මාළු හදන අය එන්ඩෝ..............

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මාළු හදන අය එන්ඩෝ..............

    මගේ ලග ඉන්නවා කාෆ්ලා 20 කැට් ෆිෂ්ලා 5 දෙනෙකුයි...අඩි 1 1/2 විතර ගැබුරු ලොකු පොන්ඩ් එක්ක ඉන්නේ.එක එක සයිස් එකේ කාෆ්ලා ඉන්නේ.මට දැන් ගන්න ඕනේ..කාෆ්ල ලොකු වෙන්න දෙන විශේෂ කෑම වර්ග තියෙනවද..තව ලොකු වෙන මාළු වර්ග මොනවද ඉන්නේ කෆ්ලත් එක්ක හදන්න පුළුවන්...අඩි 10 ' 10 පොකුණක කෆ්ල කියක් විතර දන්නා පුලුවන්ද...මෙන්න මේ video එකේ ඉන්නවා වගේ ලොකු කරන්න පුළුවන් දා මුන්ව.

    1211.jpg

    මෙන්න මේ ෆොටෝ එකෙක් ඉන්න කාෆ් වර්ගය ලංකාවේ ගන්න ඉන්නවාද...මොකක්ද උන්ට කියන නම...

    බොහොම ස්තුති
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    ගොඩක් කාලෙකට කලින් හැදුවා. මාළු කෑම වලට අමතරව බත් ඇට. පිටි කිරි වගේ දේවල් දැම්මම උන් ඇවිල්ලා කනවා. පොන්ඩ් එකට මඩ දාපන්. කාෆ්ලා හැදෙන්නේ මඩේ.
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ගොඩක් කාලෙකට කලින් හැදුවා. මාළු කෑම වලට අමතරව බත් ඇට. පිටි කිරි වගේ දේවල් දැම්මම උන් ඇවිල්ලා කනවා. පොන්ඩ් එකට මඩ දාපන්. කාෆ්ලා හැදෙන්නේ මඩේ.

    මඩ දාන්න බ මචාහං ටයිල් අල්ලලා තියෙන්නේ....එත් දැන් ටයිල් වලත් දිය සෙවල බැදිලා උන් ඒවා කනවා...
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔය වීඩියෝ එකේ ඉන්නෙනම් කොයි කාෆ් කියන වර්ගේ ජැපනීස් එක, උඹගේ ළඟ ඉන්නේ උන් වෙන්න බැහැ. උන් පට්ට ගණන්. අනිත් පින්තුරේ ඉන්නේ වේල් ටේල් කාෆ්ල. නෝමල් කාෆ් එකේ වේල් ටේල් එක සමහර වලාවට කඩවල් වල ඉන්නවා. හැබැයි කලාතුරකින් තමා දකින්න හම්බවෙන්නේ. උඹට ඕනේ නම් මැලේෂියන් කොයි කාෆ්ල ඉන්නවා තිඹිරිගස්යායේ northwest එකේ ආනන්ද අයිය ළඟ. හැබැයි පට්ට ගණන් උගේ මාළු.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කාෆ් ලගේ ඉන්නවා බන් ලොකු වෙන ජාතියක් ... හැම එකාම ඔය වගේ සයිස් වෙන්නේ නෑ :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    machn prima loku ata kama eka deepan.thawa pelak aya panuwo denawa.habai mamanam eka anumatha karanne na. :( wenamama panuwo jathiyak innawa denda. Calf la wargayak innwa koi fish kiyala kiyanne.unnam patta size :) :love: ikman eke innawa wikunanda. :D price th lassanai :P
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ඔය වීඩියෝ එකේ ඉන්නෙනම් කොයි කාෆ් කියන වර්ගේ ජැපනීස් එක, උඹගේ ළඟ ඉන්නේ උන් වෙන්න බැහැ. උන් පට්ට ගණන්. අනිත් පින්තුරේ ඉන්නේ වේල් ටේල් කාෆ්ල. නෝමල් කාෆ් එකේ වේල් ටේල් එක සමහර වලාවට කඩවල් වල ඉන්නවා. හැබැයි කලාතුරකින් තමා දකින්න හම්බවෙන්නේ. උඹට ඕනේ නම් මැලේෂියන් කොයි කාෆ්ල ඉන්නවා තිඹිරිගස්යායේ northwest එකේ ආනන්ද අයිය ළඟ. හැබැයි පට්ට ගණන් උගේ මාළු.

    ade ehemath seen ekak thiyenawada.video eke inna un nam patta ban..eth macahn mage yaluwek kiuwa unge paththe galwalak innawalu kawuru hari genalla dal podi kale undan patta lokuyilu theppili wage...