මා ඔබේ නමින් ආදරේ
[FONT="]ගුම් ගී ගුම් ගී කිව් හැන්දෑවේ[/FONT]
[FONT="]කිසිදින නොපැතු සේ[/FONT]
[FONT="] දුටුවා රුව ඇගේ[/FONT]
[FONT="]කිසිදින නොපැතු සේ[/FONT]
[FONT="] දුටුවා රුව ඇගේ[/FONT]
[FONT="]කොහේදෝ සිට අවාදෝ [/FONT]
[FONT="]මා සිත බැදී රු රැජිනී[/FONT]
[FONT="]කවදා මගේ වෙන්නේදෝ[/FONT]
[FONT="]පෙම් සුරගන හද ලැබැදී[/FONT]
[FONT="]මා ඔබේ නමින් ආදරේ [/FONT]
[FONT="]පිදු දා අදයි ජිවිතේ [/FONT]
[FONT="]පින් පිරු සදයි ප්‍රේමයේ[/FONT]
[FONT="]කිදුරිය මගේ සෙනේහයේ[/FONT]
[FONT="]මා ඔබේ නමින් ආදරේ //[/FONT]
[FONT="]ඇසි දිසි ඉදුවර නෙතු පැටලී [/FONT]
[FONT="]සිත දිව්වා මා දුර නොදැනී[/FONT]
[FONT="]මින් පෙර හුරු නැ කිසිම දිනේ [/FONT]
[FONT="]එනමුදු රුව මා කළා වශී [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නුබ කව්ද කියා කොහේ ඉන්නේ කියා [/FONT]
[FONT="]හදවත සේව්වානේ සිතට හොරේ[/FONT]
[FONT="]මා ඔබේ නමින් ආදරේ //[/FONT]
[FONT="]තරුවට දිදුලන සද රැජිනී [/FONT]
[FONT="]සිනහවේ උල්පත සොමි කැකුලි [/FONT]
[FONT="]සද වත සේයා රුව පිරුණේ [/FONT]
[FONT="]ඔබේ රුව පැරදුවා සද කොමලි[/FONT]
[FONT="]පැතු සිහින අරන් මල් දෙවැට දිගේ
[/FONT]
[FONT="]ඔබ එන්න මගේ පන රත්තරනේ
[/FONT][FONT="]මා ඔබේ නමින් ආදරේ //[/FONT]
[FONT="]මා සිත බැදී රු රැජිනී[/FONT]
[FONT="]කවදා මගේ වෙන්නේදෝ[/FONT]
[FONT="]පෙම් සුරගන හද ලැබැදී[/FONT]
[FONT="]මා ඔබේ නමින් ආදරේ [/FONT]
[FONT="]පිදු දා අදයි ජිවිතේ [/FONT]
[FONT="]පින් පිරු සදයි ප්‍රේමයේ[/FONT]
[FONT="]කිදුරිය මගේ සෙනේහයේ[/FONT]
[FONT="]මා ඔබේ නමින් ආදරේ //[/FONT]
[FONT="]ඇසි දිසි ඉදුවර නෙතු පැටලී [/FONT]
[FONT="]සිත දිව්වා මා දුර නොදැනී[/FONT]
[FONT="]මින් පෙර හුරු නැ කිසිම දිනේ [/FONT]
[FONT="]එනමුදු රුව මා කළා වශී [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නුබ කව්ද කියා කොහේ ඉන්නේ කියා [/FONT]
[FONT="]හදවත සේව්වානේ සිතට හොරේ[/FONT]
[FONT="]මා ඔබේ නමින් ආදරේ //[/FONT]
[FONT="]තරුවට දිදුලන සද රැජිනී [/FONT]
[FONT="]සිනහවේ උල්පත සොමි කැකුලි [/FONT]
[FONT="]සද වත සේයා රුව පිරුණේ [/FONT]
[FONT="]ඔබේ රුව පැරදුවා සද කොමලි[/FONT]
[FONT="]පැතු සිහින අරන් මල් දෙවැට දිගේ
[/FONT]
[FONT="]ඔබ එන්න මගේ පන රත්තරනේ
[/FONT][FONT="]මා ඔබේ නමින් ආදරේ //[/FONT]
එල


