මා_කැම්පස්_ගොස්_නැත

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
ubata nm kiyana magulak therennema ne neda?
Gono kiyala tyna eka kiyaeapn issarawela saitm anduwata gaththama okata 120lks tyna inteligent dial walatai nathi untai degollontama okata yanda puluwan...eke waradda kiyapn mata.....mathaka tyganin mcn lankawe 50% ktath wafa dawase adayama rs500 ta adui kyana eka

Lankawe 50% ta daily income eka rs. 500 adui kiyala denagenada nomile igena gaththu umbala ledekta rs.2000 channel gasthu ganne? Nomile/Pinata igena gaththu dostharala surgery ekak karanna giyama kohomada kapana kepilla rs. 500 dawase adayama thiena ewungen.

Anduwata gannawa nan, Medicine witharak newei SLIIT,NSBM okkoma private campus anduwata ganna ona. Ethakota salli thiena ekatai nethi ekatai okkotama samanai ne neda?
:)
 
Last edited:

HHBD

Active member
  • Jun 21, 2016
    382
    77
    28
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:මොනවා කියවද මන්ද:dull:

    බබා එන්න හරහට දාලා නලවන්න ....සයිටම් ප්‍රමිති නැත්නම් වහල දාපන් ..එකෙන් අපිට වැඩක් නෑ ...හැබැයි හැම සුත්තටම " ඩොකා ලට තියෙන්නේ සුපිරි මොළ " නිකන් ගොන් පාර්ට් දෙන්න එපා ...මොනවද බන් ගිරව් වගේ කට පාඩම් කරලා කරලා... රගන්නේ හැබැයි සුපිරි බුද්ධිමත්තු කියල ...අනිත් එවුන් හරක් ...ඒකනේ ජංගි මුදලාලි උබලට වඩා salary හොයන්නේ ...
    SAITM /ප්‍රමිතිකරණය මැද්දට දොස්තරලගේ "සුපිරි මොළ" ගාවගන්න එපා ...දැන්වත් තේරුනාද ...

    ඩොකා ලට ඔය කියන තරම් මගේ අම්මෝ සුපිරි මොලයක් තිබුනානම් පොන්ස් කොහොමද පාරේ ජංගි විකුණන මනුස්සය උබලට වඩා සල්ලි හොයන්නේ

    ඕක තමයි මට අහන්න තියෙන්නේ ආයෙත්
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Ehenm Hospital walat chargers gov eken daranne natiwa ubalatama daraganna dunna nm hari.

    ubata laksha 50k 60k daraganna bari nm puluwn eka jiwat unama mokakda bn wenne ? kiyala ahanawada uba etakota:angry:

    Laksha 50-60 newei Laksha 5-6 deela Nawaloke bypass surgery ekak karaganna beriwa kee denek merenawada waiting list eke?

    Nomile igena gaththu dostharala duppath ewun kiyala nomile beheth denawada?
     
    Last edited:

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    Ehenm Hospital walat chargers gov eken daranne natiwa ubalatama daraganna dunna nm hari.

    ubata laksha 50k 60k daraganna bari nm puluwn eka jiwat unama mokakda bn wenne ? kiyala ahanawada uba etakota:angry:
    රජයේ ඉස්පිරිතාලෙකට ගෙව ගෙව යන්නෙ මොකටද බන් මෙච්චර ප්‍රයිවට් තැන් තියෙද්දි?:P:P
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    නෙවිල් සීයා මීඩියාවල කයිය ගැහුවට වැඩක් නෑනෙ.ලිඛිතව වෛද්‍ය සභාවෙන් ඉල්ලීමක් කරන්න ඕනෙ.
    ණයක් ඉල්ලන්න බැංකුවට ෆෝම් එක පුරවලා නොදී ණයක් ඕන කියලා කතාවක් කරලා වීඩියෝවක් හදලා මීඩියාවලට යවලා හරියන්නෙ නෑනෙ.

    1)වෛද්‍ය සභාව ඕකෙ ප්‍රමිතිය ගැන ගැටළු මතුකරන්නෙ දාපු දවස්වල ඉඳන්.
    වෛද්‍ය සභාවේ පිළිගැනීම නැතුවත් "වෛද්‍ය සභාවේ අනුමැතිය සහිතයි" කියලා ඇඩ් දාල ළමයි රවට්ටගෙන ගෙන්නගත්තා.
    ඊට පස්සෙ වෛද්‍ය සභාවට ඕනෙ විදිහට ප්‍රමිතිය හදාගන්නෙ නැතුව ළමයි ලව්වා "මානව හිමිකම් නැතිවෙනවය" කියලා නඩු දම්මලා අනුමැතිය ගන්න දඟලන්නෙ.

    2)සයිටම් එකට විරුද්ධව කට්ටිය කෑගහන්න ගත්තට පස්සෙ තමා "ළමයින්ට සායනික පුහුණුව මදි" කියලා මතක් වෙන්නෙ.(නැත්තන් උන් නිකන්ම අවුට් වෙලා) ඒකත් රජයේ පීඨවල ළමයි අවුරුදු 3ක් කරන සායනික පුහුණුව ඒ අය මාස 6න් කරනවා. (අපරාදෙ අරුන් අවුරුදු 3ක් කාලෙ කන්නෙ හොස්පිටල් අස්සෙ :lol:)

    ප්‍රමිතිය හදාගන්න ඇත්තටම ඕනෙකමක් තියනවා නම් එදා ඉඳන්ම හරි පාරෙන් එන්න තිබ්බා.දැන් ඒක "වහන්න කියනකල්ම" ඉන්න වුනා "සයිටම් එකට ප්‍රමිතියක් හදාගන්න" මතක් වෙන්න.

    දැනුත් සයිටම් එකෙන් කරන්නෙ ආණ්ඩුව ලව්වා හදවන "ප්‍රමිතිය" පිටිපස්සෙ හැංගිලා නම හොඳකරගන්න.

    සිරා :)
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මා කැම්පස් ගොස් නැත...උසස්පෙළ කාලයේවත් මට විශ්වවිද්‍යාලයකට යන්නට උවමනා නොවීය.....අවසන කියන්නට ඇත්තේ එකකි...ලංකාවට කෙලවී හමාරය...තාත්තාට සල්ලි තිබ්බානම් මාත් අද ඩොකෙකි.

    උබ කැම්පස් නොගියබව හා නුබට හරිහමන් මොලයක් නැතිබව උබ දක්වා ඇති මෙමෙ අදහස් වලින්ම පැහැදිලිවේ ....කැම්පස් නොගියට කමක් නැත ...රු 50000 පමණ වියදම්කොට අඩුගනනේ සිංගපුරුවටවත් ගිහින් වර, එවිටවත් නුබේ ඔය ලිoමැඩි මොලය වර්ධනය වේදැයි බැලිය හැක :):):)
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    hari ne.. ithin ban hamoma kiyanne.. degree eka quality karanna.. eeta passe sali neme ratharan hari deela. gmo eke sahayath aran wada karanna kiyala ne.. eth campus un dangalanne.. mewa wahanna ona..serama pwara ganna ona.. ..

    oya serama prashna iwarai.. unta gov eken act 16 liyanna della.. Gmo docs and minitry combine wela check karala results out kala nam. :)
    මස් රාත්තලක් ඉල්ලු වෙ ාත් කාලයි ලැබෙන්නෙ ්. ඉතින් උඹ කියන විදියට මස් කාලක් ඉල්ලුවෙ ාත් මුකුත් ලැබෙන්නෙ නෑ බන්. සාකච්ඡා කරද්දි ටිකක් අඩු කරන්නත් තියෙන්න එපැයි. ඒකයි වැඩිපුර ඉල්ලීම් කරන්නෙ.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    hari ne.. ithin ban hamoma kiyanne.. degree eka quality karanna.. eeta passe sali neme ratharan hari deela. gmo eke sahayath aran wada karanna kiyala ne.. eth campus un dangalanne.. mewa wahanna ona..serama pwara ganna ona.. ..

    oya serama prashna iwarai.. unta gov eken act 16 liyanna della.. Gmo docs and minitry combine wela check karala results out kala nam. :)

    oya kiyana wdiyta un act 16 liyanne ne mcn ..liwwath pass wenneth ne....governmnt decission elk gaththath un liyane ne mokada unta court order ekak tynwa mokuth test nathuw register krnna kyla oka nawaththanda ekma krme anduwata arngnna eka or abolish krna eka mul batches 4 ma inne al aul aya un igena gana iwarI nh bn dan igena gathte bageta ethakota unge responibility eka ganne kawda...dakkane nevil ge talk presodential orders nuth neglect krala lamai gannwa kwe act 16 liyanda kwa nm mona nokiyaida? Ika ekko 65:35 split ekakta ynna one z eken 65%i salli dila ithuru tika
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බබා එන්න හරහට දාලා නලවන්න ....සයිටම් ප්‍රමිති නැත්නම් වහල දාපන් ..එකෙන් අපිට වැඩක් නෑ ...හැබැයි හැම සුත්තටම " ඩොකා ලට තියෙන්නේ සුපිරි මොළ " නිකන් ගොන් පාර්ට් දෙන්න එපා ...මොනවද බන් ගිරව් වගේ කට පාඩම් කරලා කරලා... රගන්නේ හැබැයි සුපිරි බුද්ධිමත්තු කියල ...අනිත් එවුන් හරක් ...ඒකනේ ජංගි මුදලාලි උබලට වඩා salary හොයන්නේ ...
    SAITM /ප්‍රමිතිකරණය මැද්දට දොස්තරලගේ "සුපිරි මොළ" ගාවගන්න එපා ...දැන්වත් තේරුනාද ...

    ඩොකා ලට ඔය කියන තරම් මගේ අම්මෝ සුපිරි මොලයක් තිබුනානම් පොන්ස් කොහොමද පාරේ ජංගි විකුණන මනුස්සය උබලට වඩා සල්ලි හොයන්නේ

    ඕක තමයි මට අහන්න තියෙන්නේ ආයෙත්

    8 පාස් නැති උන්ගෙ තර්ක,පව් ඇත්තටම උබල..:confused::confused::confused:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.

    සයිටම් නියමිත ප්‍රමිත කරන වලට හදලා ලක්ශ 120 බැරි නම් 200 කිව්වත් තියන එකා ඉගෙන ගත්තොත් හොද නැද්ද?
    නියමිත ප්‍රමිති කරන කියන එකෙන් අදහස් කරන්නෙ උසස් පෙල result එක/සයිටම් graguate උනාට පස්සෙ ලන්කාවේ practice කරන්න දෙන්න exam (control entry) එකක් වගේ.
    කොයි වෙලේ බැලුවත් කහින්නෙ අඬා වැටෙන්නෙ ලක්ශ 120ක් බදා ගෙන:angry::angry::angry::(:(:(:frown::frown::oo::oo:
    ඔච්චර තියනවනම් සල්ලි දීල bio karala z score eke next 10 uk යවපන්. එක ඔක්කොටම වඩා හොදියි නේද.. නැත්නම් ඕක govt faculty එකක් කරලා ඒ 10 මෙහෙ ඉගෙනගන්න දීපං.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    hapooo umbalata pahadili karala wadak nah ban..umbala therum ganne sahenta parakku wela.. umbala apradey umbala ge jeewitha.. kalaya ran ha samanai.. ikmanin igena gena out wenne nathuwa umbala pissu natanawa.. :( :(

    Mama adu waysen serama iwara kala.. mage wayse un job ekata apu kale mata awrudu 2 experince ekath thibba degree ekath ekka.. onna okai pvt and gov degree eke awasana prathi paley..

    mona unath oya watina olu gedi.. honda dewal walata yodawanna....
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    පොන්ස් ...ඩොකෙක් වෙන්නේ සල්ලි හොයන්න... නැතුව උබල MBBS සහතිකේ ෆුකේ ගහගෙන හිටපන්කෝ 'මම ඩොකා' 'මම ඩොකා' ලෝකෙට පෙන්න ..ඕකනේ දැන් ලොකු... එක මාසයක් තොපිට පඩි නොදුන්නොත් මරාගෙන මැරෙන්නේ නැද්ද ..මොලේ ෆකක් නෙවෙයි මෙතන සල්ලි තියෙන්නේ ..ඩොකාලට ඕනිත් සල්ලි ...තොපි මේ ලක්ෂ 02 ක් පඩි අරන් නටන නැටිල්ලට ෆුකෙනුත් හිනා වෙනවා ඇති තම්බිලා ...කොටින්ම කිව්වොත් අට පාස් වත් නැති මුදලාලිලා ..සයිවර් කඩ කාරයත් ලක්ෂ 02 වඩා හොයනවා පොන්ස්...මොලේ ගහගනින් ෆුකේ ....සල්ලි හොයන්න බැරි පුදුම මොල
    මෙව්වා ...
    munta mewa terenne mun hingana paul walin apu nisa salli tiyana unta bayay. ekai mecharadagalene unta bade para vadi kiyala bayata
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hapooo umbalata pahadili karala wadak nah ban..umbala therum ganne sahenta parakku wela.. umbala apradey umbala ge jeewitha.. kalaya ran ha samanai.. ikmanin igena gena out wenne nathuwa umbala pissu natanawa.. :( :(

    Mama adu waysen serama iwara kala.. mage wayse un job ekata apu kale mata awrudu 2 experince ekath thibba degree ekath ekka.. onna okai pvt and gov degree eke awasana prathi paley..

    mona unath oya watina olu gedi.. honda dewal walata yodawanna....

    :lol::lol:අනේද කියන්නෙ...උබල වගේ සුපිරි චරිත මීට පෙරත් කිරියෙ මුනු ගැහිල තියෙනව...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔච්චර තියනවනම් සල්ලි දීල bio karala z score eke next 10 uk යවපන්. එක ඔක්කොටම වඩා හොදියි නේද.. නැත්නම් ඕක govt faculty එකක් කරලා ඒ 10 මෙහෙ ඉගෙනගන්න දීපං.

    and ban AL walin koheda ban minissu maninne oka katapadam karan yana ekata passl oya bio kiyanne mona pissuwadak. man danna modayo una taram inannawa AL hoda result but no brain :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    munta mewa terenne mun hingana paul walin apu nisa salli tiyana unta bayay. ekai mecharadagalene unta bade para vadi kiyala bayata

    බලන් ගියාම කිරියෙ ඉන්නෙත් ප්‍රකෝට්පතියොනෙ..:lol:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Lankawe 50% ta daily income eka rs. 500 adui kiyala denagenada nomile igena gaththu umbala ledekta rs.2000 channel gasthu ganne? Nomile/Pinata igena gaththu dostharala surgery ekak karanna giyama kohomada kapana kepilla rs. 500 dawase adayama thiena ewungen.

    Anduwata gannawa nan, Medicine witharak newei SLIIT,NSBM okkoma private campus anduwata ganna ona. Ethakota salli thiena ekatai nethi ekatai okkotama samanai ne neda?
    :)

    1.1. Mn dokek nme mcn bt 2000n 1000k tax eka anduwata kiypn okata channeling center eke charges nuth add wenwa docs lagen30% thama channeling krnne

    2. Medicine kawru kohomakrath standard ekak tynna onr bn.. Saitm eka eka maintain krnne arts krpu ayath enroll krgena...slit nsbm ekka me issue eka compare krla extreme wenda epa bn.....medicine privatice wela profitable una gaman quality bahinawa eka affect wenne kelinma ahinsak duppath choice ekak nathi minissunta

    3. Mn ptan gatthem anthare adala ne kyl nh bn fully government ekt ganne nttm aduma 65:35 split ekkt ynda one z eken 65% salli dila 35% wage...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    18528064_453766281638129_6831682221907337731_n.jpg

    18622652_453766324971458_725118322685271014_n.jpg

    18485910_453766351638122_4450612131606678235_n.jpg

    18519892_453766381638119_4573107084602503468_n.jpg

    18556119_453766434971447_4847523094781462321_n.jpg

    මා කැම්පස් ගොස් නැත...උසස්පෙළ කාලයේවත් මට විශ්වවිද්‍යාලයකට යන්නට උවමනා නොවීය...මා ආශාකල එකම විශ්වවිද්‍යාලය පේරාදෙණිය පමණි එයද එහි තිබූ සුන්දරත්වය නිසා මිස ඉගනුමට නොවීය...වරෙක මා හා මිතුරන් පේරාදෙණි ගියේ EngX හෝ ඒ ආසන්න නමක් තිබූ ප්‍රදර්ශනක් බැලීමටය...ඒ හැරෙන්නට මා විශ්වවිද්‍යාලයකට පයවත් තබා නැත...නමුත් මා සෙරෙප්පු හිල්වනතුරු ...පෙට්‍රල් ටැංකිය හිස්වනතුරු...රස්තියාදුවේ ගොස් ඇත...එලිමහන් සිර කදවුරේ රංජි අයියාගේ සිට...කෝනේශ්වරන් කොටුවේ තොප්පිකඩේ රංජි අයියා දක්වා මිනිස්සුන් ඇසුරු කර ඇත්තෙමී...ඉන් බෝහෝ උන් සල්ලී කාරයන් නොවෙති...මාර්කට්ටුවේ මිටි උස්සන රගූ හා තෝසයක් කා ප්ලේන්ටියක් ගැසීමට මා කිසිවිට පසුබට නොවෙමි...
    පසුගිය දිනක මුහුණු පොතේ තිබූ ඡායා රූප කිහිපයක් හා වීඩියෝ කිහිපයක් නිසා මා මෙය ලියමි...ඉන් එකක තිබුනේ සරසවි සිසුවෙකු කිහිලි ගන්වාගෙන යන පොලිස් නිළධාරියෙකි...තවත් එකක...කදුලු ගෑස් කෑ දෙඅත් අහිමි සරසවි සිසුවෙකුගේ කදුලු පිහින සගයන් කිහිප දෙනෙකි...සාර විට මාමාගේ කදුලු පිහින කොල්ලන් රැලකි.. පොල් පටවනවා මෙන් ජීප්පුවකට සිසුන් පටවනවාද දුටිමි...පාරේ උන්නවුන්...පොලිසියට සාප කරනවාද දුටිමි...සියල්ල සාරාශකොට ගත්කල...විහාර මහා දේවී සංග්‍රාමය දුටිමි...
    සීසන් ටිකට් පතෙන් උදේ හයේ කහ පාට ලංගමේ ...මධ්‍ය විද්‍යාලයට ගිය මා නිදහස් අධ්‍යාපනයට බොහෝ සෙයින් ආදරය කරමි...අධ්‍යාපන මුදලට විකිණෙනවාට මා විරුද්ධය...මාගේ පියා පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් දැන් වසර දහයකටත් වැඩිය...බොහෝ විට සති අන්තයේ මදුවිතින් මත්වීම දැන් තාත්තාගේ විනෝදාංශය වී හමාරය...පඩි ගත් දාට...කුඩ්ඩාට කුඩුද..උපාසකට මල්ද අරන් දීම මාගේ සිරිතය...ඉතින් තාත්තාට මා ගෙනයන්නේ බෝතලයකි...ඔහුම සාදාගන්නා කටගැස්මත් සමග මත්වන තාත්තා බෝතලයත් සමග මාද රැගෙන විටෙක අතීතයට යයි...තොට ලග බෝම්බය...ආමර් වීදියේ බෝම්බය...අලිමංකඩ ප්‍රහාරය...විජය කුමාරණතුංග ඝාතනය වැනි සිදුවීම් අතරින් රිංගා යන තාත්තා...සරසවි සටන්...ගැනද නොකියනවාම නොවේ...අනූව දශකයේ මුල බාගයේ කොළඹ විශ්වවිද්‍යාලය දෙපස ළදරු පාසල් ඉදිරියෙන් යනුවෙන් පුවරු දෙකක් එකල පොලීසිය විසින් උපහාසය පිණිස සවි කලාලු...විනිවිද පෙනෙන ආවරණ නොතිබුන එකල...එකෙකු පහලට අදින වේවැල් ආවරණයට ඉහලින් හෙල්මට්ටුව තලන්නට සිසුන් ඉතා දක්ශයිලු...සිවුරේ දවටා සාමනේර හිමිවරු කදුලු ගෑස්...ආයෙම පොලීසියටම ගැසුවාලු...තාත්තාගේ වචන වල තරහක් වයිරයක් නැත...ඇත්තේ සුන්දර මතක පමණි...ඒ සුන්දර බව දැන් ශිෂ්‍ය සටන්වල නැත...සිසුන්ද පොලීසියද ....එකය...උන් මුන්ට ගසති මුන් උන්ට ගසති...නමුත්...අරමුණ අනුව මට පැත්තක් ගන්නට වේ නම් මා ගන්නේ සිසුන්ගේ පැත්තය...හේතුව ලංකාවේ සමහරුන්ට අනුව මාද කුහකයෙක් වීමය ...නිකම්ම කුහකයෙකු නොව දුප්පත් කුහකයෙක් වෙමි...සල්ලී තිබ්බනම් දක්ෂයෙකු නොවන උසස් පෙළ ජීව විද්‍යයා අංශයෙන් යන්තම් C සාමාර්ථ දෙකයි S සාමාර්ථයක් ලැබූ මටද වෛද්‍යවරයෙකු වන්නට තිබිනි...නමුත් මට ලක්ශ 120ක් නැත්...දක්ෂයාට නෙලන පොලීසීයේ සියල්ලන්ගේම දරුවන්ටද එසේය...අවසන කියන්නට ඇත්තේ එකකි...ලංකාවට කෙලවී හමාරය...තාත්තාට සල්ලි තිබ්බානම් මාත් අද ඩොකෙකි.

    ඔය ටික කියන්න ෆේක් එකක් හදන් ආවෙ ඇයි බං ඔරිජිනල් එකෙන්ම දාහන්කො:P