මා සතු ඉඩමක වටේ

Identity

Well-known member
  • Aug 15, 2016
    23,202
    18,823
    113
    අදාල නෑනේ
    සාමාන්‍යයෙන් වැට මායිම දෙපැත්තටම 50% / 50% අයිතියි. උඹ තාප්පෙ ගහපු විදිය අනුව ඌත් ගේමට ඒක උඩින්ම ගහන්න ඇති
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    නගර සභාවට / ප්‍රාදේශීය සභාවට ලිඛිතව පැමිණිලි කරන්න. උන් ඇවිත් කඩලා දාන්න කියල නියෝග කරයි.

    ඔය තියෙන විදිහට අවුරුද්දක් දෙකක් ගියාම ඌ ඉඩමේ ඒ කොටස ඌට අයිතියි කියයි
    උසාවි නියෝග වලින් නෙමෙයි ද එහෙම වෙන්නෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    සාමාන්‍යයෙන් වැට මායිම දෙපැත්තටම 50% / 50% අයිතියි. උඹ තාප්පෙ ගහපු විදිය අනුව ඌත් ගේමට ඒක උඩින්ම ගහන්න ඇති
    thappa or wata bandinna puluwan thamange paththe witharai.. 50% kathawak naha..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    වැට මායිම් කේස් නම් සාපයක් බන්

    ජීවත් වෙන ගෙදරක් නම් උබට ඕක නිතියෙක් ගලවන්න සෑහෙන්න පුක දීමක් කරන්න වෙනව. නියපොත්තෙන් කඩන්න ඔනෙ සීන් එකක් දැන් උබට මෝටාර් ගහලවත් කඩන්න බැරි ලෙවල් එකට එනව ඔහොම යන්න ඇරල ඉන්නව නම් සොරි තමා පුටේ
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මේ මා සතු ඉඩමක වටේ තාප්පේ එක් කොටසකි.(මා විසින් ඉදිකරන ලද )යාබද නිවසේ පුද්ගලයන් විසින් එම තාප්පය උඩින් ඉදිකර ඇති අනවසර කොටසකි.(පින්තූර මගින් පෙන්නවා ඇත) මේ සම්බන්ධයෙන් මා හට ගත හැකි නිතිමය පියවර පිලිබද දැනුවත් කරන මෙන් ඉල්ලමි.View attachment 223192
    Meka loku prashnayak karaganna epa, boundary wall ekata allala tiyenne, dashamayakwath tiyanne nethuwa, suhadawa katha karanna, mewage karana minissu anith aya gena hitanne nehe, katha karala balanna 2-3 serayak, ahuwe natnan legal action ganna wenawa kiala kianne
     
    • Like
    Reactions: Hankook

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,964
    113
    අපේ ගෙදරත් මෙහෙම සීන් එකක් උනා..
    ඉතින් බන් අපේ පැත්තට තාප්පයක් නෑ..උන්ට ඔනි නම් පුලුවන් .
    .උන්ගේ ප්‍රයිවසි එක වෙනුවෙන් ඒ තාප්පේ උසට හදන්න...ඒකට බලපෑමක් නෑ
    අනික අපේ මායිම පැත්තට නම් මුකුත් ඇවිත් නෑ
    ඒත් ඒක අපිටනම් ලොකු අවුලක් වුනේ නම් නෑ..
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,861
    4,190
    113
    උබේ තාප්පෙ උඩ තියනවට මාසෙට කුලියක් ඕන කියපන්
     
    • Haha
    Reactions: Hankook

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ ගෙදරත් මෙහෙම සීන් එකක් උනා..
    ඉතින් බන් අපේ පැත්තට තාප්පයක් නෑ..උන්ට ඔනි නම් පුලුවන් .
    .උන්ගේ ප්‍රයිවසි එක වෙනුවෙන් ඒ තාප්පේ උසට හදන්න...ඒකට බලපෑමක් නෑ
    අනික අපේ මායිම පැත්තට නම් මුකුත් ඇවිත් නෑ
    ඒත් ඒක අපිටනම් ලොකු අවුලක් වුනේ නම් නෑ..
    තාප්පයක් බඳින්නෙ ඉඩම් මායිමේ තමන්ගේ ඉඩම ඇතුලේ. අල්ලපු වත්තෙ එකාට ඒ තාප්පෙ උස්සන්න පහත් කරන්න බැහැ තාප්පෙ අයිති කෙනාගෙ අවසරයක් නැතුව. හරි නම් ගිවිසුමක් ලියල අත්සන් අරගන්න ඕන.

    එහෙම නොකරොත් තාප්පෙ අයිති එකාට ඕන නම් කඩන්න පුළුවන්. ඒ වගේම උස් කරපු එක ෆවුන්ඩේෂන් එකට ඔරොත්තු දෙන්නෙ නැතිව තාප්පෙ පෙරලෙන්නත් පුළුවන්.

    අල්ලපු වත්තේ එකාට ප්ර්යිවසි ඕන නම් තමන්ගේ තාප්පයක් තමන්ගෙ ඉඩමේ බඳින්න පුළුවන්.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සාමාන්‍යයෙන් වැට මායිම දෙපැත්තටම 50% / 50% අයිතියි. උඹ තාප්පෙ ගහපු විදිය අනුව ඌත් ගේමට ඒක උඩින්ම ගහන්න ඇති
    මායිමේ නුලක් ගහනවා... ගහල නුලෙන් ඇතුලේ තමයි බන් ගල තියන්නේ... එතකොට තාප්පේ තියෙන්නේ තමුන්ගේ වත්තේ... අනුන්ගේ වත්තේ නෙමෙයි....

    ඒ වගේ තාප්පෙකට අල්ලලා තමනුත් මොකක් හරි හදනවා නම් අඩුම ගානේ තුනී රෙජිෆෝම් ෂිට් එකක් හරි තියන්න ඕනා... මොකද පස්සේ කලෙක අරු තාප්පේ කඩනකොට උබලගේ බිත්තිය උනත් damage වෙන නිසා..... රෙජිෆෝම් ගණන් නිසා දැන් ගොඩක් එවුන් ඉටි කොලයක් හරි අදිනවා බිත්ති දෙක එකට ජෝයින්ට් වෙන්නේ නැති වෙන්න..
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    අදාල පලාත් පාලන ආයතනයට පැමිණිලි කරන්න.
    මේ අනවසර ඉදිකිර්‍රිම අනාරක්ෂිතයි අනතුරු වෙන්න ඉඩ තියනව කියල. තාප්පෙ බැන්දේ ඔයානම් කියන්න foundation එක දැම්මෙ උස අඩි 5 ක තාප්පයක් සදහා සුදුසු වෙන විදියට නමුත් දැන් එක අඩි X වෙනකම් ඉහල නග්ගල කියල.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,734
    113
    Gampaha
    මායිමේ නුලක් ගහනවා... ගහල නුලෙන් ඇතුලේ තමයි බන් ගල තියන්නේ... එතකොට තාප්පේ තියෙන්නේ තමුන්ගේ වත්තේ... අනුන්ගේ වත්තේ නෙමෙයි....

    ඒ වගේ තාප්පෙකට අල්ලලා තමනුත් මොකක් හරි හදනවා නම් අඩුම ගානේ තුනී රෙජිෆෝම් ෂිට් එකක් හරි තියන්න ඕනා... මොකද පස්සේ කලෙක අරු තාප්පේ කඩනකොට උබලගේ බිත්තිය උනත් damage වෙන නිසා..... රෙජිෆෝම් ගණන් නිසා දැන් ගොඩක් එවුන් ඉටි කොලයක් හරි අදිනවා බිත්ති දෙක එකට ජෝයින්ට් වෙන්නේ නැති වෙන්න..
    thawa wadipura aduma agal 0.5 k thiyanna one kapararuwatai udin dana concrete protection ekatai.
     
    Last edited:
    • Like
    Reactions: allrights