බොලද කමට බෙහෙත් නෑ මචන්![]()
පව් බං මූ හොඳ එකා. ඒත් මෙහෙම කරද්දි චා වෙනවා.සැහ් එහෙනම් අපරාදේ ....පව් බං මූ හොඳ එකා. ඒත් මෙහෙම කරද්දි චා වෙනවා.

බය වෙන්න එපා ආයේ එනවා අනිවා... වෙන නමකින්හරිගිහිල්ලද කොහෙද????
අපරාදේ බන්...
රත්තරන් කොල්ලෙක්.....

සැහ් එහෙනම් අපරාදේ ....![]()
උන්ට හොඳනම් අපිට මොකෝ. ඒත් මේක දැන් හැම එකාම පටන් අරන්. පට්ට ෆන්
ඕනවට වඩා සිරa ගන්න ගියාම තමයි ඔව්ව වෙන්නේ.උන්ට හොඳනම් අපිට මොකෝ. ඒත් මේක දැන් හැම එකාම පටන් අරන්. පට්ට ෆන්
![]()

උඹත් මම ගත්ත වගේ ආතල් එකක් ගන්නද යන්නේ?? පිස්සු කෙළින්ම එපා බන්.. උඹේ ඔය මගුල් හෑල්ල දැක දැක රීපෝස්ට් කියල කෑගහන්නෙ මොන පිස්සද බන්? ඕවා ගණන් ගන්න එපා. මෙහෙන් යන්න හිතුවොත් තෝව මරනවා අනිවා..මාව මිනීමරුවෙක් නොකර මෙහෙ හිටු..












