fresh or marine?
I can help for marine tank
ටැන්කිය ලොකුවට හදල
ජෑම් ගුරාමි
පාකු
ඔස්කා
වගේ උන් දාපන්, ගෝල්ඩ් පිෂ් වගේ උත්තලනම් වැඩක්ම නෑ, සැප නැත්කොට මැරෙනව

හදනවත් වෙලා 4×2 එකක්වත් හදපන් 7mmවගේ වීදුරු දාලා
Loku ekak hadanna ona bn.

ඔස්කල ජෝඩුවක් දාල ටෑන් ක්ලීනර් කෙනෙක් දාපන්
උන් මැරෙන්නෙ නෑ ලේසියට
අපෙ ගෙදරත් එහෙමයි
මන් මාලු හදන්නෙ දැන් අවු 15 විතර ඉදන්
machan mama nam kiyanne podi malu set ekak dapan.godak lassanai set eka diha balan innakota. tetra wage waraga innawa lassanai..dan fiber tank thiyenawa full complete set ekama.aquarium ekakata giyanam okkoma karaganna puluwan.patta lassanai.tikak ganan.eth mara look.ehema gaththanam lesi umbata.
Oscar joduwak keeyak unada bn?
carps, gold fish, Angelfish wage dapan.... tank cleaners nam danna epa anith un loku wen neee..

මාළු ටැංකියක් හදාගන්න ඕන මට. මාළු මොනවද හොඳ ගන්න? ටැංකි මොනවද හොඳ ගන්න? කොහෙන්ද ගන්න පුලුවන්? දන්න අයගෙන් හෙල්ප් එකක් ඕන.. මං මේ සම්බන්දව දන්නෙම නැ15+ ගානේ දෙනවා
