මා_කැම්පස්_ගොස්_නැත

spoofywoofy

Member
Apr 25, 2017
124
9
0
Somewhere on earth
අපේ රටේ ගොඩක් අය මිනිස්සුන්ව මනින්න පුරුදු වෙලා ඉන්නේ A/L results වලින්. මම පුද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් (SAITM නෙවෙයි ඔන්න දැන්මම කිව්වා. Med නුත් නෙවෙයි IT field එකේ). මම දැකපු දෙයක් තමයි අපේ වගේ වෙනත් ප්‍රයිවට් කැම්පස් වල ඕන තරම් ළමයි ඉන්නවා A/L කාලේ ඇති වෙනකල් පිස්සු කෙලලා හරියට A/L කරගත්තේ නැතුව ඒත් දෙපාරක් තුන්පාරක් A/L අසාර්ථක වෙද්දී ඉගෙන ගන්න එකේ වටිනාකම තේරිලා දැන් ප්‍රයිවට් කැම්පස් එකකට සල්ලි දීල ඇවිත් අර ඔක්කොම පිස්සු වැඩ නවත්තල දැන් සුපිරියට ඉගෙන ගන්නවා. උදාහරණයක් විදියට මගේම බැච් එකේ බැච් ටොප් ගන්න පුළුවන්. ඒ කාලේ වැඩ කලේ නැති වුනාට දැන් සුපිරියටම ඉගෙනගන්නවා.
ඉතින් SAITM එකෙත් ප්‍රමිතිය උපරිමයටම හදලා ඒක පවත්වා ගෙන යාමේ වරදක් නෑ. සල්ලි තියෙන අය ඒකට ගිහින් ඉගෙන ගනීවි. ප්‍රමිතියක් තියේනම් කවදාවත් ලක්ෂ 120 නෙවේ කීය වුනත් degree ලැබෙන්නේ නෑ. ප්‍රමිතියක් හදපු නිසා බෙහෙත් ගන්න බය වෙන්න ඕනෙත් නෑ. හැබැයි ප්‍රමිතිය කියන්නේ ඩමී කපල ඉගෙන ගන්න එක නම් නෙවෙයි ඔන්න. ඒවගේම සියලුම වෛද්‍යවරු ලියන exam එකත් ලියන්න දෙන්නම ඕන. එකෙනුත් පාස් නම් ප්‍රශ්නයක් නෑනේ. මේකෙන් ලැබෙන අදායමෙන් කොටසක් රජයටත් ලැබෙන විදියට අර්ධ රාජ්‍ය කරලා ප්‍රමිතියකින් පවත්වාගෙන යන එක රටටත් හොද වෙයි.
 

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
සල්ලි තියන campus යන්න බැරිවුණු හැම එකෙක්ම ගොනෙක්ද..?
A/L pass වෙන හැමෝම university යන්නේ නැනේ බන්. යන්න පුලුවන්නම් හොදයි. එත් යන්න බැහැ. A/L pass නම් සුදුසුකම් තියනවනම් ලක්ෂ 120ක් බැරිනම් කොටි 120 දීලා හරි ඉගෙනගත්තම මොකද වෙන්නේ... මෙතන මු මතු කරන්නේ මට සල්ලි නැති නිසා සල්ලි තියන එකාටත් ඉගෙන ගන්න දෙන්න බැ වගේ කුහක කතාවක්නේ...
 
Last edited:

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    සල්ලි තියන campus යන්න බැරිවුණු හැම එකෙක්ම ගොනෙක්ද..?
    A/L pass වෙන හැමෝම university යන්නේ නැනේ බන්. යන්න පුලුවන්නම් හොදයි. එත් යන්න බැහැ. A/L pass නම් සුදුසුකම් තියනවනම් ලක්ෂ 120ක් බැරිනම් කොටි 120 දීලා හරි ඉගෙනගත්තම මොකද වෙන්නේ... මෙතන මු මතු කරන්නේ මට සල්ලි නැති නිසා සල්ලි තියන එකාටත් ඉගෙන ගන්න දෙන්න බැ වගේ කුහක කතාවක්නේ...
    koheda bn ohoma magulk mn kwe saitm gana mn kathakre anthare kiyna magul nme...sensitive nerve ekakta wadunma mala paninwa thma bn boruwata trigger wela dagalnne nthuwa mn mula idn kyla tyna ewa blfn.....mn kynne salli tyna ekatai nthi ekati hamogema hodama set ekta igana ganna saitm hadanna kyla eke waradda mokakda....hodata kiywla therum ganin bn oya yatin quote krla tyna eka nm :frown::baffled::baffled:
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    koheda bn ohoma magulk mn kwe saitm gana mn kathakre anthare kiyna magul nme...sensitive nerve ekakta wadunma mala paninwa thma bn boruwata trigger wela dagalnne nthuwa mn mula idn kyla tyna ewa blfn.....mn kynne salli tyna ekatai nthi ekati hamogema hodama set ekta igana ganna saitm hadanna kyla eke waradda mokakda....hodata kiywla therum ganin bn oya yatin quote krla tyna eka nm :frown::baffled::baffled:

    තැන්ක්ස්. සමාවෙයන් මටයි වැරදුනේ. :yes:
     

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    saitam pili ganne nathi unata, china, bangladesh, russia degree piligannawa.. oyita adu results walata un gannawa.. try ekak deela balanna bro..

    eth umbata oya nikan rasthi yadu gahanne nathuwa.. mona hari course ekak karanna thibba ne.. habai ewata salli dennath epai ne..salli dunnama nikan course walin pass karanawa ne..loan ekak dala course ekak karapan... moley wardanaya kara ganin

    mn nm kiynne mchn oka karana unta awama B 3k wath thiynna ona.
     

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    irida lankadeepe beluwda?
    A/L ඕනෑම විශය ධාරාවකින් subject 2ක් පාස් අයට ඖෂධවේදී පුහුණු පාඨමාලාව SAITM එකේ කරන්න පුළුවන්ලු
     

    VPNLokka

    Banned
    Jun 22, 2017
    184
    15
    0
    17855136_1340104206071895_6334273543572499992_o.jpg
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උබට ලක්ශ 120ක් දරන්න බැරි නම් ඒක දරන්න පුලුවන් එකා ඉගෙන ගත්තම මොකද්ද බන් වෙන්නෙ?
    උඹ වගේ තාත්තාගේ සල්ලිවලින් ඕක ගෙවන්න ඇහැකි 2% කට විතරයි. උඹලා වගේ පියර බබීලා 2% ක් ඕකට යවලා අනිත් 98% ට කුඹුරු කොටන්නද කියන්නෙ ? තමන් විතරක් ඉගෙනගත්තම ඇති කියලා හිතන කුහක බල්ලෙක් වෙන්න එපා. සල්ලි නොතිබ්බට අනිත් උනුත් ළමයි
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    සටන බැලුවත්
    සලකුණ බැලුවත්
    අලුත් පාර්ලිමේන්තුව බැලුවත්
    සයිටම්වාදියො ඔක්කොම දැන් කියන්නෙ
    " ඔව්, සයිටම් එකේ ප්රමිතිය සම්බන්ධ ප්රශ්නයක් තියෙනවා,ඒක හදන්න තමා මේ අපි උත්සාහ කරන්නේ කියලා"

    එතකොට උඹල ඒක හදන්න පටන් ගත්තෙ..
    ශිෂ්ය විරෝධතා,උද්ඝෝෂණ,පන්ති වර්ජන, වෛද්ය වර්ජන නිසා නේද?.......
    ඕකේ ප්රමිතිය හැදුවත් ,ඕක නියාමනය කරන්න ලන්කාවෙ පත්වෙන කිසිම රජයකට බෑ...
    ඒ තරම් මේ රටේ දේශපාලනය දූශිතයි...
    ඉතින් ප්රමිතිය බාල වෙන සැරයක් ගානේඅපිට බෑ පාරට බහින්න...
    අපිත් ආසයි අපේ වැඩක් කරන් පාඩුවෙ ඉන්න..
    ඒක නිසා..
    හොදම එකම විසදුම ජනසතුවක් පමණයි...
    -Harsha Rathnayaka-
     
    • Like
    Reactions: AnjanaROCK

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    සටන බැලුවත්
    සලකුණ බැලුවත්
    අලුත් පාර්ලිමේන්තුව බැලුවත්
    සයිටම්වාදියො ඔක්කොම දැන් කියන්නෙ
    " ඔව්, සයිටම් එකේ ප්රමිතිය සම්බන්ධ ප්රශ්නයක් තියෙනවා,ඒක හදන්න තමා මේ අපි උත්සාහ කරන්නේ කියලා"

    එතකොට උඹල ඒක හදන්න පටන් ගත්තෙ..
    ශිෂ්ය විරෝධතා,උද්ඝෝෂණ,පන්ති වර්ජන, වෛද්ය වර්ජන නිසා නේද?.......
    ඕකේ ප්රමිතිය හැදුවත් ,ඕක නියාමනය කරන්න ලන්කාවෙ පත්වෙන කිසිම රජයකට බෑ...
    ඒ තරම් මේ රටේ දේශපාලනය දූශිතයි...
    ඉතින් ප්රමිතිය බාල වෙන සැරයක් ගානේඅපිට බෑ පාරට බහින්න...
    අපිත් ආසයි අපේ වැඩක් කරන් පාඩුවෙ ඉන්න..
    ඒක නිසා..
    හොදම එකම විසදුම ජනසතුවක් පමණයි...
    -Harsha Rathnayaka-

    රෙප්..... :)
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Ethakota dan lankawe witharada daksha minissu inne ? Anik ratawal wala gonnuda inne?
    Godak ratawal wala hama ekama igena ganne salli gewala. Ethakota un gonnuda?
    Ethakota international School wala igena ganne gonnuda?
    Unwa amma tatta salli tiyena nisa international School walata damma podi kaale indan. Ethakota unta lankawe campus walata yanna baha London AL karala. Ethakota un gonnuda? Un doctors la wenna one salli deela igena gena nemeda?
    Uttara deepalla
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    Lankawe 50% ta daily income eka rs. 500 adui kiyala denagenada nomile igena gaththu umbala ledekta rs.2000 channel gasthu ganne? Nomile/Pinata igena gaththu dostharala surgery ekak karanna giyama kohomada kapana kepilla rs. 500 dawase adayama thiena ewungen.
    :)

    සාමාන්යයෙන් ටවුමෙ කෙන්ඩෙ කපන්න 150 අඩුම ගාන..
    සැලුමකට ගිහින් ෆේෂල් එකක් දැම්මොත් අවමය 1500ක්..
    බයිසිකලේ ටයර් එක මාරැකලොත් වැඩ කුලිය 200ක් විතර..
    සර්විස් එකක බයික් එක හෝදගන්න 300ක් විතර..
    මනාලියො අන්දන්න 90 000ක් විතර..
    ගෙදර තේ දලු කඩන්න ආවොත් 500-800 විතර දවසට...
    ලෝයර් කෙනෙක්ගේ ගාස්තුව නඩු වාරයකට වෙනස් වේ. ඒත් 3000ට පමණ වැඩිය...
    ඒ සියල්ලන් පාසලේදි නිදහස් අධ්යාපනයෙන් ඉගනගත් පිරිසයි...
    ඉතින් ඉල්ලපංකො නිකන් කොරලා දෙන්න කියලා... :lol:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මේ පින්තුරේ ඉන්නේ චරිත් ජනප්‍රිය එහෙම නැතිනම් යොහාන් සිල්වා යන නම්වලින් හදුන්වන
    සිංහල කොටියා
    :angry::angry::angry:

    18622652_453766324971458_725118322685271014_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පින්තුරේ ඉන්නේ චරිත් ජනප්‍රිය එහෙම නැතිනම් යොහාන් සිල්වා යන නම්වලින් හදුන්වන
    සිංහල කොටියා
    :angry::angry::angry:

    18622652_453766324971458_725118322685271014_n.jpg

    අම්මප මු කොට්යෙක්ද??:confused::confused::confused: බලපන් අතගාල උබේ අo එනවද කියල...කට තිබ්බ පලියට බලුකතා නොකිය හිටපන් බන්..:oo:.