නානාවිධ මැජික් වර්ග අපි දැකල අහල තිබුණක් මේ දැං කියන්න යන පෙර නම් සාමාන්‍යයෙන් ආසාමාන්‍ය හැකියාවක් තියෙන නියම වැඩකාරයෙක් කියල්ල පුලුවන්.. මැජික් වලට නම ගිය අල ගිය ඩේවිඩ් කොපර් පීඩ් අංකල්ගෙන් පස්සේ විවි්ධ වැඩකාරයේ තමන්ගේ හැකියාවන් පෙන්නන්න පටන්ගත්තා.. ඒ අතර අද වන විට ගොඩක් අය විවිධ හැකියාවන් පෙන්වනවා.. මේ ඉන්නේ ඒ වගේ කෙනෙක්.. මෙයාගේ නම ඩයිනමෝ..
නම වගේම වැඩත් තියෙනවා ... මට අහම්බෙන් හම්බුණු වීඩියෝ එකක් ඔස්සේ වැඩිදුර පරීක්ෂන කරගෙන කරගෙන යනකොට දැං පැය 3 විතර තිස්සේ මුගේ ඔක්කොම වගේ වීඩියෝ ටික බැලුව.. පිස්සු හැදිල ආයෙත් හැදිල ඔලුව විකාර වෙනවා..

මෙන්න මේකෙන් පටන් ගමුකෝ එවහෙනං...
මේ තමයි මෙයාගේ ලේටස්ම මැජික් එක... පට්ට නේ.. පිස්සු පීකුදු.. පිල් හොල්මන්...
මෙන්න මෙකෙන් තමයි ගොඩක් පිසිද්ධ උනේ..
බිහිසුනුම මැජික් එක... උස බිල්ඩිමකින් බිමට බැසීම..
මට තාමත් පිස්සු වගේ
කිස්තුස් වහන්සේගෙන් පස්සේ පියාඹූ මිනිසා ..
මේ ගැන තවත් ගොඩක් විඩියෝ තියෙනවා.. මූ නං පටට පොරක් බං.. මේ බලහංකෝ
මෙයාගේ TV SHOW එකකුත් තියේ
තව ගොඩක් තියෙනවා ... ඉතිරිව ටික ටික දෙන්නං... මට අන්තිමට කියන්න තියෙන් නේ මුගෙ අම්මගෙ එකෙක්නේ යකෝ මු...