මැච් එකට කලින් ඉන්දියන් අය ලංකාවට කින්ඩි&#3514

Gladiator_155

Member
Jun 29, 2016
34
15
0
මැච් එකට කලින් ඉන්දියන් අය ලංකාවට කින්ඩි&#3514

මැච් එකට කලින් ඉන්දියන් අය ලංකාවට කින්ඩිය දාලා වීඩියෝ හදපු හැටි මෙන්න.......:baffled::no::oo::frown:

:growl::growl::growl::growl::growl::growl::frown:

ඔයාලගේ අදහස් comment කරන්න......
 
Last edited:

ashmi

Member
Dec 21, 2011
19,209
742
0

SL fan: පලවෙනිම මැච් එක පරාද උනා..
දෙවෙනි එක..ඒකත් ඉන්දියාවත් එක්ක..
මොකක් වෙයිද?:(:sorry:
කොහොමද දිනන්නේ අයි සී සී චම්පියන්ස් ට්‍රෝෆී..
අපිට මොකක් වෙයිද?:(:(
මොනා හරි මොනාම හරි කරන්න ඕනේ..:yes::sorry:
මේ මොකද්ද?:oo:
මේ මිනිස්සුත් තැන තැන එක එක දේවල් දාලා යනවා..
මොකද කරන්නේ..තෙරෙන්නෑ මුකුත්..
අනේ..
බූතයා: අණ කරන්න ස්වාමීනී..:D
SL fan: මේ බූතයෙක්නේ.මොනා හරි ඉල්ලන්න පුලුවන්ද මට..:shocked:
බූතයා: ඉල්ලන්න මගේ ස්වාමීනී..:D
SL fan: හොඳයි..මට බඩගිනියි..මොනා හරි කන්න දෙයක් දෙන්න..:eek:
බූතයා: එහෙමයි ස්වාමීනී..ආ මෙන්න ස්වාමීනී.., ඔබගේ මීලඟ ඉල්ලීම ඉදිරිපත් කරන්න ස්වාමීනී..:D
SL fan: මෙයා ඇත්තටම ඉල්ලීම් ඉටු කරනවනේ..මෙයා ගෙන් තව ඉල්ලන්න ඕනේ..මම අයිෆෝන් වලට ගොඩක් ආසයි..මට අයිෆෝන් එකක් දෙන්න..:love::D
බූතයා: එහෙමයි මගේ ස්වාමීනී..ආ මෙන්න ගන්න ස්වාමීනී..:D
SL fan: පොඩ්ඩක් ඉන්න..මෙයාට මට ICC champions trophy එක දෙන්න පුලුවන්නේ..ඒක ඉල්ලන්න ඕනේ..:love::D

බූතයා: මීලඟට ඔබට ඕනේ දේ ඉල්ලන්න ස්වාමීනී..:D
SL fan: ICC champions trophy මට ඕනේ..එක දිනන්න..ඔවු..:love::D:D:D
බූතයා: දෙන්නේ කණ පැලෙන්න..:frown:
SL fan: මොනා වෙලාද මේ මෙයාට එක පාරට..:oo::eek:
බූතයා: පල යන්න පල කිව්වම..කොහෙන් එනවද මුන්..හිටපන් පොඩ්ඩක්..මෙහෙ වරෙන්. ඉක්මනට වරෙන්..අයිෆෝන් එක දීපන් ..:growl::angry:
SL fan: ඇයි මේ අයිෆෝන් එකවත් දෙන්නකෝ..:(:(
බූතයා: දුප්..දූපිය මෙතනින්..දෙන්නන් උඹට ..මේ සැරේ ICC champions trophyඒක ගෙනියන්නේ ඉන්දියාව තමයි..:growl:

Hooooooooooooo india..f* u..:rofl::rofl::rofl:
 
Last edited:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Oyada translate kare...:baffled:
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර

    ashmi akka mara cricket fan kenek ne..:rofl::rofl::lol::lol: