මැච් එක බලන්න මට නොමිලේ tv එකක් හම්බුනා
මැච් එක බලන්න මට නොමිලේ tv එකක් හම්බුනා නේ
. මට කිව්වට ඉතින් අපේ පහ වසරේ ඉන්න මල්ලියට ටම Reffrel Draw එකකින් හම්බුනේ.මොකක් උනත් නිකන් හම්බුනා එකනේ මොකටද නිකන් දත් ගනින්න යන්නේ නේද ?
මෙච්චර දවසක් මැච් බෙලුවේ පල බැඳගෙන ඉන්ටෙර්නෙට් එකේ ටම. එත් ඉතින් එහෙම බලන්න එපා වෙනවා නේ . කලින් තිබ්බ tv එක කෙදිල හදන්නේ නේ dada A / L නිසා. දැන් එත් මට්ච් එක බලන්න පුළුවන් පට්ට අතල් එකේ

අතල් එක වෙඩි කමට නිසා මෙහෙම thread එකක් දාන්න හිතුනේ තරහ නැහැ නේද යාලුවනේ ?
මැච් එක බලන්න මට නොමිලේ tv එකක් හම්බුනා නේ
. මට කිව්වට ඉතින් අපේ පහ වසරේ ඉන්න මල්ලියට ටම Reffrel Draw එකකින් හම්බුනේ.මොකක් උනත් නිකන් හම්බුනා එකනේ මොකටද නිකන් දත් ගනින්න යන්නේ නේද ?මෙච්චර දවසක් මැච් බෙලුවේ පල බැඳගෙන ඉන්ටෙර්නෙට් එකේ ටම. එත් ඉතින් එහෙම බලන්න එපා වෙනවා නේ . කලින් තිබ්බ tv එක කෙදිල හදන්නේ නේ dada A / L නිසා. දැන් එත් මට්ච් එක බලන්න පුළුවන් පට්ට අතල් එකේ


අතල් එක වෙඩි කමට නිසා මෙහෙම thread එකක් දාන්න හිතුනේ තරහ නැහැ නේද යාලුවනේ ?

මෙන්න TV එකේ Details
- Display Type CRT TV
- Screen Size (Inch) 21
- Sound Audio Output 7W+7W
- Sound Status Memory 5 Modes
- Mono/AV ST/Real ST AV ST / Real ST