මා ඔබේ නමින් ආදරේ

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මා ඔබේ නමින් ආදරේ

    [FONT=&quot]ගුම් ගී ගුම් ගී කිව් හැන්දෑවේ[/FONT]
    [FONT=&quot]කිසිදින නොපැතු සේ[/FONT]
    [FONT=&quot] දුටුවා රුව ඇගේ[/FONT]

    [FONT=&quot]කොහේදෝ සිට අවාදෝ [/FONT]

    [FONT=&quot]මා සිත බැදී රු රැජිනී[/FONT]

    [FONT=&quot]කවදා මගේ වෙන්නේදෝ[/FONT]

    [FONT=&quot]පෙම් සුරගන හද ලැබැදී[/FONT]



    [FONT=&quot]මා ඔබේ නමින් ආදරේ [/FONT]

    [FONT=&quot]පිදු දා අදයි ජිවිතේ [/FONT]

    [FONT=&quot]පින් පිරු සදයි ප්‍රේමයේ[/FONT]

    [FONT=&quot]කිදුරිය මගේ සෙනේහයේ[/FONT]
    [FONT=&quot]මා ඔබේ නමින් ආදරේ //[/FONT]


    [FONT=&quot]ඇසි දිසි ඉදුවර නෙතු පැටලී [/FONT]

    [FONT=&quot]සිත දිව්වා මා දුර නොදැනී[/FONT]

    [FONT=&quot]මින් පෙර හුරු නැ කිසිම දිනේ [/FONT]

    [FONT=&quot]එනමුදු රුව මා කළා වශී [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]නුබ කව්ද කියා කොහේ ඉන්නේ කියා [/FONT]

    [FONT=&quot]හදවත සේව්වානේ සිතට හොරේ[/FONT]


    [FONT=&quot]මා ඔබේ නමින් ආදරේ //[/FONT]


    [FONT=&quot]තරුවට දිදුලන සද රැජිනී [/FONT]

    [FONT=&quot]සිනහවේ උල්පත සොමි කැකුලි [/FONT]

    [FONT=&quot]සද වත සේයා රුව පිරුණේ [/FONT]

    [FONT=&quot]ඔබේ රුව පැරදුවා සද කොමලි[/FONT]

    [FONT=&quot]පැතු සිහින අරන් මල් දෙවැට දිගේ
    [/FONT]

    [FONT=&quot]ඔබ එන්න මගේ පන රත්තරනේ

    [/FONT]
    [FONT=&quot]මා ඔබේ නමින් ආදරේ //[/FONT]
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    1.gif
     
    • Like
    Reactions: rocat90