Ape gedara allapu gedara eka thappayak benda mata kalin kotata e peththe uge idama usa nisa,bende bagayak dura hariyatama issaraha bage nethuwa mama ekata joint karala gehuwa thappe kisi aulak nee dan aurudu 15k witara wenawa…dan aru bedapu thappe kota awa udin mama tawa issuwa.. e yaka mukuth kiyanna awe neee ..un api mewage parana minissu nisa ahema amanapayak neee..තාප්පයක් බඳින්නෙ ඉඩම් මායිමේ තමන්ගේ ඉඩම ඇතුලේ. අල්ලපු වත්තෙ එකාට ඒ තාප්පෙ උස්සන්න පහත් කරන්න බැහැ තාප්පෙ අයිති කෙනාගෙ අවසරයක් නැතුව. හරි නම් ගිවිසුමක් ලියල අත්සන් අරගන්න ඕන.
එහෙම නොකරොත් තාප්පෙ අයිති එකාට ඕන නම් කඩන්න පුළුවන්. ඒ වගේම උස් කරපු එක ෆවුන්ඩේෂන් එකට ඔරොත්තු දෙන්නෙ නැතිව තාප්පෙ පෙරලෙන්නත් පුළුවන්.
අල්ලපු වත්තේ එකාට ප්ර්යිවසි ඕන නම් තමන්ගේ තාප්පයක් තමන්ගෙ ඉඩමේ බඳින්න පුළුවන්.
laga gewal ekka game edagena jivathwenna amarui ban .ape gewal wahala tilath mukuth nethi wenne horu paninne nee laga watee eun hoda nisa
