මැච් එක බලන්න මට නොමිලේ tv එකක් හම්බුනා

udarapath

Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    මැච් එක බලන්න මට නොමිලේ tv එකක් හම්බුනා

    මැච් එක බලන්න මට නොමිලේ tv එකක් හම්බුනා නේ :yes:. මට කිව්වට ඉතින් අපේ පහ වසරේ ඉන්න මල්ලියට ටම Reffrel Draw එකකින් හම්බුනේ.මොකක් උනත් නිකන් හම්බුනා එකනේ මොකටද නිකන් දත් ගනින්න යන්නේ නේද ?


    මෙච්චර දවසක් මැච් බෙලුවේ පල බැඳගෙන ඉන්ටෙර්නෙට් එකේ ටම. එත් ඉතින් එහෙම බලන්න එපා වෙනවා නේ . කලින් තිබ්බ tv එක කෙදිල හදන්නේ නේ dada A / L නිසා. දැන් එත් මට්ච් එක බලන්න පුළුවන් පට්ට අතල් එකේ
    :yes::D


    අතල් එක වෙඩි කමට නිසා මෙහෙම thread එකක් දාන්න හිතුනේ තරහ නැහැ නේද යාලුවනේ ?:confused:

    මෙන්න TV එකේ Details


    21SB5RGE-B.jpg


    • Display Type CRT TV
    • Screen Size (Inch) 21
    • Sound Audio Output 7W+7W
    • Sound Status Memory 5 Modes
    • Mono/AV ST/Real ST AV ST / Real ST




     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    එල උඹට දැන් ආතල් එකේ TV එකෙන් බලපන්. හැබැයි චැනල් අයි තමයි අවුල.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Niyamai machannn...wasanawata hambechcha TV eken balana match ekath wasanawantha weiiii..elakiri :D