ජීව්තයේ අරමුණ කුමක්ද?. අප වෙහෙස මහන්සි වී වැඩ කරමු. කා බී ජීවත්වෙමු. සමාජ හැල හැප්පීම් වලට ලක් වෙමු. බොහෝවිට දුක් වින්දිමු. විවාහ වී දරුවන් හදමු. අන්තිමේදි උරුම මරනය පමනකි. ජීවිතය අපෙන් බලාපොරොත්තුවන්නේ කුමක්ද?
භවය ඇතුලත අෂ්ඨලෝක ධර්මයට මුහුණ දෙන්න වෙනව (ධර්මතා 8ක්)
භවය ඇතුලත හොදවැඩ කරන්න ඕනි.පින්කරන්න
සංසාර ගමන නතර කිරීම =නිවන

භවය ඇතුලත අෂ්ඨලෝක ධර්මයට මුහුණ දෙන්න වෙනව (ධර්මතා 8ක්)
භවය ඇතුලත හොදවැඩ කරන්න ඕනි.පින්කරන්න
සංසාර ගමන නතර කිරීම =නිවන



we are living inside a matrix![]()
අම්බානකට මල පැනීම යනු ,කොහෙද යන අපතයෙක් හදල එෆ් බී දාපු #රෙ@ඩ_තියෙන_පු@_දෙන්ඩ_එපා නම් සක්කිලි සින්දුව වැරදීමකින් පෙන් එකට ගොස් නමක් ගමක් සොයාගැනීමට බැරුව කොයි මොහොතේ හෝ සෙට් එකට ගසා ඇති විට ගමටම ඇහෙන්ඩ රෙ@ඩ_තියෙන_පු@_දෙන්ඩ_එපා //යැයි ප්ලේ වේදැයි බියෙන් කල් ගෙවීමට වීමයි...

දුක තමයි.. දැන් ඇහෙන සින්දු වල තියන දේවල් වල හැටියට ඕක එච්චර ගානක් නැති වෙයි.
අපි ඉපදෙනකොටම අපි මේ ජීවිතේදි කරන්න ඕන දේවල් ස්වභාවධර්මය තීරණය කරලද එවන්නෙ?
අපි ඉපදෙනකොටම අපි මේ ජීවිතේදි කරන්න ඕන දේවල් ස්වභාවධර්මය තීරණය කරලද එවන්නෙ?
If you don't have a brain yes life is pre-determined by forces of nature and past karma.If you have a brain to think and change you can change your destiny consciously.