මේ ඔක්කොම ඊයෙන් ඉවර උනා මචං..පුදුම වේදනාවක් දැනෙන්නෙ...
මුන්ට තියෙන ආදරේ නිසා ලංකාවෙ කොඩිය උස්සගෙන, හිර වෙවී, පොර කකා ග්රවුන්ඩ්වලට රිංගලා , උගුර ලේ රහ වෙනකන්ම කෑගහලා කැගහල අපේ උන්ට සප් එක දුන්නෙ..මුන් පරදිනකොට හැමවෙලේම ලංකාවෙ උන් ටීම් එකත් එක්ක හිටියා..ඉන්දියාවෙ වගේ ගෙවල් ගිනි තිබ්බෙ නෑ..මුන් පැරදිලා එද්දිත්, දිනල එනව වගේම මාර ගැම්මකින්, ආදරේකින් ලංකාවෙ උන් මුන්ව පිලිගත්තෙ..

මුන් දිනද්දි සතුට බෙදාගන්න එකෙක් නැතුව තනියම ගේ ඇතුලෙ කෑගහපු අවස්තා අනන්තයි..පැරදුනාම ඇහට එන කඳුලු වැටෙන්න දෙන්නෙ නැතුව ඉඳල ඇති ඕන තරම්..ඒත් කවදාවත් මුන් එක්ක තරහක් ඇවිල්ල නෑ..ඊයෙන් පස්සෙ ඒ ඔක්කොම ඉවර උනා වගේ දැනෙන්නෙ...මුන්ට කිසි ගානක් නෑ...ඉස්සර මට මතකයි අර්ජුන එහෙම අනිවා අපේ ග්රවුන්ඩ් සපෝර්ට් එකට එහෙම තෑන්ක්ස් කරනවා..මෑතක ඉඳල එහෙමවත් නෑ...පුදුම කලකිරීමක්..මුන් සල්ලිවලට යට වෙලා..ඩොමෙස්ටික් ගහන උන්ගෙත් බලාපොරොත්තුව කොහොම හරි ටීම් එකට ඔලුව දාලා කීයක් හරි හොයාගෙන බිස්නස් එකක් වගේ පටන්ගන්න...අපිට ඉතින් මෙව්ව බලාගෙන ඉන්නව ඇරෙන්න මොනව කරන්නද..අද දවසම මාර මූසලයි...වර්ල්ඩ් කප් ෆයිනල්ස් පැරදුනාටත් වඩා...!!!

අපේ එවුං World cup qualifier ගැහුවනං World Cup select වෙන්නෙ නෑ...