මැත්ස් කරපු උන් ඉන්නව ද?

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මචං මම දැන් ඉන්නෙ ඇත්තට ම සමහරු පශ්චාත් උපාධි කරන වයසේ.
    ඒත් මට ආපහු විභාගෙ ලියල කැම්පස් යන්න ඕන.
    මේ
    මාස 4 පැය 16 ගානෙ ඇදලා මට කොළඹ ෆිසිකල් යා ගන්න පුළුවන් වෙයි ද?
    දිස්ත්‍රික්කය නම් කොළඹ.
    කොළඹින් 1.5 ක ඉසඩ් එකක් ඕන.
    ඒකට කොච්චර රිසල්ට් එකක් ඕන ද?
    දැන් එන ෆිසික්ස් පේපරුත් හෙන අමාරුයි ලූ. අනික මට කෙමිස්ට්‍රි බෑ. මම කරන්න යන්නෙ උසස් ගණිතය.
    මේ විදියට කරලා 1.5 පහු කරගන්න පොඩි උපදෙසක් දියල්ලා😎
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,351
    166,725
    113
    එකමත් එක රටක
    දැන් එන ෆිසික්ස් පේපරුත් හෙන අමාරුයි ලූ.
    කවුද කිව්වේ? මේ පාර කරන එකෙක් නේ ?? :lol: හැම එකාම කියන්නේ ඔහොමයි. එන්න එන්න ලේසි තමයි වෙන්නේ හැබයි.

    past papers කරල උත්තර හොයන්න . papers 10 ගානේ වත් sub එකකට කරන්න . උත්තර හොයා හොයා ලියන්න notes වලින්.. ✌️
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කවුද කිව්වේ? මේ පාර කරන එකෙක් නේ ?? :lol: හැම එකාම කියන්නේ ඔහොමයි. එන්න එන්න ලේසි තමයි වෙන්නේ හැබයි.

    past papers කරල උත්තර හොයන්න . papers 10 ගානේ වත් sub එකකට කරන්න . උත්තර හොයා හොයා ලියන්න notes වලින්.. ✌️
    නෑ බං දන්න කෙල්ලෙක් හිටියා අයිලන්ඩ් රෑන්ක් දායි කියල එයාට අවුල් ගිහින්.

    මචං මේ ඉසඩ් එකට කොච්චර රිසල්ට් එකක් ඕන වෙයි ද දළවශයෙන්?
    ------ Post added on Mar 29, 2021 at 10:11 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,351
    166,725
    113
    එකමත් එක රටක
    නෑ බං දන්න කෙල්ලෙක් හිටියා අයිලන්ඩ් රෑන්ක් දායි කියල එයාට අවුල් ගිහින්.

    මචං මේ ඉසඩ් එකට කොච්චර රිසල්ට් එකක් ඕන වෙයි ද දළවශයෙන්?
    ------ Post added on Mar 29, 2021 at 10:11 AM
    ABC , BBB , AAC උනත් වෙන්න පුලුවන්...
    එහෙම ගන්න හදල යන්න බෑ බන්. පුලුවන් උපරිම කරපං ඉතින්.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ABC , BBB , AAC උනත් වෙන්න පුලුවන්...
    බී තුනකට කොළඹ ෆිසිකල් එන්න පුළුවන් ද?

    ABC , BBB , AAC උනත් වෙන්න පුලුවන්...
    එහෙම ගන්න හදල යන්න බෑ බන්. පුලුවන් උපරිම කරපං ඉතින්.
    ඒක මම දන්නවා.
    ඒ උණාට ඒ 1 බී 1 සී 1 තිබ්බ අක්ක කෙනෙක් රුහුණ ෆිසිකල් ගියා නෙ බං☹️
    ------ Post added on Mar 29, 2021 at 10:15 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,351
    166,725
    113
    එකමත් එක රටක
    බී තුනකට කොළඹ ෆිසිකල් එන්න පුළුවන් ද?
    ලකුණු නේ බන් බලන්නේ. පුලුවන්. AAC , ABB තියන උන් ඉංජිනියරින් යන්නේ කොලබින්. හොද ලකුණු තිබ්බොත් පුලුවන්.. Grade කියන්නේ සීමාවක් විතරයි.
     
    • Like
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    1.5 k .
    api yana kotath 1.48 k wage
    eth 1.3 wage unuth godak hitiya .
    බෝට්ටු වලින් ආපු උන් ද?

    ලකුණු නේ බන් බලන්නේ. පුලුවන්. AAC , ABB තියන උන් ඉංජිනියරින් යන්නේ කොලබින්. හොද ලකුණු තිබ්බොත් පුලුවන්.. Grade කියන්නේ සීමාවක් විතරයි.
    හ්ම් ඒත් මං දැකල ම කෑ බී තුන කොළඹ ෆිසිකල් ගියා. ඒකයි ඇහුවෙ
    මේ මාස 4 ඇති වෙයි ද?
    ------ Post added on Mar 29, 2021 at 10:17 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,351
    166,725
    113
    එකමත් එක රටක
    හ්ම් ඒත් මං දැකල ම කෑ බී තුන කොළඹ ෆිසිකල් ගියා. ඒකයි ඇහුවෙ
    මේ මාස 4 ඇති වෙයි ද?
    ඒක තීරණය කරන්නේ උබට තියන ඕනකම බන්. ඕනෑකම තියන එකාට මාස 4 අදාළ නෑ .
    නිකන් මෙහෙම හිතපන්..
    අපි AL ක්ලාස් යනවා sub එකකට දවස් 120ක් වගේ පැය තුන ගානේ.. ඔය කාලේදී තියරි කරල, ගන්න හදල මුළු සිලබස් එකම කවර් කරනවා.
    උබට දවස් 120ක් තියනවා. එක sub එකකට දවසට පැය 4 ගානේ දුන්නත්, උබට class වල හොදට කරල සිලබස් කවර් කරපු කාලෙට වඩා වැඩි කාලයක් තියනවා වැඩ ටික කරන්න.. ඔය උබ කිව්වා වගේ දවසට පැය 16ක් උබ වැඩ කරනවා නම් , තව වෙලා තියනවා.
    කාලය නෙවෙයි අවුල. උබට කොච්චර ඕනෑකමක් තියනවද , එක දිගට කරන්න පුලුවන්ද කියන එක.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ow wennath athi. mokada vacancies thiyenawa phuysical
    mokada godk un Engineering yanna aye karanawa.

    godak unata thibune BBC, BCC oya wage results ,
    ABC wage ayath hitiya .
    BBC wage wath balanna .
    මොන දිස්ත්‍රික්ක වලින් ද BBC BCC ආවෙ කොළඹින් එහෙම අයට එන්න බෑනෙ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    උබට යන්න පුලුවන්ද නැද්ද කියන එක තීරනය වෙන්නෙ උබ ඔය goal එකට කොච්චර commitment එකක් දෙන්න පුලුවන්ද කියන එක උඩ. ලමයි දෙන්නෙක් ඉන්න හරියට රස්සව නැතුව හිටපු අයිය කේනෙකුත් පස්සෙ al කරල මොරටු ආව. ඔය ABC මගුල් හිතන්නෙ නැතුව වැඩේ කරපන්. ග්‍රේඩ් වලින් කියන්න බෑ මට තේරෙන තරමට එන අවුරුද්දේ උබට මොකටද යන්න පුලුවන් කියල දැන්ම. අනිත් උනට සාපෙක්ශව ලෙසි උන subject එක්කට උබට අඩු grade එකක් අවොත් උබේ ‍‍‍z එක බහිනව. අනිත් දෙකට හොද results තිබුනත්.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උසස් ගණිතය අමාරූ ම සබ්ජෙක්ට් එක සයන්ස් වල තියෙන.
    ඒක කරලත් උබ කෙම කරපු උන් ගහන ඉසඩ් එකම ගහන්න වෙනවා.
    එතකොට උසස් ගණිතයට හොද රිසල්ට් එකක් දාන්නත් වෙනවා.
    අමාරු වෙන්නෙ ෆිසික්ස් නිසි එකටත් හොදට බහුවරණ එහෙම ගහන්න වෙනව
     
    • Sad
    Reactions: timetraveler1921

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    පුළුවන් උපරිම එකපාරක් කරල බැරි නන් අතඇරල දාපන්. පුලුවන් උපරිම කොහොමත් එකපාරයි කරන්න පුළුවන් හරියට කරනව නන්.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මචං මම දැන් ඉන්නෙ ඇත්තට ම සමහරු පශ්චාත් උපාධි කරන වයසේ.
    ඒත් මට ආපහු විභාගෙ ලියල කැම්පස් යන්න ඕන.
    මේ
    මාස 4 පැය 16 ගානෙ ඇදලා මට කොළඹ ෆිසිකල් යා ගන්න පුළුවන් වෙයි ද?
    දිස්ත්‍රික්කය නම් කොළඹ.
    කොළඹින් 1.5 ක ඉසඩ් එකක් ඕන.
    ඒකට කොච්චර රිසල්ට් එකක් ඕන ද?
    දැන් එන ෆිසික්ස් පේපරුත් හෙන අමාරුයි ලූ. අනික මට කෙමිස්ට්‍රි බෑ. මම කරන්න යන්නෙ උසස් ගණිතය.
    මේ විදියට කරලා 1.5 පහු කරගන්න පොඩි උපදෙසක් දියල්ලා😎

    අනිවාර්‍යෙන් පුලුවන් යන්න, උසස් ගණිතය කියන්නෙ හොද විශයක් , කොම් මැත් වලට වඩා හොද ගණිතමය සන්කල්ප ටිකක් උගන්නවා, ඕන පුරශනයක් අහන්න, දන්නවනම් කියල දෙන්නම් කියල නෙවේ කියන්න යන්නේ, අනිවර්‍යෙන් දන්නවා සහ කියල දෙන්නත් දන්නවා........

    ගුඩ් ලක්!!!!!!!!!!!!!!!!
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    අනිවාර්‍යෙන් පුලුවන් යන්න, උසස් ගණිතය කියන්නෙ හොද විශයක් , කොම් මැත් වලට වඩා හොද ගණිතමය සන්කල්ප ටිකක් උගන්නවා, ඕන පුරශනයක් අහන්න, දන්නවනම් කියල දෙන්නම් කියල නෙවේ කියන්න යන්නේ, අනිවර්‍යෙන් දන්නවා සහ කියල දෙන්නත් දන්නවා........

    ගුඩ් ලක්!!!!!!!!!!!!!!!!
    පාස්ට් පේපර්වල ප්‍රශ්නවලට උත්තර නැහැ හොයාගන්න.
    එහෙම ගාණක් දෙකක් ඇහුවට කමක් නැද්ද?
    මේ වෙලාවෙ ඔයාගෙ උදව්ව රත්තරන් වටිනවා
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචං මම දැන් ඉන්නෙ ඇත්තට ම සමහරු පශ්චාත් උපාධි කරන වයසේ.
    ඒත් මට ආපහු විභාගෙ ලියල කැම්පස් යන්න ඕන.
    මේ
    මාස 4 පැය 16 ගානෙ ඇදලා මට කොළඹ ෆිසිකල් යා ගන්න පුළුවන් වෙයි ද?
    දිස්ත්‍රික්කය නම් කොළඹ.
    කොළඹින් 1.5 ක ඉසඩ් එකක් ඕන.
    ඒකට කොච්චර රිසල්ට් එකක් ඕන ද?
    දැන් එන ෆිසික්ස් පේපරුත් හෙන අමාරුයි ලූ. අනික මට කෙමිස්ට්‍රි බෑ. මම කරන්න යන්නෙ උසස් ගණිතය.
    මේ විදියට කරලා 1.5 පහු කරගන්න පොඩි උපදෙසක් දියල්ලා😎
    මහන්සි වෙලා වැඩ කරපන් . Subject වලම හිටපු නැති නිසා ටිකක් මහන්සි වෙයන් . Youtube එකේ පාඩම් තියනවා ගොඩක් ඒවා ,Online Class වලටත් පුළුවන් නම් සෙට් වෙයන් .Exam Application දාන්න තියන දවස් ගැන Alert එකේ ඉදපන්
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පාස්ට් පේපර්වල ප්‍රශ්නවලට උත්තර නැහැ හොයාගන්න.
    එහෙම ගාණක් දෙකක් ඇහුවට කමක් නැද්ද?
    මේ වෙලාවෙ ඔයාගෙ උදව්ව රත්තරන් වටිනවා
    අනිවා එවන්න, හොදට කරල, කලම්බො ගිහින් මොනාගෙන් හරි ස්පෙශල් එකක් කරන්න,
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    අනිවා එවන්න, හොදට කරල, කලම්බො ගිහින් මොනාගෙන් හරි ස්පෙශල් එකක් කරන්න,
    😍😍😎😎

    එතකොට මට කෙම කරන අය ගන්න රිසල්ට් එක ම ගන්න වෙනවා නේ ද උන් එක්ක කරට කර ඉන්න නම්?
     
    • Like
    Reactions: Stimulus mind