මැජික්කාරයෙක්

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    Congrtzzzz bro....

    Thanks machn

    congratulations-998.gif

    congratulation_graphics_4.gif

    :):):):):cool::cool::cool::cool:

    Thanks Shenat
     
    Jan 24, 2009
    3,532
    130
    0
    1000ක් කියන්නේ ලේසි දෙයක්ද? ඉලක්කම් 4 ගානක් නේ.
    ලංකාවේ ලොකුම සල්ලි කොලෙත් දාහ.දැන් ටියුශන් ෆී එකත් 1000ට අඩු නෑ නේ. කොල්ලෝ සෙට් එකත් එක්ක දවසක් වල බැස්සත් 1000ක් විතර කයිට් වෙනවා.
    ඒ අතින් බැලුවම මෙයාගේ මේ 1000 අති රමණීයයි, අලංකාරයි, ප්‍රසාදජනකයි, සිත වසගකරනා සුලුයි,ශෝචනීයයි. හැගීම්බරයි. චූ බරයි, මුත්‍රා බරයි සහ මල පනිනා සුලුයි.:no::no::no:

    ඒ වගේම මේ Udperi අනිත් මෙම්බරයන්ට ලොකු ආදුරුශයක්.දැන් බලන්න udperi දාන පෝස්ට් , දේශපාලන පෝස්ට්, රෑට කාපු ඒවා. උදේ වමනේ දාපු ඒවා(eew), පෝස්ට් අ පික්චර් ඔෆ් යුවර් ටොයිලට් (yuck) , ඔබ කී පාරක් බූට් කා තිබේද.කිං සරමට යටින් අදින්නේ අමුඩයක්ද, ලංකට් එකක්ද:baffled::baffled::baffled:
    ඉතින් බලන්න එලකිරි එකේ තියෙන කෙලකෝටියක් පෝස්ට් අතරේ අපේ udperiයා දාපු පෝස්ට් කොච්චර වැදගත්ද කියලා මූ මේ දාපු දාහෙන් 100%ක්ම අවශේෂ අහවල් මෙම්බර සමූහයාට තඹ සතේකට වත් වැඩක් ඇති දේවල් නෙවෙයි. මෙලෝ රහක් නෑ. මේ ලෝකේ යකෙකුට වැඩක් නෑ හරියට පරණ චුයින්ගම්වගේ හප හප ඉන්න හොදයි.(හිත නරක් කරගන්න එපා මචන්, උබ එහෙම හරි 1000ක් දැම්මා නේ):):):)
    මෙයා මැජික් කාරයෙක් කියලා (කොළ)රාවක් පැතිරිලා තියෙනවා නේ. ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත (නොදන්නා අය වෙනුවෙන් >> මැජික් කාරයා=ගල් ටීක් කාරයා )මෙයාගේ මැජික් දක්ශතා මුලු කුරුණෑගල ඒරියා එකේම ප්‍රසිද්ධයි. කොච්චර ප්‍රසිද්ධද කියනව නම් පොර පාරේ යනකොට ගෑනු කෑගහනව දුවේ ඔය චීත්ත රෙද්ද ගෙට ගනින්, අප්පච්චිගේ අමුඩ ලේන්සුව ගෙට ගනින් කියලා. සෙහෙම ගන්න අමතක වෙන බඩු මතුවෙන්නේ ගම්පහ හරියේ කඩවලින්. බලන්න හැරී පොටර්ටවත් එච්චර දෙයක් කරන්න පුලුවන්ද? ඇත්තටම හැරීත් මැජික් ඉගෙන ගන්නේ මෙයාගෙන් තමයි. කොල්ලා ඉතින් නිහතමානී අකලංක චපල බෝ පැලේ වගේ දරුවෙක් නේ. එක නිසා කාටවත් කිව්වේ නෑ.

    නිකමට කුරුණෑගල පැත්තේ කැරකුනොත් පාරෙ යන කාගෙන් හරි අහලා බලන්න. මැජික් වලින් වශී වෙච්ච ජනතාව ගේ හතරවරිගෙම ගුණ ගායනා කරලා, 7ත් මුතු පරම්පරාවම මතක් කරලා, අහපු එකාගේ දෙමව්පියන්ටත් නිවන් සැප පතනවා. බලන්න මූ කරපු සමාජ සේවය. පොදු ජනතාව කොච්චර මෙයා ගැන පැහැදිලා ඉන්නවද?:eek::eek::eek:
    මෙහෙම ගියොත් කවදාහරි මෙයාට පොදු අපේක්ශකයා වෙන්නත් පුලුවන්. ආ මෙයාගේ ලේටස්ට් මැජික් එක තමයි >>> ජොනී පනී ( ඌ ඇන් පීය අත පය බොක්ක දීගෙන හිටපු ජොනියා එක පාරටමකිංගේ සාටකේ එල්ලුනේ මෙයාගේ මැජික් වලින් තමයි)
    කොහොම හරි මචන් උබ දිගටම පෝස්ට් දාපන්, උබේ පෝස්ට් අපේ මල බද්ධය, රූමැටික උණ, උලුක්කු, කොරවීම්, අර්ශස්, ආදී රෝගවලට දිව ඔසුවක්. උඹට මගේ උණුසුම් සුබ පැතුම්:yes::yes::yes:
     
    • Like
    Reactions: thilangr8

    උඹට කොහෙන්ද බං මේ අයිඩියාස් එන්නෙ :lol::lol::lol:
    අනේ මන්ද උඹ නම්
    තෑන්ක්ස් මචං විශ් එකට

    මට හිනා වෙලා ඇඟත් රිදෙනව
     
    Jan 24, 2009
    3,532
    130
    0
    උඹට කොහෙන්ද බං මේ අයිඩියාස් එන්නෙ :lol::lol::lol:
    අනේ මන්ද උඹ නම්
    තෑන්ක්ස් මචං විශ් එකට

    මට හිනා වෙලා ඇඟත් රිදෙනව

    ජෝක් එකක් බන් කරේ. කීප් පෝස්ටිං. මගෙන් සුබපැතුම් මචෝ:):)