මේක ගැන දන්න කෙනෙක් මට විස්සර පොඩ්ඩක් කියනවද? යටින් ටෝච් එකක් ගැහුවම නිල්පාට වෙනවා
![]()
kothak needa ? chuuda maanikyak?මේක ගැන දන්න කෙනෙක් මට විස්සර පොඩ්ඩක් කියනවද? යටින් ටෝච් එකක් ගැහුවම නිල්පාට වෙනවා
![]()
බොරුකියන්න ඕන නෑ..... මේක දැකල හොල්මන්වෙලා ගියා. නිලක්දත් මන්ද බං.මේක ගැන දන්න කෙනෙක් මට විස්සර පොඩ්ඩක් කියනවද? යටින් ටෝච් එකක් ගැහුවම නිල්පාට වෙනවා
![]()
(ඒත් පාටත් මහ අමුතු නිල් පාටක්
) ඉස්සෙල්ල කියපන් උඹට මේක කොහෙන්ද හම්බවුනේ??? ගොඩදාපු එකක්ද??? ගොඩදාපු එකක්නම් පුටේ පරිස්සමින් ෂුවර් තැනකින් ගල චෙක් කරගනිං. පොලීසියට හරි ලොක්කෙක්ට හරි ටිප් එක දුන්නොත් බඩු තමයි.
uba chaitthiyak keduwada?මේක ගැන දන්න කෙනෙක් මට විස්සර පොඩ්ඩක් කියනවද? යටින් ටෝච් එකක් ගැහුවම නිල්පාට වෙනවා
![]()

බොරුකියන්න ඕන නෑ..... මේක දැකල හොල්මන්වෙලා ගියා. නිලක්දත් මන්ද බං.(ඒත් පාටත් මහ අමුතු නිල් පාටක්
) ඉස්සෙල්ල කියපන් උඹට මේක කොහෙන්ද හම්බවුනේ??? ගොඩදාපු එකක්ද??? ගොඩදාපු එකක්නම් පුටේ පරිස්සමින් ෂුවර් තැනකින් ගල චෙක් කරගනිං. පොලීසියට හරි ලොක්කෙක්ට හරි ටිප් එක දුන්නොත් බඩු තමයි.
![]()
kothak needa ? chuuda maanikyak?

මම දන්නේ නෑ බං මොකක්ද කියලා
මම දන්නේ නෑ බං මොකක්ද කියලා. අපේ අයියා කෙනෙත් ලග බඩු තියෙන්නේ. පොර මේක කාටදෝ යැව්වා.. මම ඇහුවට කීවේ නෑ. ඒකයි උඹලාගෙන් ඇහුවේ..බොරුකියන්න ඕන නෑ..... මේක දැකල හොල්මන්වෙලා ගියා. නිලක්දත් මන්ද බං.(ඒත් පාටත් මහ අමුතු නිල් පාටක්
) ඉස්සෙල්ල කියපන් උඹට මේක කොහෙන්ද හම්බවුනේ??? ගොඩදාපු එකක්ද??? ගොඩදාපු එකක්නම් පුටේ පරිස්සමින් ෂුවර් තැනකින් ගල චෙක් කරගනිං. පොලීසියට හරි ලොක්කෙක්ට හරි ටිප් එක දුන්නොත් බඩු තමයි.
![]()

uba chaitthiyak keduwada?![]()

නෑ යකෝ.. මේක මං අදුරන පොරක් ලග තියෙන්නේ.. ඒකා මට විස්තර කියන්නේ නෑ මේක ගැන 

api karnneth gem bussns ehema thmai, burn nokarapau orginal kaka nil carat 1=100000 ynawa machan, ehema wenna e gem eka 6ct wath thynna onii...pm ekak or mokak hari msg ekak dapan oni help ekak dennm[FONT="]මචන් මේ ගල දන්නා ඕන බුධ අපල තියනවද කියල හොදට හොයල බලල තමා .මම ගිය මාසේ රින්ග් එකක් හැදුවා upload කරන්නුම් පෙනේවිද දැන් නැ මම picture upload කරලම නැ මේ ෆොරුම් එකට.මට 40k ගිය වැඩේට.පච්චෙට 11500ක් උන එත් කැරට් .57 වගේ ත්යෙන්නෙ .(සිංහල ට්ය්පින්ග් අඋල් වගේ ඇති ගණන් ගන්න එපා [/FONT]

පැටියා;16688862 said:
kohanda gatha?...echchara loku ekka mata onna naha ...![]()

mey emerald kiyana gala lankawe hamu wen nathilu.colombiya walinda koheda import karanne.lankawe hamu wena kola pata galak thiyanawa.ekath budha apaleta danawa.eka num 2000/-3000/- thiyanawa.Contact Lucky gems World trade center Tel 0773429969/0112392922(meke hoda kama gems corporation eken check karalama ganna puluwan.unge lab ekak e floor ekema thiyanawa 300/- wage yanne.
![]()
මේක ගැන දන්න කෙනෙක් මට විස්සර පොඩ්ඩක් කියනවද? යටින් ටෝච් එකක් ගැහුවම නිල්පාට වෙනවා
![]()

මේක ගැන දන්න කෙනෙක් මට විස්සර පොඩ්ඩක් කියනවද? යටින් ටෝච් එකක් ගැහුවම නිල්පාට වෙනවා
![]()

ඊට වඩා වැඩිවෙයි බං. 7.2 හින්දා ගොඩක් වටියි.a ara gale price eka danne nadda bn ?
10 million walata wada denna puluwan da ?

හොඳම දේ ගල හොඳට චෙක් කරලා හොඳ වැලුව කෙනෙක් අල්ලල ගල වැලිව් කරල හොඳ බයර් කෙනෙක් හොයාගන්න එක. 

mokak da bn mee ,
අපෝ ඕක සත පහක් වටින්නෙ නෑ, යනගමන් අපේ ඉඩමට විසික් කරල දාපන් ...![]()
ඊට වඩා වැඩිවෙයි බං. 7.2 හින්දා ගොඩක් වටියි.
ගලක් අතට නොගෙන, ඇහැට නොබලා සාත්තරකියනව වගේ ගනං කියන්න බෑ බං.හොඳම දේ ගල හොඳට චෙක් කරලා හොඳ වැලුව කෙනෙක් අල්ලල ගල වැලිව් කරල හොඳ බයර් කෙනෙක් හොයාගන්න එක.
ගලේ පින්තූරයක් දාපිය.![]()
hoda buyer kenek hoyaa ganna thamaa amaaru. lankaawe un aduwata illanne 