මැණික් ගැන දන්න කෙනෙක් ගෙන් help

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    මේක ගැන දන්න කෙනෙක් මට විස්සර පොඩ්ඩක් කියනවද? යටින් ටෝච් එකක් ගැහුවම නිල්පාට වෙනවා :oo:
    2v30mxi.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක ගැන දන්න කෙනෙක් මට විස්සර පොඩ්ඩක් කියනවද? යටින් ටෝච් එකක් ගැහුවම නිල්පාට වෙනවා :oo:
    2v30mxi.jpg
    බොරුකියන්න ඕන නෑ..... මේක දැකල හොල්මන්වෙලා ගියා. නිලක්දත් මන්ද බං.:shocked: (ඒත් පාටත් මහ අමුතු නිල් පාටක්:dull:) ඉස්සෙල්ල කියපන් උඹට මේක කොහෙන්ද හම්බවුනේ??? ගොඩදාපු එකක්ද??? ගොඩදාපු එකක්නම් පුටේ පරිස්සමින් ෂුවර් තැනකින් ගල චෙක් කරගනිං. පොලීසියට හරි ලොක්කෙක්ට හරි ටිප් එක දුන්නොත් බඩු තමයි. :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    වෙලාවක් තිබුනොත් ත්‍රෙඩ් එකක් දාන්නම්.. මේ ටිකේ නම් බෑ. එන මාසෙ වගේ දාන්නම්.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    බොරුකියන්න ඕන නෑ..... මේක දැකල හොල්මන්වෙලා ගියා. නිලක්දත් මන්ද බං.:shocked: (ඒත් පාටත් මහ අමුතු නිල් පාටක්:dull:) ඉස්සෙල්ල කියපන් උඹට මේක කොහෙන්ද හම්බවුනේ??? ගොඩදාපු එකක්ද??? ගොඩදාපු එකක්නම් පුටේ පරිස්සමින් ෂුවර් තැනකින් ගල චෙක් කරගනිං. පොලීසියට හරි ලොක්කෙක්ට හරි ටිප් එක දුන්නොත් බඩු තමයි. :baffled:

    a ara gale price eka danne nadda bn ?
    10 million walata wada denna puluwan da ?
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    kothak needa ? chuuda maanikyak?
    :shocked::shocked: මම දන්නේ නෑ බං මොකක්ද කියලා :no:
    බොරුකියන්න ඕන නෑ..... මේක දැකල හොල්මන්වෙලා ගියා. නිලක්දත් මන්ද බං.:shocked: (ඒත් පාටත් මහ අමුතු නිල් පාටක්:dull:) ඉස්සෙල්ල කියපන් උඹට මේක කොහෙන්ද හම්බවුනේ??? ගොඩදාපු එකක්ද??? ගොඩදාපු එකක්නම් පුටේ පරිස්සමින් ෂුවර් තැනකින් ගල චෙක් කරගනිං. පොලීසියට හරි ලොක්කෙක්ට හරි ටිප් එක දුන්නොත් බඩු තමයි. :baffled:
    මම දන්නේ නෑ බං මොකක්ද කියලා. අපේ අයියා කෙනෙත් ලග බඩු තියෙන්නේ. පොර මේක කාටදෝ යැව්වා.. මම ඇහුවට කීවේ නෑ. ඒකයි උඹලාගෙන් ඇහුවේ..
    :)
     
    Chamith0659

    Member
    Mar 14, 2007
    1,126
    4
    0
    37
    Internet
    kaaka nil machan expensive isselama kiynnm mama ratnapure ekek hode.. :P api karnneth gem bussns ehema thmai, burn nokarapau orginal kaka nil carat 1=100000 ynawa machan, ehema wenna e gem eka 6ct wath thynna onii...pm ekak or mokak hari msg ekak dapan oni help ekak dennm
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    [FONT=&quot]මචන් මේ ගල දන්නා ඕන බුධ අපල තියනවද කියල හොදට හොයල බලල තමා .මම ගිය මාසේ රින්ග් එකක් හැදුවා upload කරන්නුම් පෙනේවිද දැන් නැ මම picture upload කරලම නැ මේ ෆොරුම් එකට.මට 40k ගිය වැඩේට.පච්චෙට 11500ක් උන එත් කැරට් .57 වගේ ත්යෙන්නෙ .(සිංහල ට්ය්පින්ග් අඋල් වගේ ඇති ගණන් ගන්න එපා [/FONT]

    kohanda gatha?...echchara loku ekka mata onna naha ...:P
     
    knekanayake

    Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle
    kohanda gatha?...echchara loku ekka mata onna naha ...:P

    mey emerald kiyana gala lankawe hamu wen nathilu.colombiya walinda koheda import karanne.lankawe hamu wena kola pata galak thiyanawa.ekath budha apaleta danawa.eka num 2000/-3000/- thiyanawa.Contact Lucky gems World trade center Tel 0773429969/0112392922(meke hoda kama gems corporation eken check karalama ganna puluwan.unge lab ekak e floor ekema thiyanawa 300/- wage yanne.
    :):):):)
     
    tnxxxxxxxxxxxxxx
    11.gif
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    මේක ගැන දන්න කෙනෙක් මට විස්සර පොඩ්ඩක් කියනවද? යටින් ටෝච් එකක් ගැහුවම නිල්පාට වෙනවා :oo:
    2v30mxi.jpg

    අපෝ ඕක සත පහක් වටින්නෙ නෑ, යනගමන් අපේ ඉඩමට විසික් කරල දාපන් ... :lol::lol::lol::P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    a ara gale price eka danne nadda bn ?
    10 million walata wada denna puluwan da ?
    ඊට වඩා වැඩිවෙයි බං. 7.2 හින්දා ගොඩක් වටියි.
    ගලක් අතට නොගෙන, ඇහැට නොබලා සාත්තරකියනව වගේ ගනං කියන්න බෑ බං.:angry::angry: හොඳම දේ ගල හොඳට චෙක් කරලා හොඳ වැලුව කෙනෙක් අල්ලල ගල වැලිව් කරල හොඳ බයර් කෙනෙක් හොයාගන්න එක.
    :):cool:
    ගලේ පින්තූරයක් දාපිය. :angry::angry:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    අපෝ ඕක සත පහක් වටින්නෙ නෑ, යනගමන් අපේ ඉඩමට විසික් කරල දාපන් ... :lol::lol::lol::P
    mokak da bn mee ,

    ඊට වඩා වැඩිවෙයි බං. 7.2 හින්දා ගොඩක් වටියි.
    ගලක් අතට නොගෙන, ඇහැට නොබලා සාත්තරකියනව වගේ ගනං කියන්න බෑ බං.:angry::angry: හොඳම දේ ගල හොඳට චෙක් කරලා හොඳ වැලුව කෙනෙක් අල්ලල ගල වැලිව් කරල හොඳ බයර් කෙනෙක් හොයාගන්න එක.
    :):cool:
    ගලේ පින්තූරයක් දාපිය. :angry::angry:

    kk , 7.2 nemei machn,, 7.5 ct tath wadii..:baffled: hoda buyer kenek hoyaa ganna thamaa amaaru. lankaawe un aduwata illanne :angry:
    foreigner kenek allanna oone.
     
    Attachments

    • 3.jpg
      3.jpg
      21.8 KB · Views: 86
    Last edited: