි 2 ක් දාල බත් එක අනල දුන්නත් කන්න එන්නෙ නෑ.

    උස්සන් ඇවිල්ල බත් එක ගාවින් තියන්න ඕන.
    කතා කරාට එන්නෙ නෑ
    Mokada warge?
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    යකො මගෙ බල්ලවත් සෝයමීට් කන්නෙ නෑ. :no:

    එ තියා, හොද ලොකු මාලු කෑලි 2 ක් දාල බත් එක අනල දුන්නත් කන්න එන්නෙ නෑ.

    උස්සන් ඇවිල්ල බත් එක ගාවින් තියන්න ඕන.
    කතා කරාට එන්නෙ නෑ
    අපේ ගෙවල් ලගත් ඔහොම හදපු බල්ලෙක් හිටිය උට බත් කවනව අතින්. ඌ ලෙඩ වෙලා ඉන්න දවසට අර පොඩි උන්ට වගේ හූනො පෙන්න පෙන්න පෙන්න කවනව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල වගේ ගු ඇන් පි පොන්න හුත්තිගෙ පුතාලට පුක දුන්නම අඩුවට දෙනව ඇති
     
    • Love
    Reactions: EVC

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යකො මගෙ බල්ලවත් සෝයමීට් කන්නෙ නෑ. :no:

    එ තියා, හොද ලොකු මාලු කෑලි 2 ක් දාල බත් එක අනල දුන්නත් කන්න එන්නෙ නෑ.

    උස්සන් ඇවිල්ල බත් එක ගාවින් තියන්න ඕන.
    කතා කරාට එන්නෙ නෑ

    ඌට බඩගිනි වෙලා කනකන් දවස් දෙකක් විතර ඔහේ අනල දාල ඉදපන් . නිකන්ම හැදිල එනව . හුරතල් කරන්න හොදනෑ ඔය පොඩි පරයො . එනව අපේ ඔලුවට අත හෝදන්න ඊට පස්සෙ
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,520
    773
    113
    near my sudu
    Mama Last week Galle walin gaththa Navy Camp eka gaawa Malu wadiyen
    Kelawalla 1Kg - 900 (Malu kuriya)
    balaya 1kg - 700

    Colombo wala Kelawallla 1kg 2300k withara wenawane ban
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    බලයා ග්‍රෑම් 500ම 500යි කියපු නිසා උස්සන් ආවා. අන්තිමේ ෆ්‍රිජ් එකේ දදා අරගෙනම අන්තිම ටික උයද්දී මෙලෝ රහක් නෑ. කෑලිත් කුඩු වෙනවා.
     
    • Haha
    Reactions: Solo Rider

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මාලු ගන්න හෝමගම එන්න

    සාලය 260
    බලය 600
    කෙලවල්ල 1200
    පරා 680
    පරා ලොකු 900
    ලින්න 460
    කුම්බලා 400
    ලේන පරා 460
    තලපත් 1250
    තෝරා 1200
    හුරුල්ලා 360
    ලූලා 500
    දැල්ල 600
    ඉස්ස ලොකු 560
    Rajagiriye Thalapath 500g 1400/-
     
    • Wow
    Reactions: Solo Rider