මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    images
    මේක මරු ෆිල්ම් එකක් තමයි බන්

    දෙපාරක් තුන්පාරක් මමත් බැලුවා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    Meru ( 2015 )

    K6Qw46H.jpg

    මුලින් කියන්න ඕනේ, මේ චිත්‍රපටය කඳු නගින්නන් 03 ගේ සැබෑ අත්දැකීමක්.

    හිමාල කඳු වැටියේ මුහුදු මට්ටමේ සිට 6660 m උසින් පිහිටි මෙරු කන්ද ඉතිහාසයේ ප්‍රථම වරට "Shark's Fin" මාර්ගයෙන් තරණය කල ශිල්පින් 03 සැබෑ කතාව.
    වාර්තාමය චිත්‍රපටයක් වන මෙය Jimmy Chin සහ Elizabeth Chai Vasarhelyi විසින් අධ්‍යක්ෂණය කරන ලදී.
    2008 වර්ෂයේ අසාර්ථක තරණයත් ( එහිදී හිම කුණාටුවක් නිසා මේ කණ්ඩායමට දින 14 එකම ස්ථානයේ කුඩාරමේ සිරවී සිටින අතර කඳු මුදුනට 400 m පමණ ඉතිරිව තිබියදී උත්සාහය අත් හරින ලදී) 2011 සාර්තක තරණයත් අතරතුර ගනු ලැබූ සැබෑ වීඩියෝ දර්ශන සහිතව නිෂ්පාදනය කල චිත්‍රපටයකි.

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    meka patta kandak neda bun nikan bimmalak wage.
    mun kana katta dakala mata nam epa una mama ehema nam damala gahala enawa :rofl:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    Meru ( 2015 )

    K6Qw46H.jpg

    මුලින් කියන්න ඕනේ, මේ චිත්‍රපටය කඳු නගින්නන් 03 ගේ සැබෑ අත්දැකීමක්.

    හිමාල කඳු වැටියේ මුහුදු මට්ටමේ සිට 6660 m උසින් පිහිටි මෙරු කන්ද ඉතිහාසයේ ප්‍රථම වරට "Shark's Fin" මාර්ගයෙන් තරණය කල ශිල්පින් 03 සැබෑ කතාව.
    වාර්තාමය චිත්‍රපටයක් වන මෙය Jimmy Chin සහ Elizabeth Chai Vasarhelyi විසින් අධ්‍යක්ෂණය කරන ලදී.
    2008 වර්ෂයේ අසාර්ථක තරණයත් ( එහිදී හිම කුණාටුවක් නිසා මේ කණ්ඩායමට දින 14 එකම ස්ථානයේ කුඩාරමේ සිරවී සිටින අතර කඳු මුදුනට 400 m පමණ ඉතිරිව තිබියදී උත්සාහය අත් හරින ලදී) 2011 සාර්තක තරණයත් අතරතුර ගනු ලැබූ සැබෑ වීඩියෝ දර්ශන සහිතව නිෂ්පාදනය කල චිත්‍රපටයකි.

    සුපිරිම සුපිරියක් ඩොඩෝ...

    Point Break
    The secret life of Walter mitty

    බලල නෑ නම් බලන්න
    පට්ට
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෝඩ නාමික බෞද්ධයිනි, රටේ සැබෑ ගැටලු හදුනාගන්න.

    ඥාණසාර හිමි සිරගත කල ආණ්ඩුව,උතුරේ පන්සල් කුඩුපට්ටම් කරන සැටි බලා සිටියි.යාපනය විශ්වවිද්යාලයේ බුදු පිළිම තහනම්.බෞද්ධයා විනාශ කරන කුමන්ත්රණය හෙලි වෙයි

    අක්කරෙයිපත්තුව සාගම වට්ටමඩුව දැගැබ ඩෝසර් කිරීයි.
    සාම්පූර් සුදු කුඩා දාගැබ මුළුමනින්ම ඩෝසර් කිරීයි.
    අරිසිමලේ ප්රධාන ආරණ්ය සේනාසන භූමිය ආක්රමණය කරයි.
    යාන් ඔය දාගැබ ඩෝසර් කරයි.
    සෙම්බුමලේ පුද බිමේ පිහිටි දාැගබ කඩා දමා එහි ගඩොලින් කෝවිලක්හදයි.
    මන්නාරම වෙරළ පුරාවිද්යා සංරක්ෂිතය තුළ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන මත හින්දු කෝවිල් හදයි
    සමන්තුරේ වලතාපිටිය ගම්මානයේ පුරාවස්තු විනාශ කරයි.
    දීඝවාපිය පරිවාර චෛත්ය භූමිය ආක්රමණය කර ව්යාජ බලපත්ර හදයි
    මුහුදු මහා විහාරය සතු අක්කර 700ක ඉඩමෙන් අක්කර 697ක්ම ආක්රමණය කරයි.
    කුච්චවේලි පුරාවිද්යා ඉඩම ආක්රමණය කර ව්යාජ බලපත්හදයි
    පුල්මුඬේ නාගලෙන නම් විහාරයට අයත් භූමිය ආක්රමණය කරයි.
    නයාරු නැමති ධීවර ගම්මානයේ සිටි සිංහල ධීවර පවුල් එළවාදමයි.නැදුන්කර්නි ප්රදේශයේ දෙමළ පවුල් 1500ක් බලහත්කාරයෙන් පදිංචි කරයිපවුල් 450කටම මෙරට පුරුවැසිභාවයනෑ.

    උතුරේ බුදු පිළිම, රණවිරු ස්මාරක ගැලවීමට උත්සාහ කරන විග්නේෂ්වරන් දැන් ‘නාගදීපය’ වැනි ‘බුදුුන්ගේ පාපහස’ ලැබූ බෞද්ධ උරුමයන්හි සිංහල නාම පුවරු ගැලවීමට සූදානම්

    ඇයි මේවට විරුද්ධව අපේ සද්ගුණවත් දේශපාලුවෝ කොළඹට මිනිස්සු ගෙන්වන්නේ නැත්තේ... .. විරොධය නොදක්වන්නේ... ආකියෝලොජි ඉස්සරහා , බුද්ධ ශාසන අමාත්යංශය ඉස්සරහා විරෝධය නොපෙන්වන්නේ.. එක රැයක් ඉන්න ඕනේ නෑ.. පැය දෙක තුනක පිකටින් එකක් වෙන්නේ නෑ..

    හරි ඒවා බෑ හිතෙනවනම්, පාර්ලිමේන්තුවේ මන්ත්රී යෝජනා ගෙනල්ලා විවාද ඉල්ලලා මේකේ අවධානය දැනිලා ක්රියාත්මක වෙනකම් ඉක්මන් ප්රතිචාරයක් නොගන්නේ. ඩෙඩ් සයිලන්ට් ආකියෝලොජි ලොක්කොන්ව ඇහැරවන්නේ නැත්තේ...

    ආණ්ඩු විරෝධය චන්දයක් එනකම් ඇදගෙන ගිහිල්ලා බලේ ආවම ඔක්කොම කොරන්නම් කියන පජාත් දේශපාලුවන් භංග වේවා