මා සඳට කැමති බව දැනගෙන
මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කලා අහසින් ... මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කලා නටුවෙන් ...
මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කලා අහසින් ... මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කලා නටුවෙන් ...


පව් යකෝ........congratz![]()

















තොගෙ මොලේ පෑදුව වගේ ද පෙටියා??????තවත් එකෙක්ට මොලේ පෑදිල වගේ..![]()
මේ.. එයාට මොකුත් කියන්නෙ නෑ හරිය..තොගෙ මොලේ පෑදුව වගේ ද පෙටියා??????
තොගෙ මොලේ පෑදුව වගේ ද පෙටියා??????
මේ.. එයාට මොකුත් කියන්නෙ නෑ හරිය..
සඳ වන් රුව කමලට ලොබ සිත්.....ඇතිව




























සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා...
වෙරලේ රළ මැන්නා...
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී
කැකුළක් සිදුනින් හදවත පිපුණූ
කඳුලෙත් අතුමත විස තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනෙනා...
සෙනෙහසකට අරුතක්...//
පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා...
සෙනෙහසකට අරුතක්...//
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


ඕවා ඔහොම තමා බන්..