මැජික්_පොරක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නානාවිධ මැජික් වර්ග අපි දැකල අහල තිබුණක් මේ දැං කියන්න යන පෙර නම් සාමාන්‍යයෙන් ආසාමාන්‍ය හැකියාවක් තියෙන නියම වැඩකාරයෙක් කියල්ල පුලුවන්.. මැජික් වලට නම ගිය අල ගිය ඩේවිඩ් කොපර් පීඩ් ​ අංකල්ගෙන් පස්සේ විවි්ධ වැඩකාරයේ තමන්ගේ හැකියාවන් පෙන්නන්න පටන්ගත්තා.. ඒ අතර අද වන විට ගොඩක් අය විවිධ හැකියාවන් පෙන්වනවා.. මේ ඉන්නේ ඒ වගේ කෙනෙක්.. මෙයාගේ නම ඩයිනමෝ..

    නම වගේම වැඩත් තියෙනවා ... මට අහම්බෙන් හම්බුණු වීඩියෝ එකක් ඔස්සේ වැඩිදුර පරීක්ෂන කරගෙන කරගෙන යනකොට දැං පැය 3 විතර තිස්සේ මුගේ ඔක්කොම වගේ වීඩියෝ ටික බැලුව.. පිස්සු හැදිල ආයෙත් හැදිල ඔලුව විකාර වෙනවා..:rolleyes::rolleyes::rolleyes:



    මෙන්න මේකෙන් පටන් ගමුකෝ එවහෙනං...




    මේ තමයි මෙයාගේ ලේටස්ම මැජික් එක... පට්ට නේ.. පිස්සු පීකුදු.. පිල් ​ හොල්මන්...



    මෙන්න මෙකෙන් තමයි ගොඩක් පිසිද්ධ උනේ..


    බිහිසුනුම මැජික් එක... උස බිල්ඩිමකින් බිමට බැසීම..

    මට තාමත් පිස්සු වගේ



    කිස්තුස් වහන්සේගෙන් පස්සේ පියාඹූ ​මිනිසා ..



    මේ ගැන තවත් ගොඩක් විඩියෝ තියෙනවා.. මූ නං පටට පොරක් බං.. මේ බලහංකෝ



    මෙයාගේ TV SHOW එකකුත් තියේ








    තව ගොඩක් තියෙනවා ... ඉතිරිව ටික ටික දෙන්නං... මට අන්තිමට කියන්න තියෙන් නේ මුගෙ අම්මගෙ එකෙක්නේ යකෝ මු...

     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පෝන් එකක් බෝතලේට දාන්නේ මෙන්න මෙහෙමයි ..



    ටිකක් පැහැදිලිව බැලුවොත් ටික්ස් එක අල්ල ගතෑකි ..
     
    • Like
    Reactions: mano3989

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Repost eth awulak naa aluth videos tika dakala thibbe naa
    11.gif


    එංගලන්තයේ ඩයිනමෝව (Dynamo) - ස්ටිවන් ෆ්රෙයින් (Steven Frayne)
     

    Mahaawansha

    Member
    Aug 25, 2011
    529
    64
    0
    Kelaniya
    mamath kalin mekage videos beluwa, aath edit karapu videos wala content eka sakai.. mokada street magic kiyala akrana videos wala karanne, ragapamak nisa.. "Magic's Biggest Secrets Finally Revealed " kiyana show ake magic wena widiya pahadili karanwa..
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    මැජික් කියන්නේ බොරුව උනත් ඇත්ත විදිහට පෙන්වීම

    ඒත් මේ street magic කාරයෝ මැජික් කරන්නේ camera එකට මිසක් එතන ඉන්න අයට නෙමේ
    මොකද ඒ magic record කරන කොට එතන ඉන්න මිනිස්සු සල්ලි වලට එතන ඉන්නේ ! නැත්නම් ඒ production crew එක අදුනන අය.

    ඒ මිනිස්සු බොරුවට රගපානවා (ෆොටෝ ගන්නවා, බයවෙලා බලන් ඉන්නවා) සල්ලි වලට... පොඩි ගණන් වලට

    ඔය street magic වැඩි හරියකම තියෙන්නේ බොරුවෙත් නියම බොරුව !

    කොහොමත් levitation ( උඩ පාවීම් ) කරන්නේ cables වලින්නේ ඒවා නම් කමක් නැහැ !

    Street magicians ලා camera cuts, camara angle, High Power Lights පාවිච්චි කරනවා සමහර දේවල් නොපෙනෙන්න

    ඒ මැජික් පෙන්නන තැනට ගිහිල්ලා බැලුවොත් එතන තියෙන ඔක්කොම tricks ටික පේනවා.

    උදාහරණයක් විදිහට මෙතන දාපු පලවෙනි එකේ කරන උඩ යන එක පොළොවට බහින එක,
    පෙන්වන්නේ wide angle වලින් නෙමේ ! ඒක video බලන කෙනාට තේරෙන්නේ නැහැ

    මම නම් හිතන්නේ stage magiciansලව මේ street magiciansලා එක්ක සමාන කරන්නේ බැහැ

    මේ street magiciansලා ඉස්සර හිටපු stage magiciansලා ලගින්වත් තියන්න බැහැ

    magic trick දැනගත්තට වැඩක් නැහැ ඒක magic එකක් වෙන්නේ ඒක ඉදිරිපත් කිරීම මත

    ඒ නිසා තමයි ඔය magic බොරු දේවල් නැතුව live කරන්න අමාරු

    ඒක නිසා live මැජික් පෙන්වපු පරණ stage magician වන Harry Houdini, Lance Burton Penn & Tellerලා ලගින්වත් තියන්න බැහැ වගේ මට හිතෙන්නේ

    David Copperfield ගැන කියනවානම් man වැඩිහරියක්ම magic කලේ පස්සේ කාලේ TV වලට
    ඒ නිසා ඒවායේත් තියෙන්නේ camera cuts, camara angle වැඩි හරියක් ඒ මැජික් පෙන්නන තැනට ගිහිල්ලා බැලුවොත් එතන තියෙන ඔක්කොම tricks ටික පේනවා.

    මට පුද්ගලිකව හිතන දෙයක් තමයි දැන් ඉස්සර තිබුණු මැජික් අභාවයට යනවා වගේ....
    අලුතින් හිතලා live කරන්නේ නැහැ !
    බොරුවක් කරලා TV show එකක් කරනවා
    මේවයේ සමහර අය magicianලවත් නෙමෙයි TV Producersලා එක පාරටම magicianලා වෙලා
    සල්ලි සහ camera tricks නිසා