විසි කරන්න එපා. විකුණනවනම්, කොළබ අවට නම් කියපන් මන් ගන්නම්බල්ලෙකුටවත් කටේ තියන්න බැහැ මේ ජරාවනම්
0720748467 මේකට මිලගනන් අහල සිංහලෙන් වට්සැප් මැසේජ් එකක් දාන්නලිම්ක් එකක් නැද්ද![]()
![]()
ඒ දෙකම එකයි, focus බැරි එකාට sex බෑ, sex බැරි එකාට focus බෑ.Focus කරන්න හොදයි කියපු නිසා අර ගත්තා. Order කරායින් පස්සේ තමයි දන්නේ කාමේෂ්වරී බාවිතය කරන්නේ Sex වලට කියලා.
නැවුම් උණු කළ එළකිරි එක්ක නැතුව බොන්න එපා.ජීව ශක්ති රසායනය ගන්නවා ඊලග සැරේ. කමක් නැහැ ඉතිං දැන්.ඉතිං මේක පාවිච්චි කරන්නේ කොහොමද? මේකේ තියෙන්නේ නම් වද්‍ය උපදෙස් මත දිනකට දෙවරක් එලකිරිත් එක්ක ගන්න කියලයි. මගේ ලග වද්‍ය වරයෙකුත් නැහැ එලකිරිත් නැහැ. ඒ නිසා මම මෙහි උදව් පතනවා. මට ඕනේ ආතල් එකක් ගන්න නෙවේ Focus වෙන්න. Focus වෙන්න කොච්චර ප්‍රමාණයක්ද කන්න ඕනේ? එකක්ම කෑවොත් අවුල් යයිද?
එතකොට Sex කරන්න නම් කොච්චර කන්න ඕනෙද? ගැහැණු පාර්ශවයට දුන්නට අවුලක් නැත්ද?
මේක වැඩ කරන්න කොච්චර වෙලා යනවද? පාවිච්චි කරන/ කරපු අය උපදෙසක් දෙන්න. මාත් කාලා බලලා ගුණ අගුණ මම කියන්නම්.
![]()
![]()
fresh milk ekak aran rath karannada?නැවුම් උණු කළ එළකිරි එක්ක නැතුව බොන්න එපා.
පැකට් වල තියෙන කිරි හරියන්නෙ නෑ.![]()
ඔව් , NLDB එකට එනව පාන්දර දොවපුවා .. ඒවා ගන්න.fresh milk ekak aran rath karannada?
ube baila yako. api issara kawe oya monawath nathuwa.ඒ දෙකම එකයි, focus බැරි එකාට sex බෑ, sex බැරි එකාට focus බෑ.
නැවුම් උණු කළ එළකිරි එක්ක නැතුව බොන්න එපා.
පැකට් වල තියෙන කිරි හරියන්නෙ නෑ.![]()
දැන් මීටර් අවුල් ඒක හිංද නේ.ube baila yako. api issara kawe oya monawath nathuwa.
Sewanagala Sanjiwani Aurweda - Original
බාගයක් බුලත් කොලේක ඔතලා කටේ තියාගෙන පැය බාගයක් විතර සූප්පු කරන්න..සීනි / පිටි අධික බීම කෑම ගන්න.
එක පාරටම ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ මත් වෙනවා.
හොඳ මනෝ පාරක් දාගෙන සිංදුවක් අහන්න. බයික් / එළවන්න යන්න එපා.
ජිගියක් දාන්නත් පුලුවන්..
පහුවදා පොඩි ඌශ්ණ ගතියක් දැනෙයි.
නාන්න උදේම. දවසම කම්මැලි වගේ පහුවදාට.