මැජික්කාරයෙක්
මට එලකිරි එකෙ ඉන්න මැජික්කාරයෙක් හොයාගන්න පුළුවන් උනා.. මූ හොරෙන්ම 1000 ගහල පැනල යන්න බලුවෙ....

Udperi

මූ මෙහෙම හිටියට හැරී පෝටර්ගෙ ලග නෑදෑයෙක් ලු....
කස්ටිය සෙට් වෙන්න මෙයාට විශ් කරන්න......1000ට

උඹ 1000 ගහන්න වින්ද දුක අපි දන්නව මචන්..රෑ තිස්සෙ නිදිමරාගෙන... අත රිදෙනකන් ටයිප් කොරල.. උඹ වින්ද දුක... සොදුරුයි නේද මචන්

Last edited: