බලන් ගියාම කිරියෙ ඉන්නෙත් ප්රකෝට්පතියොනෙ..![]()
why is that something that you can't believe.

බලන් ගියාම කිරියෙ ඉන්නෙත් ප්රකෝට්පතියොනෙ..![]()

උබට ලක්ශ 120ක් දරන්න බැරි නම් ඒක දරන්න පුලුවන් එකා ඉගෙන ගත්තම මොකද්ද බන් වෙන්නෙ?
koheda bn ohoma magulk mn kwe saitm gana mn kathakre anthare kiyna magul nme...sensitive nerve ekakta wadunma mala paninwa thma bn boruwata trigger wela dagalnne nthuwa mn mula idn kyla tyna ewa blfn.....mn kynne salli tyna ekatai nthi ekati hamogema hodama set ekta igana ganna saitm hadanna kyla eke waradda mokakda....hodata kiywla therum ganin bn oya yatin quote krla tyna eka nmසල්ලි තියන campus යන්න බැරිවුණු හැම එකෙක්ම ගොනෙක්ද..?
A/L pass වෙන හැමෝම university යන්නේ නැනේ බන්. යන්න පුලුවන්නම් හොදයි. එත් යන්න බැහැ. A/L pass නම් සුදුසුකම් තියනවනම් ලක්ෂ 120ක් බැරිනම් කොටි 120 දීලා හරි ඉගෙනගත්තම මොකද වෙන්නේ... මෙතන මු මතු කරන්නේ මට සල්ලි නැති නිසා සල්ලි තියන එකාටත් ඉගෙන ගන්න දෙන්න බැ වගේ කුහක කතාවක්නේ...



koheda bn ohoma magulk mn kwe saitm gana mn kathakre anthare kiyna magul nme...sensitive nerve ekakta wadunma mala paninwa thma bn boruwata trigger wela dagalnne nthuwa mn mula idn kyla tyna ewa blfn.....mn kynne salli tyna ekatai nthi ekati hamogema hodama set ekta igana ganna saitm hadanna kyla eke waradda mokakda....hodata kiywla therum ganin bn oya yatin quote krla tyna eka nm![]()

saitam pili ganne nathi unata, china, bangladesh, russia degree piligannawa.. oyita adu results walata un gannawa.. try ekak deela balanna bro..
eth umbata oya nikan rasthi yadu gahanne nathuwa.. mona hari course ekak karanna thibba ne.. habai ewata salli dennath epai ne..salli dunnama nikan course walin pass karanawa ne..loan ekak dala course ekak karapan... moley wardanaya kara ganin
උඹ වගේ තාත්තාගේ සල්ලිවලින් ඕක ගෙවන්න ඇහැකි 2% කට විතරයි. උඹලා වගේ පියර බබීලා 2% ක් ඕකට යවලා අනිත් 98% ට කුඹුරු කොටන්නද කියන්නෙ ? තමන් විතරක් ඉගෙනගත්තම ඇති කියලා හිතන කුහක බල්ලෙක් වෙන්න එපා. සල්ලි නොතිබ්බට අනිත් උනුත් ළමයිඋබට ලක්ශ 120ක් දරන්න බැරි නම් ඒක දරන්න පුලුවන් එකා ඉගෙන ගත්තම මොකද්ද බන් වෙන්නෙ?
සටන බැලුවත්
සලකුණ බැලුවත්
අලුත් පාර්ලිමේන්තුව බැලුවත්
සයිටම්වාදියො ඔක්කොම දැන් කියන්නෙ
" ඔව්, සයිටම් එකේ ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා,ඒක හදන්න තමා මේ අපි උත්සාහ කරන්නේ කියලා"
එතකොට උඹල ඒක හදන්න පටන් ගත්තෙ..
ශිෂ්‍ය විරෝධතා,උද්ඝෝෂණ,පන්ති වර්ජන, වෛද්‍ය වර්ජන නිසා නේද?.......
ඕකේ ප්‍රමිතිය හැදුවත් ,ඕක නියාමනය කරන්න ලන්කාවෙ පත්වෙන කිසිම රජයකට බෑ...
ඒ තරම් මේ රටේ දේශපාලනය දූශිතයි...
ඉතින් ප්‍රමිතිය බාල වෙන සැරයක් ගානේඅපිට බෑ පාරට බහින්න...
අපිත් ආසයි අපේ වැඩක් කරන් පාඩුවෙ ඉන්න..
ඒක නිසා..
හොදම එකම විසදුම ජනසතුවක් පමණයි...
-Harsha Rathnayaka-

Lankawe 50% ta daily income eka rs. 500 adui kiyala denagenada nomile igena gaththu umbala ledekta rs.2000 channel gasthu ganne? Nomile/Pinata igena gaththu dostharala surgery ekak karanna giyama kohomada kapana kepilla rs. 500 dawase adayama thiena ewungen.
![]()
මේ පින්තුරේ ඉන්නේ චරිත් ජනප්‍රිය එහෙම නැතිනම් යොහාන් සිල්වා යන නම්වලින් හදුන්වන
සිංහල කොටියා
![]()


බලපන් අතගාල උබේ අo එනවද කියල...කට තිබ්බ පලියට බලුකතා නොකිය හිටපන් බන්..
.