මා දුටු අපේ ක්‍රිකට්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මේ ඔක්කොම ඊයෙන් ඉවර උනා මචං..පුදුම වේදනාවක් දැනෙන්නෙ...:no::no:මුන්ට තියෙන ආදරේ නිසා ලංකාවෙ කොඩිය උස්සගෙන, හිර වෙවී, පොර කකා ග්‍රවුන්ඩ්වලට රිංගලා , උගුර ලේ රහ වෙනකන්ම කෑගහලා කැගහල අපේ උන්ට සප් එක දුන්නෙ..මුන් පරදිනකොට හැමවෙලේම ලංකාවෙ උන් ටීම් එකත් එක්ක හිටියා..ඉන්දියාවෙ වගේ ගෙවල් ගිනි තිබ්බෙ නෑ..මුන් පැරදිලා එද්දිත්, දිනල එනව වගේම මාර ගැම්මකින්, ආදරේකින් ලංකාවෙ උන් මුන්ව පිලිගත්තෙ..:(:(:(මුන් දිනද්දි සතුට බෙදාගන්න එකෙක් නැතුව තනියම ගේ ඇතුලෙ කෑගහපු අවස්තා අනන්තයි..පැරදුනාම ඇහට එන කඳුලු වැටෙන්න දෙන්නෙ නැතුව ඉඳල ඇති ඕන තරම්..ඒත් කවදාවත් මුන් එක්ක තරහක් ඇවිල්ල නෑ..ඊයෙන් පස්සෙ ඒ ඔක්කොම ඉවර උනා වගේ දැනෙන්නෙ...මුන්ට කිසි ගානක් නෑ...ඉස්සර මට මතකයි අර්ජුන එහෙම අනිවා අපේ ග්‍රවුන්ඩ් සපෝර්ට් එකට එහෙම තෑන්ක්ස් කරනවා..මෑතක ඉඳල එහෙමවත් නෑ...පුදුම කලකිරීමක්..මුන් සල්ලිවලට යට වෙලා..ඩොමෙස්ටික් ගහන උන්ගෙත් බලාපොරොත්තුව කොහොම හරි ටීම් එකට ඔලුව දාලා කීයක් හරි හොයාගෙන බිස්නස් එකක් වගේ පටන්ගන්න...අපිට ඉතින් මෙව්ව බලාගෙන ඉන්නව ඇරෙන්න මොනව කරන්නද..අද දවසම මාර මූසලයි...වර්ල්ඩ් කප් ෆයිනල්ස් පැරදුනාටත් වඩා...!!!:(:(:(
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසෙ වගේ තමා ක්‍රිකට් උනත්. ඉතිහාසෙ ගැන ආඩම්බර වෙවී හිටියට අනිත් හැම කණ්ඩායමක්ම වර්ථමානයේ අපිව පහු කරං සෑහෙන දුර ගිහිං. අපි තාම අතීතය සිහි කරමින් උදම් අනනවා

    පෙන හැටියට ආයෙත් ආත්මෙකට ක්‍රිකට් ගොඩ ගන්න බැරි සීන් එකක් තියෙන්නෙ
    ඇෆ්ගන් වලට මෙහේ පැරදුනා කියන්නෙ ඉතිං හිතා ගනින්කො
    ලංකාවෙ ඉස්කොල මට්ටමෙ ඉඳලා පෙල්යර්ස් ලා හරියට හැදිලා නැහැ පහුගිය කාලෙම
    ඉස්කොල මට්ටමෙ උනත් ඉස්කොලෙ නමට නෙ සළකන්නෙ දක්ෂතාවෙට නෙමෙ
    අනික් කාරණෙ තමා අපෙ උන් ගොඩාක් සොෂල් මීඩියාස් වල පිස්සු කෙලිනවා කියලා කලින් වතාවක තිලකරත්න දිල්ෂාන් කියලා තිබුණා මාධ්‍යට
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    ගෝඩ ගන්න නම් පුලුවන් නියම ලෙස අදාල අයට ඒ කාරිය කරන්න දුන්නා නම් අමතක කරන්න එපා 1996 ලොක ශුරියින් 99 යේ පලමු වටයෙන්ම විසි වුනා එහෙම කියලා අතෑරියේ නැහැ 2003 SF 2007 Final & 2011 අවසාන මහ තරගයටම ආවා 2015 චටර් 2019 යත් බඩු පැකට් වගේ 2023 දි හමුවෙමු .
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙන්න ඕවරේ....

    west indies sri lanka 1995 sharjah amazing last over finish

    පට්ට මැච් එක බං ඔක අද වගේ මතකයි.. අපෙ කොල්ලෝ දුකට හිතුවේ අරු ලනුව පැගුවා කියලා නමුත් පොර ගානට උඩ පන්දුව රැක ගත්තා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෙන හැටියට ආයෙත් ආත්මෙකට ක්‍රිකට් ගොඩ ගන්න බැරි සීන් එකක් තියෙන්නෙ
    ඇෆ්ගන් වලට මෙහේ පැරදුනා කියන්නෙ ඉතිං හිතා ගනින්කො
    ලංකාවෙ ඉස්කොල මට්ටමෙ ඉඳලා පෙල්යර්ස් ලා හරියට හැදිලා නැහැ පහුගිය කාලෙම
    ඉස්කොල මට්ටමෙ උනත් ඉස්කොලෙ නමට නෙ සළකන්නෙ දක්ෂතාවෙට නෙමෙ
    අනික් කාරණෙ තමා අපෙ උන් ගොඩාක් සොෂල් මීඩියාස් වල පිස්සු කෙලිනවා කියලා කලින් වතාවක තිලකරත්න දිල්ෂාන් කියලා තිබුණා මාධ්‍යට
    :yes::sorry:
    2019 වර්ල්ඩ් කප් එකෙත් මේ විදිහටම ගහනවා නං.. නොයා ඉන්නවා හොඳයි.. අපරාදෙ ටිකට් වලට සල්ලි :no:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මටනම් හිතෙන්නේ මෙක Fixed කරලා තිලංගයා , බලපන් ක්‍රිඩකයන්ගේ Body language එක
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මටනම් හිතෙන්නේ මෙක Fixed කරලා තිලංගයා , බලපන් ක්‍රිඩකයන්ගේ Body language එක

    මටත් හිතෙන්නෙ ඕකමයි බන්..බලපං ප්ලේ කරන විදිය,,නිකං ස්ක්‍රිප්ට් එකකට වගේ..බෝලෙ බලල නෙවෙයි බැට් කරන්නෙ...ඊලඟ බෝලෙට ගහන්න ඕන ෂොට් එක කලින්ම හිතාගෙන ඉන්නෙ..මොන බෝලෙ වැටුනත් ඒක ගහන්නෙ..හොඳට බලපං පහුගිය මැචස් තුන හතරක් අරං...
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මේක ආපහු ලියන්න ඕනේ....මේ දවස් වල Channel eye එකේ පරන match පෙන්නනවා[දැන් ඉතින් පරණ බල බලම ඉමු:angry::angry::P:P]......ඒ දවස් වල කඩ්ඩ කොහොමත් තේරෙන්නෙ නෑ...Tony Greig කෑ ගහනකොට මෙලෝ බෝලයක් තේරෙන්නෙ නෑ..:Pඒත් ආසයි..ඒත් දැන් තේරෙනවා..:yes::yes:ඒකාලෙ පෙනුන නැති ඒවා පේනවා....:yes::yes:

    ෴එතැන් සිට.....
    1996 World Cupඑකේ ලංකාව ගහපු අන්තිම first round match එකේ Precentation ceremony එකට එන්නේ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්...ගේමටමද කොහෙද ඩයල් එක ගෙන්නල තියෙන්නෙ...:rofl::rofl:ඕස්ට්‍රේලියාව ලංකාවට ආවෙ නෑනෙ frirst round matchඑකට....පොර හෙන අහින්සක dial එකක් වගේ පේන්ට හිටියෙ...Presentation එකට ආපු අර්ජුනට මළ පැනල හිටියෙ පොරව දැකල...:P:Pඕස්ට්‍රේලියාව ලංකාවට ආපු නැති එකයි,පහුගිය ඕස්ට්‍රේලියා සංචාරෙදි වෙච්ච මහ ජරා සිද්ධි ඔක්කොම එක්කයි,ඇයි..? අර්ජුන හෙන up වෙලත් හිටියෙ ලංකාව වැඩිම ODI score එක 398 කෙන්යාවට ගහලනෙ හිටියෙ මේ matchඑකේ...
    අර්ජුනට presentation ceremony එකේ කතා කරන්ට ලැබුනම හරියට වචන එන්නෙ නෑ...කොහොමහරි කතාවෙන් අරූට ගහන්ට දගලන්නෙ....:P:Pඅපිට තව වැඩ පෙන්නන්ට තිබ්බ සමහර team ආවෙ නෑ ලංකාවට කියල පටන් ගත්ත පොර.....කොහොමහරි රූපවාහිනියෙ හරිත පෙරේරා වැඩේ shape කරනවා...:P:yes::yes:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසෙ වගේ තමා ක්‍රිකට් උනත්. ඉතිහාසෙ ගැන ආඩම්බර වෙවී හිටියට අනිත් හැම කණ්ඩායමක්ම වර්ථමානයේ අපිව පහු කරං සෑහෙන දුර ගිහිං. අපි තාම අතීතය සිහි කරමින් උදම් අනනවා
    ඒවගේම තමා බං....හැබැයි මේ වැටුන වලට හේතුව;;;;;2000හෙ විතර ඉඳල පාලක මණ්ඩලයෙ එවුං ගත්ත ආතල් වල ප්‍රතිඵල තමා මේ..උං ක්‍රිකට් ඉල්ලමෙන් සල්ලි ගරං කෑව..school cricket ගැන බැලුවෙ නෑ...සිරා Talent team එකට ආවෙ නෑ...ආපු එවුං ඉක්මනට සල්ලි හොයන්ට plan කරා...රට ගැන හිතුවෙ නෑ...:confused::confused:
    මේ ඔක්කොම ඊයෙන් ඉවර උනා මචං..පුදුම වේදනාවක් දැනෙන්නෙ...:no::no:මුන්ට තියෙන ආදරේ නිසා ලංකාවෙ කොඩිය උස්සගෙන, හිර වෙවී, පොර කකා ග්‍රවුන්ඩ්වලට රිංගලා , උගුර ලේ රහ වෙනකන්ම කෑගහලා කැගහල අපේ උන්ට සප් එක දුන්නෙ..මුන් පරදිනකොට හැමවෙලේම ලංකාවෙ උන් ටීම් එකත් එක්ක හිටියා..ඉන්දියාවෙ වගේ ගෙවල් ගිනි තිබ්බෙ නෑ..මුන් පැරදිලා එද්දිත්, දිනල එනව වගේම මාර ගැම්මකින්, ආදරේකින් ලංකාවෙ උන් මුන්ව පිලිගත්තෙ..:(:(:(මුන් දිනද්දි සතුට බෙදාගන්න එකෙක් නැතුව තනියම ගේ ඇතුලෙ කෑගහපු අවස්තා අනන්තයි..පැරදුනාම ඇහට එන කඳුලු වැටෙන්න දෙන්නෙ නැතුව ඉඳල ඇති ඕන තරම්..ඒත් කවදාවත් මුන් එක්ක තරහක් ඇවිල්ල නෑ..ඊයෙන් පස්සෙ ඒ ඔක්කොම ඉවර උනා වගේ දැනෙන්නෙ...මුන්ට කිසි ගානක් නෑ...ඉස්සර මට මතකයි අර්ජුන එහෙම අනිවා අපේ ග්‍රවුන්ඩ් සපෝර්ට් එකට එහෙම තෑන්ක්ස් කරනවා..මෑතක ඉඳල එහෙමවත් නෑ...පුදුම කලකිරීමක්..මුන් සල්ලිවලට යට වෙලා..ඩොමෙස්ටික් ගහන උන්ගෙත් බලාපොරොත්තුව කොහොම හරි ටීම් එකට ඔලුව දාලා කීයක් හරි හොයාගෙන බිස්නස් එකක් වගේ පටන්ගන්න...අපිට ඉතින් මෙව්ව බලාගෙන ඉන්නව ඇරෙන්න මොනව කරන්නද..අද දවසම මාර මූසලයි...වර්ල්ඩ් කප් ෆයිනල්ස් පැරදුනාටත් වඩා...!!!:(:(:(

    පෙන හැටියට ආයෙත් ආත්මෙකට ක්‍රිකට් ගොඩ ගන්න බැරි සීන් එකක් තියෙන්නෙ
    ඇෆ්ගන් වලට මෙහේ පැරදුනා කියන්නෙ ඉතිං හිතා ගනින්කො
    ලංකාවෙ ඉස්කොල මට්ටමෙ ඉඳලා පෙල්යර්ස් ලා හරියට හැදිලා නැහැ පහුගිය කාලෙම
    ඉස්කොල මට්ටමෙ උනත් ඉස්කොලෙ නමට නෙ සළකන්නෙ දක්ෂතාවෙට නෙමෙ
    අනික් කාරණෙ තමා අපෙ උන් ගොඩාක් සොෂල් මීඩියාස් වල පිස්සු කෙලිනවා කියලා කලින් වතාවක තිලකරත්න දිල්ෂාන් කියලා තිබුණා මාධ්‍යට

    ගෝඩ ගන්න නම් පුලුවන් නියම ලෙස අදාල අයට ඒ කාරිය කරන්න දුන්නා නම් අමතක කරන්න එපා 1996 ලොක ශුරියින් 99 යේ පලමු වටයෙන්ම විසි වුනා එහෙම කියලා අතෑරියේ නැහැ 2003 SF 2007 Final & 2011 අවසාන මහ තරගයටම ආවා 2015 චටර් 2019 යත් බඩු පැකට් වගේ 2023 දි හමුවෙමු .
    ඔව් බන්ස්ලා....මෙලෝම රහක් නෑ....හිතාගන්ට බෑ මේ වලෙන් ගොඩ එන හැටි...:rolleyes:
    :rolleyes::rolleyes:

    පට්ට මැච් එක බං ඔක අද වගේ මතකයි.. අපෙ කොල්ලෝ දුකට හිතුවේ අරු ලනුව පැගුවා කියලා නමුත් පොර ගානට උඩ පන්දුව රැක ගත්තා
    ඔව් බං....මාරම මැච් එක...හැබැයි එක catch තාම මට නෑ...:no:
    :dull::dull::rofl::rofl::rofl::P:P

    :yes::sorry:
    2019 වර්ල්ඩ් කප් එකෙත් මේ විදිහටම ගහනවා නං.. නොයා ඉන්නවා හොඳයි.. අපරාදෙ ටිකට් වලට සල්ලි :no:
    අඩෝ මට හිතෙන විදිහට අපේ එවුන් වැඩීම උනොත් එක match එකක් දිනයි....:baffled:අපේ එවුං World cup qualifier ගැහුවනං World Cup select වෙන්නෙ නෑ...:confused::confused:අපේ team එකට වඩා Scotland team එක හොඳයි...උන් පවු..මහ ජරා විදිහට DLS ඇවිල්ල World Cup chance miss උනේ.
    මටනම් හිතෙන්නේ මෙක Fixed කරලා තිලංගයා , බලපන් ක්‍රිඩකයන්ගේ Body language එක

    මටත් හිතෙන්නෙ ඕකමයි බන්..බලපං ප්ලේ කරන විදිය,,නිකං ස්ක්‍රිප්ට් එකකට වගේ..බෝලෙ බලල නෙවෙයි බැට් කරන්නෙ...ඊලඟ බෝලෙට ගහන්න ඕන ෂොට් එක කලින්ම හිතාගෙන ඉන්නෙ..මොන බෝලෙ වැටුනත් ඒක ගහන්නෙ..හොඳට බලපං පහුගිය මැචස් තුන හතරක් අරං...
    fix නෙවෙයි බං...ඔය සිරා තත්වෙ තමා..:baffled:
    :baffled::dull::dull::dull:

    ado patta ban kiyawan yaddi andenawa den eun mona cricket da gahanne kiyala

    :yes::yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    tFU4JDig