මට මේ කැරි වැඩේ කරල තියෙන්නේ අපේ කිරියෙම එකෙක් @sajith.xp.pk මූ බන් අපේ අල්ලපු ගෙදර මු ඉදලා තියෙනෙනේ





Last edited:



මට මේ කැරි වැඩේ කරල තියෙන්නේ අපේ කිරියෙම එකෙක් @sajith.xp.pk මූ බන් අපේ අල්ලපු ගෙදර මු ඉදලා තියෙනෙනේ![]()
උසාවි නියෝග වලින් නෙමෙයි ද එහෙම වෙන්නෙනගර සභාවට / ප්‍රාදේශීය සභාවට ලිඛිතව පැමිණිලි කරන්න. උන් ඇවිත් කඩලා දාන්න කියල නියෝග කරයි.
ඔය තියෙන විදිහට අවුරුද්දක් දෙකක් ගියාම ඌ ඉඩමේ ඒ කොටස ඌට අයිතියි කියයි
thappa or wata bandinna puluwan thamange paththe witharai.. 50% kathawak naha..සාමාන්‍යයෙන් වැට මායිම දෙපැත්තටම 50% / 50% අයිතියි. උඹ තාප්පෙ ගහපු විදිය අනුව ඌත් ගේමට ඒක උඩින්ම ගහන්න ඇති
Ube oluvata kadan vatunoth?un kiyai kamak naha eka api balaa gannam kiyala![]()

Meka loku prashnayak karaganna epa, boundary wall ekata allala tiyenne, dashamayakwath tiyanne nethuwa, suhadawa katha karanna, mewage karana minissu anith aya gena hitanne nehe, katha karala balanna 2-3 serayak, ahuwe natnan legal action ganna wenawa kiala kianneමේ මා සතු ඉඩමක වටේ තාප්පේ එක් කොටසකි.(මා විසින් ඉදිකරන ලද )යාබද නිවසේ පුද්ගලයන් විසින් එම තාප්පය උඩින් ඉදිකර ඇති අනවසර කොටසකි.(පින්තූර මගින් පෙන්නවා ඇත) මේ සම්බන්ධයෙන් මා හට ගත හැකි නිතිමය පියවර පිලිබද දැනුවත් කරන මෙන් ඉල්ලමි.View attachment 223192
තාප්පයක් බඳින්නෙ ඉඩම් මායිමේ තමන්ගේ ඉඩම ඇතුලේ. අල්ලපු වත්තෙ එකාට ඒ තාප්පෙ උස්සන්න පහත් කරන්න බැහැ තාප්පෙ අයිති කෙනාගෙ අවසරයක් නැතුව. හරි නම් ගිවිසුමක් ලියල අත්සන් අරගන්න ඕන.අපේ ගෙදරත් මෙහෙම සීන් එකක් උනා..
ඉතින් බන් අපේ පැත්තට තාප්පයක් නෑ..උන්ට ඔනි නම් පුලුවන් .
.උන්ගේ ප්‍රයිවසි එක වෙනුවෙන් ඒ තාප්පේ උසට හදන්න...ඒකට බලපෑමක් නෑ
අනික අපේ මායිම පැත්තට නම් මුකුත් ඇවිත් නෑ
ඒත් ඒක අපිටනම් ලොකු අවුලක් වුනේ නම් නෑ..
මායිමේ නුලක් ගහනවා... ගහල නුලෙන් ඇතුලේ තමයි බන් ගල තියන්නේ... එතකොට තාප්පේ තියෙන්නේ තමුන්ගේ වත්තේ... අනුන්ගේ වත්තේ නෙමෙයි....සාමාන්‍යයෙන් වැට මායිම දෙපැත්තටම 50% / 50% අයිතියි. උඹ තාප්පෙ ගහපු විදිය අනුව ඌත් ගේමට ඒක උඩින්ම ගහන්න ඇති
thawa wadipura aduma agal 0.5 k thiyanna one kapararuwatai udin dana concrete protection ekatai.මායිමේ නුලක් ගහනවා... ගහල නුලෙන් ඇතුලේ තමයි බන් ගල තියන්නේ... එතකොට තාප්පේ තියෙන්නේ තමුන්ගේ වත්තේ... අනුන්ගේ වත්තේ නෙමෙයි....
ඒ වගේ තාප්පෙකට අල්ලලා තමනුත් මොකක් හරි හදනවා නම් අඩුම ගානේ තුනී රෙජිෆෝම් ෂිට් එකක් හරි තියන්න ඕනා... මොකද පස්සේ කලෙක අරු තාප්පේ කඩනකොට උබලගේ බිත්තිය උනත් damage වෙන නිසා..... රෙජිෆෝම් ගණන් නිසා දැන් ගොඩක් එවුන් ඉටි කොලයක් හරි අදිනවා බිත්ති දෙක එකට ජෝයින්ට් වෙන්නේ නැති වෙන්න..