මැණික් පතලකට බහිමුද..?

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මේ දැක්කමයි බන් TFS :cool: +12
    කොහොමද මචං හරියට දැනගන්නේ මැණික් ඉල්ලම් පස් තියන තැන් අඩි ගානක් හාරලා මුකුත් නැති උනොත් :rolleyes::rolleyes:

    ඔවු බන්.. කොහොමද දැනගත්තේ..?????


    උඹ අහන එක තේරෙන්නේ නෑ මචං..

    පොඩ්ඩක් තේරෙන්න අහපන්.
    ෆොටෝ දැම්මට,
    මම මැණික් කේස් එක නම් කරන්නේ නෑ.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁


    උඹ අහන එක තේරෙන්නේ නෑ මචං..

    පොඩ්ඩක් තේරෙන්න අහපන්.
    ෆොටෝ දැම්මට,
    මම මැණික් කේස් එක නම් කරන්නේ නෑ.

    මෙහෙමයි මචං දැන් ඔය ළිං එහෙම කපද්දී වතුර තියනවද කියල කලින් දැනගන්න විදි තියනවා නෙහ්, ඒ වගේ මැණික් පතල් හාරද්දී සුදුසු තැනක් හොයාගන්න මොනවා හරි ක්‍රම තියනවද :rolleyes::rolleyes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    bohoma sthuthi bedagaththata, kohomada machan oya illam pasa kiyana ekai menik tiyenawada nedda kiyana ekai hoyaganne. haranna kalin uda idan balana kramayak tiyenawada.