බලය 1Kg - Rs500බලයා ග්‍රෑම් 500ම 500යි කියපු නිසා උස්සන් ආවා. අන්තිමේ ෆ්‍රිජ් එකේ දදා අරගෙනම අන්තිම ටික උයද්දී මෙලෝ රහක් නෑ. කෑලිත් කුඩු වෙනවා.
රාජගිරියෙ කොහෙදRajagiriye Thalapath 500g 1400/-
------ Post added on Nov 2, 2022 at 3:12 PM
බලය 1Kg - Rs500බලයා ග්‍රෑම් 500ම 500යි කියපු නිසා උස්සන් ආවා. අන්තිමේ ෆ්‍රිජ් එකේ දදා අරගෙනම අන්තිම ටික උයද්දී මෙලෝ රහක් නෑ. කෑලිත් කුඩු වෙනවා.
රාජගිරියෙ කොහෙදRajagiriye Thalapath 500g 1400/-
සේරම එක සැරේ හොඳට ලුණු ඇඹුල් දාල උයන්න. ඊට පස්සේ කොටස් වලට වෙන් කරලා ෆ්රිසර් එකේ දාල අවශ්‍ය වෙලාවට ටික ටිල අයිස් ඇරලා ගන්න.බලයා ග්‍රෑම් 500ම 500යි කියපු නිසා උස්සන් ආවා. අන්තිමේ ෆ්‍රිජ් එකේ දදා අරගෙනම අන්තිම ටික උයද්දී මෙලෝ රහක් නෑ. කෑලිත් කුඩු වෙනවා.
me koheda?මාළු ගනන් අඩු වෙලා දැන් ටිකක්
ගිය මාසෙ සාලයො 500g රු 500 ට ගත්තෙ දැන් කිලෝ එක 400යි
කෙලවල්ල 1300
බලය 500
ඔක්කොම ගනන් අඩු වෙලා . කොයි වෙලේ ආයෙ වැඩි වෙයිද දන්නෙ නෑ දැන්ම අරන් කාල ඇගේ ස්ටොක් කරගනිල්ල
ice arinne lipe tyalada?සේරම එක සැරේ හොඳට ලුණු ඇඹුල් දාල උයන්න. ඊට පස්සේ කොටස් වලට වෙන් කරලා ෆ්රිසර් එකේ දාල අවශ්‍ය වෙලාවට ටික ටිල අයිස් ඇරලා ගන්න.
එළියට අරන් තියපන් නිකංice arinne lipe tyalada?

ice arinne lipe tyalada?
naththalata kalin kapalla kiyanne.....මාළු ගනන් අඩු වෙලා දැන් ටිකක්
ගිය මාසෙ සාලයො 500g රු 500 ට ගත්තෙ දැන් කිලෝ එක 400යි
කෙලවල්ල 1300
බලය 500
ඔක්කොම ගනන් අඩු වෙලා . කොයි වෙලේ ආයෙ වැඩි වෙයිද දන්නෙ නෑ දැන්ම අරන් කාල ඇගේ ස්ටොක් කරගනිල්ල
ඊට පස්සේ ටිකකින් ලිපේ තියන්නද?![]()
මරු බන් උබ
අරන් එලියෙන් තියපම් යකො අයිස් දිය වෙනකම්
ඊට පස්සේ ටිකකින් ලිපේ තියන්නද?
kaali kadenne nathi wenna goraka kaallak danna. handen kalawam karanawa nam parissamen karanna. naththan handen kalawam karanne nathuwa baajane hollala kalawam karanna.ice arinne lipe tyalada?
Ado mama meka hithin kiyewweth e voice ekenma kypnkoවිශේෂයෙන් කියන්ටෝනේ හැමදෙයක් ම අඩු වෙනවා
බලයා ග්‍රෑම් 500ම 500යි කියපු නිසා උස්සන් ආවා. අන්තිමේ ෆ්‍රිජ් එකේ දදා අරගෙනම අන්තිම ටික උයද්දී මෙලෝ රහක් නෑ. කෑලිත් කුඩු වෙනවා.
අහුවෙන්න එපා බන් ඕක මාළු මුදලාලියෙක්ද කොහේද...මාලු ඕනෙත @Stimulus mind @PrasangaSPerera
මේ ඉන්නේ මහින්දට චන්දෙ දීපු එවුන්... මුන් තමයි ඒ කලේ කිවේ පෙට්රෝල් කිය වුනත් අවුලක් නෑ මම ගහන්නේ රුපියල් 100 ක නේ කියලා..මාලු ගන්න හෝමගම එන්න
සාලය 260
බලය 600
කෙලවල්ල 1200
පරා 680
පරා ලොකු 900
ලින්න 460
කුම්බලා 400
ලේන පරා 460
තලපත් 1250
තෝරා 1200
හුරුල්ලා 360
ලූලා 500
දැල්ල 600
ඉස්ස ලොකු 560