මාළු ගනන් අඩු වෙලා නේත සිංහලු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බලයා ග්‍රෑම් 500ම 500යි කියපු නිසා උස්සන් ආවා. අන්තිමේ ෆ්‍රිජ් එකේ දදා අරගෙනම අන්තිම ටික උයද්දී මෙලෝ රහක් නෑ. කෑලිත් කුඩු වෙනවා.
    බලය 1Kg - Rs500

    Rajagiriye Thalapath 500g 1400/-
    රාජගිරියෙ කොහෙද
    ------ Post added on Nov 2, 2022 at 3:12 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Nika_95

    Active member
  • Jul 21, 2021
    79
    179
    33
    Kurunegala
    Kurunegala 2022/11/02
    (500g)
    සාලය 190
    කීරමින් සාලයා 220
    හුරුල්ලා 320
    පරා (M) 480
    බලය (M) 700
    බලය (ලොකු) 880
    මෝරා 780
    කෙලවල්ල 1050
    ලින්න 320
    කුම්බලා 400
    වැව් මාලු 310
    වැව් මාලු (ලොකු) 390
    ලේන පරා 360
    තලපත් 1170
    දැල්ල 550
    ඉස්ස 780
    ඉස්ස (ලොකු) 920
    Chicken 570
    Chicken (Drumstick) 680

    මේවා ට්‍රින්කෝ වලින් ගෙන මාලු
    more details & daily price update Check FB - Nirosha Fish Market
     
    Last edited:

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    බලයා ග්‍රෑම් 500ම 500යි කියපු නිසා උස්සන් ආවා. අන්තිමේ ෆ්‍රිජ් එකේ දදා අරගෙනම අන්තිම ටික උයද්දී මෙලෝ රහක් නෑ. කෑලිත් කුඩු වෙනවා.
    සේරම එක සැරේ හොඳට ලුණු ඇඹුල් දාල උයන්න. ඊට පස්සේ කොටස් වලට වෙන් කරලා ෆ්රිසර් එකේ දාල අවශ්‍ය වෙලාවට ටික ටිල අයිස් ඇරලා ගන්න.
     
    • Love
    Reactions: Heshan Daminda

    Top Chart

    Active member
  • Dec 29, 2021
    229
    131
    43
    මාළු ගනන් අඩු වෙලා දැන් ටිකක්

    ගිය මාසෙ සාලයො 500g රු 500 ට ගත්තෙ දැන් කිලෝ එක 400යි
    කෙලවල්ල 1300
    බලය 500

    ඔක්කොම ගනන් අඩු වෙලා . කොයි වෙලේ ආයෙ වැඩි වෙයිද දන්නෙ නෑ දැන්ම අරන් කාල ඇගේ ස්ටොක් කරගනිල්ල
    me koheda?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    සේරම එක සැරේ හොඳට ලුණු ඇඹුල් දාල උයන්න. ඊට පස්සේ කොටස් වලට වෙන් කරලා ෆ්රිසර් එකේ දාල අවශ්‍ය වෙලාවට ටික ටිල අයිස් ඇරලා ගන්න.
    ice arinne lipe tyalada?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ice arinne lipe tyalada?

    Sorry Head GIF

    මරු බන් උබ 🤣
    අරන් එලියෙන් තියපම් යකො අයිස් දිය වෙනකම්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    මාළු ගනන් අඩු වෙලා දැන් ටිකක්

    ගිය මාසෙ සාලයො 500g රු 500 ට ගත්තෙ දැන් කිලෝ එක 400යි
    කෙලවල්ල 1300
    බලය 500

    ඔක්කොම ගනන් අඩු වෙලා . කොයි වෙලේ ආයෙ වැඩි වෙයිද දන්නෙ නෑ දැන්ම අරන් කාල ඇගේ ස්ටොක් කරගනිල්ල
    naththalata kalin kapalla kiyanne.....
    lol
     
    • Haha
    Reactions: Solo Rider

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,062
    10,621
    113
    බලයා ග්‍රෑම් 500ම 500යි කියපු නිසා උස්සන් ආවා. අන්තිමේ ෆ්‍රිජ් එකේ දදා අරගෙනම අන්තිම ටික උයද්දී මෙලෝ රහක් නෑ. කෑලිත් කුඩු වෙනවා.

    අල්ලපුගෙදර නංගියා සැදීපැහැදී බලාගෙන ඉන්නවා උඹට කෑමයි ලෑමයි දෙකම දෙන්න , උඹ ඒ අසරනීව ගණන්ගන්නේ නැතිව තනියම උයාගෙන කන්න යනවට උඹට නම් හොඳ වැඩේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මාලු ගන්න හෝමගම එන්න

    සාලය 260
    බලය 600
    කෙලවල්ල 1200
    පරා 680
    පරා ලොකු 900
    ලින්න 460
    කුම්බලා 400
    ලේන පරා 460
    තලපත් 1250
    තෝරා 1200
    හුරුල්ලා 360
    ලූලා 500
    දැල්ල 600
    ඉස්ස ලොකු 560
    මේ ඉන්නේ මහින්දට චන්දෙ දීපු එවුන්... මුන් තමයි ඒ කලේ කිවේ පෙට්රෝල් කිය වුනත් අවුලක් නෑ මම ගහන්නේ රුපියල් 100 ක නේ කියලා..