මා හට තේරුම්ගත නොහැක.

vindi19

Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    මා හට තේරුම්ගත නොහැක.

    ජීව්තයේ අරමුණ කුමක්ද?. අප වෙහෙස මහන්සි වී වැඩ කරමු. කා බී ජීවත්වෙමු. සමාජ හැල හැප්පීම් වලට ලක් වෙමු. බොහෝවිට දුක් වින්දිමු. විවාහ වී දරුවන් හදමු. අන්තිමේදි උරුම මරනය පමනකි. ජීවිතය අපෙන් බලාපොරොත්තුවන්නේ කුමක්ද?
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld

    භවය ඇතුලත අෂ්ඨලෝක ධර්මයට මුහුණ දෙන්න වෙනව (ධර්මතා 8ක්)

    භවය ඇතුලත හොදවැඩ කරන්න ඕනි.පින්කරන්න
    සංසාර ගමන නතර කිරීම =
    නිවන
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    quote-it-s-hard-to-tell-that-the-world-we-live-in-is-either-a-reality-or-a-dream-kim-ki-duk-71-94-79.jpg
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අම්බානකට මල පැනීම යනු ,කොහෙද යන අපතයෙක් හදල එෆ් බී දාපු #රෙ@ඩ_තියෙන_පු@_දෙන්ඩ_එපා නම් සක්කිලි සින්දුව වැරදීමකින් පෙන් එකට ගොස් නමක් ගමක් සොයාගැනීමට බැරුව කොයි මොහොතේ හෝ සෙට් එකට ගසා ඇති විට ගමටම ඇහෙන්ඩ රෙ@ඩ_තියෙන_පු@_දෙන්ඩ_එපා //යැයි ප්ලේ වේදැයි බියෙන් කල් ගෙවීමට වීමයි...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    ජීව්තයේ අරමුණ කුමක්ද?. අප වෙහෙස මහන්සි වී වැඩ කරමු. කා බී ජීවත්වෙමු. සමාජ හැල හැප්පීම් වලට ලක් වෙමු. බොහෝවිට දුක් වින්දිමු. විවාහ වී දරුවන් හදමු. අන්තිමේදි උරුම මරනය පමනකි. ජීවිතය අපෙන් බලාපොරොත්තුවන්නේ කුමක්ද?

    මගෙත් හිතේ තියෙන ලොකු ගැටළුවක්.

    ආගම වලින් යම් යම් පිළිතුරක් දෙනවා.

    විද්‍යාවෙන් කියන්නේ ජීවිතෙන් පස්සේ මුකුත් නැහැ කියල.

    මැරිලම තමයි බලන්න වෙන්නේ ඇත්ත නැත්ත. විද්‍යාවෙන් කියන දේ අනුව, ජීවිතයට මහා ලොකු අරමුණක් නැහැ. මොකද ජීවිත කාලය අවුරුදු කීපයක් පමණයි.
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela

    භවය ඇතුලත අෂ්ඨලෝක ධර්මයට මුහුණ දෙන්න වෙනව (ධර්මතා 8ක්)

    භවය ඇතුලත හොදවැඩ කරන්න ඕනි.පින්කරන්න
    සංසාර ගමන නතර කිරීම =
    නිවන

    බොහොම ස්තුතියි. Muhuna dena eka thama amaaru.. :(
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    කියුව විදියට ඔක්කොම අමතක කරල නිදාගත්තා මචන්.. බොහොම ස්තුතියි
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)

    භවය ඇතුලත අෂ්ඨලෝක ධර්මයට මුහුණ දෙන්න වෙනව (ධර්මතා 8ක්)

    භවය ඇතුලත හොදවැඩ කරන්න ඕනි.පින්කරන්න
    සංසාර ගමන නතර කිරීම =
    නිවන

    :yes::yes::yes:
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    අම්බානකට මල පැනීම යනු ,කොහෙද යන අපතයෙක් හදල එෆ් බී දාපු #රෙ@ඩ_තියෙන_පු@_දෙන්ඩ_එපා නම් සක්කිලි සින්දුව වැරදීමකින් පෙන් එකට ගොස් නමක් ගමක් සොයාගැනීමට බැරුව කොයි මොහොතේ හෝ සෙට් එකට ගසා ඇති විට ගමටම ඇහෙන්ඩ රෙ@ඩ_තියෙන_පු@_දෙන්ඩ_එපා //යැයි ප්ලේ වේදැයි බියෙන් කල් ගෙවීමට වීමයි...

    :lol::lol:දුක තමයි.. දැන් ඇහෙන සින්දු වල තියන දේවල් වල හැටියට ඕක එච්චර ගානක් නැති වෙයි.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    අපි ඉපදෙනකොටම අපි මේ ජීවිතේදි කරන්න ඕන දේවල් ස්වභාවධර්මය තීරණය කරලද එවන්නෙ?

    If you don't have a brain yes life is pre-determined by forces of nature and past karma.If you have a brain to think and change you can change your destiny consciously.