මා සතු ඉඩමක වටේ

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,698
    3,421
    113
    තාප්පයක් බඳින්නෙ ඉඩම් මායිමේ තමන්ගේ ඉඩම ඇතුලේ. අල්ලපු වත්තෙ එකාට ඒ තාප්පෙ උස්සන්න පහත් කරන්න බැහැ තාප්පෙ අයිති කෙනාගෙ අවසරයක් නැතුව. හරි නම් ගිවිසුමක් ලියල අත්සන් අරගන්න ඕන.

    එහෙම නොකරොත් තාප්පෙ අයිති එකාට ඕන නම් කඩන්න පුළුවන්. ඒ වගේම උස් කරපු එක ෆවුන්ඩේෂන් එකට ඔරොත්තු දෙන්නෙ නැතිව තාප්පෙ පෙරලෙන්නත් පුළුවන්.

    අල්ලපු වත්තේ එකාට ප්ර්යිවසි ඕන නම් තමන්ගේ තාප්පයක් තමන්ගෙ ඉඩමේ බඳින්න පුළුවන්.
    Ape gedara allapu gedara eka thappayak benda mata kalin kotata e peththe uge idama usa nisa,bende bagayak dura hariyatama issaraha bage nethuwa mama ekata joint karala gehuwa thappe kisi aulak nee dan aurudu 15k witara wenawa…dan aru bedapu thappe kota awa udin mama tawa issuwa.. e yaka mukuth kiyanna awe neee ..un api mewage parana minissu nisa ahema amanapayak neee..

    laga gewal ekka game edagena jivathwenna amarui ban .ape gewal wahala tilath mukuth nethi wenne horu paninne nee laga watee eun hoda nisa
     
    • Like
    Reactions: topkollek

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,227
    -27
    113
    Thamange idame thaman badapu thappeta atha gahanna wena unta ba ,gahanakan balan hitya eka waradi , one nan unta ube thappeta ehapatten lankarala gahanna puluwan , oke widiyata ube thappe udamane hadala tinne
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    me photo eke pena widiyata nithi wirodi dewal godak penawa. eha paththe building eke kisima deyak oyage land eke side ekata enna baa. aduma tharame eha building eken watena wathura parakwath. ewa nithi wirodiyi. mewata action ganna puluwan.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,320
    8,271
    113
    සාමාන්‍යයෙන් වැට මායිම දෙපැත්තටම 50% / 50% අයිතියි. උඹ තාප්පෙ ගහපු විදිය අනුව ඌත් ගේමට ඒක උඩින්ම ගහන්න ඇති
    ඒඑ කියන්නෙ එහා ගෙදර ගෑනි ඔය තාප්පෙ ගහපු කමරේ ඉන්නකොට මටත් 50% අයිතියිද?:cool:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    උබ වරිපනම් ගෙවන හරියක නම් ඉන්නෙ අදාල ප්‍රාදේශීය සබාවට පැමිනිලිකරපන් අනවසර බැම්මක් බැදලා කියලා. එතකොට උබෙ බැම්මයි උගේ බැම්මයි දෙකම කඩලා දානවා.

    වරිපනම් ගෙවන්නෙ නැත්නම් උසාවි යන්න වෙන්නෙ.
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මේ මා සතු ඉඩමක වටේ තාප්පේ එක් කොටසකි.(මා විසින් ඉදිකරන ලද )යාබද නිවසේ පුද්ගලයන් විසින් එම තාප්පය උඩින් ඉදිකර ඇති අනවසර කොටසකි.(පින්තූර මගින් පෙන්නවා ඇත) මේ සම්බන්ධයෙන් මා හට ගත හැකි නිතිමය පියවර පිලිබද දැනුවත් කරන මෙන් ඉල්ලමි.View attachment 223192
    ජිවත් වෙන්නේ ටික කාලයයි මචං.උබලට එකෙන් කරදරයක් නම් විතරක් නීතිමය කටයුතු කරන්න.නැත්නම් උන්ට එහෙම තියාගන්න දෙන්න.යනකොට ගෙනියන්නේ නැනේ බං ඕවා
     
    • Like
    Reactions: Hankook

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    ජිවත් වෙන්නේ ටික කාලයයි මචං.උබලට එකෙන් කරදරයක් නම් විතරක් නීතිමය කටයුතු කරන්න.නැත්නම් උන්ට එහෙම තියාගන්න දෙන්න.යනකොට ගෙනියන්නේ නැනේ බං ඕවා
    ඇත්ත ආරි මාමා
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,320
    8,271
    113
    ජිවත් වෙන්නේ ටික කාලයයි මචං.උබලට එකෙන් කරදරයක් නම් විතරක් නීතිමය කටයුතු කරන්න.නැත්නම් උන්ට එහෙම තියාගන්න දෙන්න.යනකොට ගෙනියන්නේ නැනේ බං ඕවා
    ආ කමල් අයියා .. ඔයාගේ රැකියාවා මොකක්ද කිව්වේ..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    මං මේ සිරා කතවක් කියන්නෙ.. මං පොඩි කාලෙ අපේ අල්ලපු ගෙදර උන් ඔහොම අපේ තාප්පෙට ගඩොල් තියෙල උස් කරල හැදුව උන්ගේ ගේ හදනකොට.. ඊට සෑහෙන කාලෙකට පස්සෙ උන් ගේ විකුණුව.. අලුතින් ගත්ත එකා ඒ මුලු ගේම ඩෝසර් කරල කාර් පාර්ක් එකක් දැම්ම.. හැබැයි අර උස්සපු තාප්පෙ එහෙම්මමයි... ඒක දැන් අපේ තාප්පෙ වගෙ... අපිට අවුලකුත් නෑ හැබැයි ඒකෙන් 😅
     
    • Like
    Reactions: icewiz

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,761
    3,080
    113
    අපේ ගෙදරත් මෙහෙම සීන් එකක් උනා..
    ඉතින් බන් අපේ පැත්තට තාප්පයක් නෑ..උන්ට ඔනි නම් පුලුවන් .
    .උන්ගේ ප්‍රයිවසි එක වෙනුවෙන් ඒ තාප්පේ උසට හදන්න...ඒකට බලපෑමක් නෑ
    අනික අපේ මායිම පැත්තට නම් මුකුත් ඇවිත් නෑ
    ඒත් ඒක අපිටනම් ලොකු අවුලක් වුනේ නම් නෑ..
    waradi, thappayak priwasi kiyala udata gahanda bae. 6 feet . ita uda gahanda bae.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,766
    26,195
    113
    කාක බෝ, නුග ගස් වලට මරු බිත්ති කෑල්ල.... ටික දවසකින් ඕක ජංගල් එකක් කරන්න පුළුවන් උඹට 😂
     
    • Haha
    Reactions: kamal ariyasiri

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    මේකනං ආතල් එකට දාපු එකක් වගේ. ඒ උනාට,
    1. අල්ලපු ගෙවල් වල උන් එක්ක හොදින් ඉන්න ඕන. එහෙම කියලා උන් කරන හැම මගුලම ඉවසාගෙන ඉන්න ඕන කියලා එකක් නෑ.
    2. මෙහෙම කරහම උන් හැම මාගුලටම ඔළුවට අත හෝදන්න එනවා.
    3. පලවෙන step එක හොදින් කියලා බලන එක.
    4. එහෙම වැඩේ වෙන් නැත්නම්, හරි විදියට කරන්ඩ ඕන ප්‍රාදේශීය සභාවට/නගර සභාවට පැමිණිලි කරන එක.
    හැබැයි ඕක හෙන වාත වැඩක්.
    5. Practically, තව කීපදෙනෙක් එකතු කරන්, සමයට බාධා නොවන පරිදි 🙄 (ඒ කියන්න ගහගන්න, කුනුහබ්බ කියන් නැතුව), ක්ෂණිකව දෝෂය නිවැරදි කරන එක තමයි ලේසිම.
    6. ඊට පස්සේ අවුලක් තියනවානම් ඒ ගොල්ලොන්ට නඩු දාගන්ඩ කියලා කියන්න පුළුවන්.

    Experience එකක් එක්ක මේ කතාව කිව්වේ.