මා_දැන්_යායුතුය

c gate

Active member
  • Nov 22, 2007
    775
    98
    28
    mehe hitapan mchan.kochchara watinwada elakiri1n ganna puluwan ideas and knowlegde.anika ubama hoda post danawane,.podi podi dewal walin hita ridunata ewa hamadama hithe tygena inne nane mchan..hamoma eka wage nane..a gana htala ohe idapan....
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගිහිල්ලද කොහෙද????
    අපරාදේ බන්...
    රත්තරන් කොල්ලෙක්.....
    බය වෙන්න එපා ආයේ එනවා අනිවා... වෙන නමකින්හරි:P
    සැහ් එහෙනම් අපරාදේ ....:dull:
    :dull: උන්ට හොඳනම් අපිට මොකෝ. ඒත් මේක දැන් හැම එකාම පටන් අරන්. පට්ට ෆන්:lol:
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    :dull: උන්ට හොඳනම් අපිට මොකෝ. ඒත් මේක දැන් හැම එකාම පටන් අරන්. පට්ට ෆන්:lol:
    ඕනවට වඩා සිරa ගන්න ගියාම තමයි ඔව්ව වෙන්නේ. :rofl:
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    උඹත් මම ගත්ත වගේ ආතල් එකක් ගන්නද යන්නේ?? පිස්සු කෙළින්ම එපා බන්.. උඹේ ඔය මගුල් හෑල්ල දැක දැක රීපෝස්ට් කියල කෑගහන්නෙ මොන පිස්සද බන්? ඕවා ගණන් ගන්න එපා. මෙහෙන් යන්න හිතුවොත් තෝව මරනවා අනිවා..මාව මිනීමරුවෙක් නොකර මෙහෙ හිටු..


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හැමදාම කියන්නා වගේ එක එකාගේ කියුම් වලට මේක දාලා යන එක නම් මෝඩ වැඩක් බන්............
    වෙන පෞද්ගලික හේතුවක්නං ඉතිං කරන්න දෙයක් නැහැ......
    තමන්ට ආත්ම ශක්තියයක් තියෙන්න ඕන ඒක මැනේජ් කරගන්න................
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    අයියෝ.. යන්න එපා බං ඉරිසියා කාරයො හැම තැනම ඉන්නවා..
    එකට උබ පැනලා ගියාට වැඩක් නෑ... ඉදපං අපි උබ එක්ක ඉන්නවා... :)