SL fan: පලවෙනිම මැච් එක පරාද උනා..
දෙවෙනි එක..ඒකත් ඉන්දියාවත් එක්ක..
මොකක් වෙයිද?


කොහොමද දිනන්නේ අයි සී සී චම්පියන්ස් ට්රෝෆී..
අපිට මොකක් වෙයිද?


මොනා හරි මොනාම හරි කරන්න ඕනේ..


මේ මොකද්ද?

මේ මිනිස්සුත් තැන තැන එක එක දේවල් දාලා යනවා..
මොකද කරන්නේ..තෙරෙන්නෑ මුකුත්..
අනේ..
බූතයා: අණ කරන්න ස්වාමීනී..

SL fan: මේ බූතයෙක්නේ.මොනා හරි ඉල්ලන්න පුලුවන්ද මට..

බූතයා: ඉල්ලන්න මගේ ස්වාමීනී..

SL fan: හොඳයි..මට බඩගිනියි..මොනා හරි කන්න දෙයක් දෙන්න..

බූතයා: එහෙමයි ස්වාමීනී..ආ මෙන්න ස්වාමීනී.., ඔබගේ මීලඟ ඉල්ලීම ඉදිරිපත් කරන්න ස්වාමීනී..

SL fan: මෙයා ඇත්තටම ඉල්ලීම් ඉටු කරනවනේ..මෙයා ගෙන් තව ඉල්ලන්න ඕනේ..මම අයිෆෝන් වලට ගොඩක් ආසයි..මට අයිෆෝන් එකක් දෙන්න..


බූතයා: එහෙමයි මගේ ස්වාමීනී..ආ මෙන්න ගන්න ස්වාමීනී..

SL fan: පොඩ්ඩක් ඉන්න..මෙයාට මට ICC champions trophy එක දෙන්න පුලුවන්නේ..ඒක ඉල්ලන්න ඕනේ..

බූතයා: මීලඟට ඔබට ඕනේ දේ ඉල්ලන්න ස්වාමීනී..

SL fan: ICC champions trophy මට ඕනේ..එක දිනන්න..ඔවු..




බූතයා: දෙන්නේ කණ පැලෙන්න..

SL fan: මොනා වෙලාද මේ මෙයාට එක පාරට..


බූතයා: පල යන්න පල කිව්වම..කොහෙන් එනවද මුන්..හිටපන් පොඩ්ඩක්..මෙහෙ වරෙන්. ඉක්මනට වරෙන්..අයිෆෝන් එක දීපන් ..


SL fan: ඇයි මේ අයිෆෝන් එකවත් දෙන්නකෝ..


බූතයා: දුප්..දූපිය මෙතනින්..දෙන්නන් උඹට ..මේ සැරේ ICC champions trophyඒක ගෙනියන්නේ ඉන්දියාව තමයි..
Hooooooooooooo india..f* u..

