මා සෙවනගල කාමේශ්වරී රසායනය මිල දී ගත්මි.

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Focus කරන්න හොදයි කියපු නිසා අර ගත්තා. Order කරායින් පස්සේ තමයි දන්නේ කාමේෂ්වරී බාවිතය කරන්නේ Sex වලට කියලා.​
    ඒ දෙකම එකයි, focus බැරි එකාට sex බෑ, sex බැරි එකාට focus බෑ.
    ජීව ශක්ති රසායනය ගන්නවා ඊලග සැරේ. කමක් නැහැ ඉතිං දැන්. :D ඉතිං මේක පාවිච්චි කරන්නේ කොහොමද? මේකේ තියෙන්නේ නම් වද්‍ය උපදෙස් මත දිනකට දෙවරක් එලකිරිත් එක්ක ගන්න කියලයි. මගේ ලග වද්‍ය වරයෙකුත් නැහැ එලකිරිත් නැහැ. ඒ නිසා මම මෙහි උදව් පතනවා. මට ඕනේ ආතල් එකක් ගන්න නෙවේ Focus වෙන්න. Focus වෙන්න කොච්චර ප්‍රමාණයක්ද කන්න ඕනේ? එකක්ම කෑවොත් අවුල් යයිද? :baffled: එතකොට Sex කරන්න නම් කොච්චර කන්න ඕනෙද? ගැහැණු පාර්ශවයට දුන්නට අවුලක් නැත්ද? :nerd: මේක වැඩ කරන්න කොච්චර වෙලා යනවද? පාවිච්චි කරන/ කරපු අය උපදෙසක් දෙන්න. මාත් කාලා බලලා ගුණ අගුණ මම කියන්නම්. :yes:

    IMG-20221102-1319301.jpg


    thumbnail.jpg
    නැවුම් උණු කළ එ‍ළකිරි එක්ක නැතුව බොන්න එපා.

    පැකට් වල තියෙන කිරි හරියන්නෙ නෑ. 🙏
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ඒ දෙකම එකයි, focus බැරි එකාට sex බෑ, sex බැරි එකාට focus බෑ.

    නැවුම් උණු කළ එ‍ළකිරි එක්ක නැතුව බොන්න එපා.

    පැකට් වල තියෙන කිරි හරියන්නෙ නෑ. 🙏
    ube baila yako. api issara kawe oya monawath nathuwa.
     
    • Haha
    Reactions: Johnnie_Walker

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Sewanagala Sanjiwani Aurweda - Original

    බාගයක් බුලත් කොලේක ඔතලා කටේ තියාගෙන පැය බාගයක් විතර සූප්පු කරන්න..සීනි / පිටි අධික බීම කෑම ගන්න.

    එක පාරටම ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ මත් වෙනවා.

    හොඳ මනෝ පාරක් දාගෙන සිංදුවක් අහන්න. බයික් / එළවන්න යන්න එපා.
    ජිගියක් දාන්නත් පුලුවන්..🤣
    පහුවදා පොඩි ඌශ්ණ ගතියක් දැනෙයි.
    නාන්න උදේම. දවසම කම්මැලි වගේ පහුවදාට.

    අඩේ මම කැමතිම ගුලියක් කාලා හරි, ජොයින්ට් පාරක් ගහල හරි බයික් එකේ නිදහස් පාරක යන්න... යන්නෙ උපරිම 30ට විතර... එහෙම යනකොට මචං සික්ස්ත් සෙන්ස් එකත් ඇක්ටිව් වෙන්වා...සෙන්සර්ස් ඔක්කොම මැක්ස් එෆිසියෙන්සි එකෙන් වැඩ කරනවා... වෙන එකක් තියා ටය‍ර් එකේ අවුටර් සෆේස් එක පොලවෙ වදින කොට එන සද්දෙත් ඇහෙනවා.. මාර රිලැක්ස්...
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    ජිම් එකේ මල්ලි කෙනෙක් ගෙනත් තිබිල මමත් ඉල්ල ගත්ත 5ක්. ගෙදර ගෙනත් බාගයක් කාල බිව්ව පිටි කිරි ටිකක් සීනි දාන්නෙ නැතුව හදන්. එහෙම තමයි ඕකෙ කියල තියෙන්නෙ. නැත්නම් ෆෙරෙෂ් මිල්ක්. පැය 2ක් විතර ගියාම නම් පොඩි මත් ගතියක් තිබුන. මූණ එහෙම ඇල්ලුවාම නිකන් හිරි වැටිල වගේ. පස්සෙ ගත්ත ඒව නම් බාගයක් කාල වතුර බීපු එක තමයි කරේ. සම්පුර් ණ එකක්ම නම් කෑවෙ නෑ.
     

    wasantha2014

    Junior member
  • Jul 7, 2014
    37
    12
    8
    podi ewun duwapiyaw.
    ade.guliye bagayak uda thalle alogena himin suppu karala kanna.ithiri bage paya 1/2 passe e widiyatama kanna.hodata wadinna nam deweni bage kaala sigarat ekak ekka wadi seeni plentiyak bonna.
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,027
    113
    පලවෙනි පාර වදින්නෙ නැති සීන් එක ගොඩක් උන්ට තියෙනවා. මටත් උනා. ඒත් බැලුවොත් එදා වැදිලා නැත්ත‍ෙ නෑ.. වැදිල කියලා තේරුනේ නැති සීන් එකක් වෙලා තියෙන්නෙ. පොඩ්ඩක් ඇවිදින්න කාත් එක්ක හරි කතාබහ කරන්න ගියානම් තේරෙයි වැදිලා ඉන්නෙ කියලා. ‍
    දෙවෙනි පාර ඉඳන් වදිවි no worries. එහෙමත් වදින්නෙ නැත්තන් ඉතින් sorry තමා. වදිනකම් බලන් ඉන්නෙ නැතුව මොකක් හරි වැඩක් කරපන්. සිංදුවක් හරි අහපන්.