මා බැලු චිත්‍රපට .......

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Uba share krana films nam pattama patta bro TFS

    Thank you for your comments machan. :love: :love: මම ගාව ෆිල්ම් වල විස්තර ගොඩක් තියෙනවා මචං. තව update කරන්නම් .
    කට්ටිය ත්‍රෙඩ් එකට interest නම් කරගෙන යන්න පුළුවන්.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    law abiding citizen


    91wcVgk8n-L._SL1500_.jpg


    Download: https://yts.yt/movies/law-abiding-citizen-2009-720p
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේක මචන් මම බලපු ෆිල්ම් වලින් සුපිරිම එකක්. මහා මුහුදේ බෝට්ටුවක් තුල දරුණු බෙන්ගාල වියාග්‍රයෙක් එක්ක හිරවුණු ළමයෙක් ගැන කතාවක්. Download කරගෙන බලන්න.

    7OCQ7US.jpg
    imagesr.jpeg


    indexw.jpeg



    Download
    https://1337x.to/torrent/481720/Lif...2012-720p-WEB-DL-H264-CrazyHDSource-PublicHD/


    comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා යාලු.......................
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මෙම චිත්‍රපටය තිරගත කර තිබෙන්නේ දකුණු ආසියාවේ. ඉන්දීය කුඩු මාෆියාවේ රජුගේ පුතුව පැහැරගන්නා බංගලදෙස් කුඩු රජු සහ එම දරුවා බේරා ගන්න උත්සහ ගන්නා කුලී හෙවයෙක් වටා ගෙතුණු action ගණයට වැටෙන සුපිරි චිත්‍රපටයක්.

    indexu.jpeg
    imagesk.jpeg
    imagesr.jpeg

    indexj.jpeg
    indexi.jpeg


    Downloads.
    https://1337x.to/torrent/4423605/Extraction-2020-720p-WEBRip-YTS-YIFY/

    මචන් අනිත් අයටත් බලන්න BUMP එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.
     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    Me wage hoda tread digatama daapan bro thank you for sharing

    Digata good post
    Good work🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩m
    Thank you for your comments machan. :love: :love: මම ගාව ෆිල්ම් වල විස්තර ගොඩක් තියෙනවා මචං. තව update කරන්නම් .
    කට්ටිය ත්‍රෙඩ් එකට interest නම් කරගෙන යන්න පුළුවන්.
    Mco quality wadak digatama kerapan mco thank you for good post
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Me wage hoda tread digatama daapan bro thank you for sharing

    Digata good post
    Good work🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩m

    Mco quality wadak digatama kerapan mco thank you for good post

    Thank You Very Much මචන් ඔයාගේ comments වලට. Tread එක BUMP වෙන හැම වෙලාවකම මම UPDATE කරන්නම් .

    ================================

    මේකත් මචන් කොරියන් ෆිලම් එකක්. පට්ටම action film එකක්. මේ කතාවට පාදක වෙලා තියෙන්නේ කොරියාව චීන ආක්‍රමණ වලට මුහුණදෙන ඉන්ජෝ රාජ සමය. තම පැහැරගත් නැගණිය බේරාගැනීමට තනිවම සටන් වදින දක්ස දුනුවායෙකු වටා ගෙතුණු ලස්සන් කතාවක්.

    images (4).jpg
    download.jpg
    images (3).jpg


    images (1).jpg



    Download
    https://1337x.gd/torrent/4384744/War-of-the-Arrows-2011-720p-BluRay-YTS-YIFY/
     

    rakitha9

    Well-known member
  • Mar 7, 2011
    342
    293
    63
    Schindler's List 1993

    බලපු හොදම චිත්‍රපටියක්, දෙවෙනි ලෝක යුද්ධයෙදි සිදුවුන සත්‍ය සිදුවීමක් හේතු කරගෙන හදපු එකක් නිසා මාර විදියට දුකක් දැනෙනවා අන්තිමට. බලමු අය දන්නවා ඇති. නියම් ලීසන් තමයි මේකෙත් ඉන්නේ.
    පුලුවන් එවුන් 4K ම අරන් බලපන්


    Magnet Link

    Code:
    magnet:?xt=urn:btih:F64C844C39FCD6A5F9157884E97296F7019DB83B&dn=Schindler%26%23039%3Bs+List+%281993%29+1080p+BrRip+x264+-+YIFY&tr=udp%3A%2F%2Ftracker.yify-torrents.com%2Fannounce&tr=udp%3A%2F%2Ftwig.gs%3A6969&tr=udp%3A%2F%2Ftracker.publichd.eu%2Fannounce&tr=http%3A%2F%2Ftracker.publichd.eu%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.police.maori.nz%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.1337x.org%3A80%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A80&tr=udp%3A%2F%2Ftracker.ccc.de%3A80%2Fannounce&tr=http%3A%2F%2Ftracker.yify-torrents.com%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.com%3A2710%2Fannounce&tr=http%3A%2F%2Ffr33dom.h33t.com%3A3310%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.zer0day.to%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fcoppersurfer.tk%3A6969%2Fannounce

    2520.jpg

    Schindlers%20List%20(1993)%201080p%20BluRay_s.jpg
    Patta movie aka...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මෙම චිත්‍ර පටයට පාදක වෙලා තියෙන්නේ BRUNO APITZ නම් රචකයා 1958 දී ලියු නවකතාවක්. මෙහි කතා පසුබිම නම් දෙවන ලෝක සංග්‍රාමය සමයේදී නාසි යුද කදවුරකට සුට් කේසයක දමා ගෙන එන කුඩා යුදෙව් ජාතික ළමයෙක් එම කදවුරේ අනික් සිර කරුවන් විසින් බේරා ගැනීමට ගන්න උත්සහයක් පිලිබඳවයි.



    indexa.jpeg
    indexd.jpeg
    indext.jpeg



    Downloads
    https://1337x.to/torrent/3082795/Naked-Among-Wolves-2015-WEBRip-720p-YTS-YIFY/

    රසවිදින්න............



    ======================================



    හිතුවක්කාර තාරුණ්‍ය . ගොවි පොළක අහිංසක තරුණයෙක්. නපුරු පොලිස්කාරයෙක්ගේ දුවක්. බලන්න වටිනා ආදර කතාවක්.

    indexa.jpeg
    imagesd.jpeg
    indexr.jpeg



    Download
    https://1337x.to/torrent/2217763/Mean-Dreams-2016-720p-YTS-YIFY/
     
    Last edited: