මැත්ස් කරපු උන් ඉන්නව ද?

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මචං මම දැන් ඉන්නෙ ඇත්තට ම සමහරු පශ්චාත් උපාධි කරන වයසේ.
    ඒත් මට ආපහු විභාගෙ ලියල කැම්පස් යන්න ඕන.
    මේ
    මාස 4 පැය 16 ගානෙ ඇදලා මට කොළඹ ෆිසිකල් යා ගන්න පුළුවන් වෙයි ද?
    දිස්ත්‍රික්කය නම් කොළඹ.
    කොළඹින් 1.5 ක ඉසඩ් එකක් ඕන.
    ඒකට කොච්චර රිසල්ට් එකක් ඕන ද?
    දැන් එන ෆිසික්ස් පේපරුත් හෙන අමාරුයි ලූ. අනික මට කෙමිස්ට්‍රි බෑ. මම කරන්න යන්නෙ උසස් ගණිතය.
    මේ විදියට කරලා 1.5 පහු කරගන්න පොඩි උපදෙසක් දියල්ලා😎
    physics paper beluwada? Chemistry nam tikak padam karanna thiyenawa echcharai. Touch eke innawa nam goda daganna puluwan eth sure na. kiweni shy ekada ethakota liyanne?
     
    • Like
    Reactions: timetraveler1921

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්ත කතාව උබ ලගකදි syllabus එක follow කරල නැත්නම් මාස 4න් දවසට පැය 16ක් කරල කරන එක කරන්න බැරි වැඩක්.
    ඇයි බන් මෙකෙ ඉන්න එවුන් බොරුවට උට hopes දෙන්නෙ.
    මෙච්චර කල් ඉදිය වගේ තව අවුරුද්දක් ඉවසපන් Uni යන්න.
    අවුරුද්දක් වැඩ කරල Next Year ලියපන්.
    Meka tamai math kiyanne. Masa 4n meka karana eka nam amarui.
     
    • Sad
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Meka tamai math kiyanne. Masa 4n meka karana eka nam amarui.
    මැත නම් බොහෝ තියරි මතකයි.
    පොඩ්ඩක් පේපර් කරලා අමාරු ගාණක් බලලා ටච් කරගන්න තියෙන්නෙ.
    දැන් ඉන්නෙ මම හිතන්නෙ එස් 3 වගේ මට්ටමේ.
    ඒ කියන්නෙ බැරි වෙයි ද බ්‍රෝ?
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    මැත නම් බොහෝ තියරි මතකයි.
    පොඩ්ඩක් පේපර් කරලා අමාරු ගාණක් බලලා ටච් කරගන්න තියෙන්නෙ.
    දැන් ඉන්නෙ මම හිතන්නෙ එස් 3 වගේ මට්ටමේ.
    ඒ කියන්නෙ බැරි වෙයි ද බ්‍රෝ?
    Apply karala nokara hitiyoth awlak natnam apply karata kamak na.
    Masa 3k yaddi balanna kalin nokarapu papers 2kata time ekata answer karala kochchara lakunu ganna puluwanda kiyala. Eka tamai bohodurata lakunu mattama.
     
    • Like
    Reactions: timetraveler1921

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Exam කරලා ඉවර වෙලා Physical Sciences (Colombo, Peradeniya, Kelaniya, USJP, Ruhuna, Jaffna - මේ ලිස්ට් එකේ දැන් වෙනස්කම් වෙලාද දන්නේ නැහැ) කියන එක අනිවා බලන්න...ඒක හරිගියේ නැත්තන් Applied Sciences (Physical) කියන සෙට් එකත් බලන්න...ඒකට එන්නේ RUSL, SUSL, WUSL වගේ universities සෙට් එකක්...Z-score කට් ඕෆ් මාක් එක ෆිසිකල් වලට සාපේක්ශව ටිකක් අඩුයි අවුරුදු කීපයකට කලින් නම්...දැන් කොහොමද දන්නේ නැහැ...දැනුත් එහෙමම වෙන්න ඇති..ඇතුළට ගියාට පස්සේ Physical Sciences subjects ටිකම වගේ කරන්න පුලුවන්..කැම්පස් එකෙන් කැම්පස් එකට subject combinations තෝරගන්න විදිය වෙනස් වෙන්න පුලුවන්....
     
    • Love
    Reactions: timetraveler1921

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මචං මම දැන් ඉන්නෙ ඇත්තට ම සමහරු පශ්චාත් උපාධි කරන වයසේ.
    ඒත් මට ආපහු විභාගෙ ලියල කැම්පස් යන්න ඕන.
    මේ
    මාස 4 පැය 16 ගානෙ ඇදලා මට කොළඹ ෆිසිකල් යා ගන්න පුළුවන් වෙයි ද?
    දිස්ත්‍රික්කය නම් කොළඹ.
    කොළඹින් 1.5 ක ඉසඩ් එකක් ඕන.
    ඒකට කොච්චර රිසල්ට් එකක් ඕන ද?
    දැන් එන ෆිසික්ස් පේපරුත් හෙන අමාරුයි ලූ. අනික මට කෙමිස්ට්‍රි බෑ. මම කරන්න යන්නෙ උසස් ගණිතය.
    මේ විදියට කරලා 1.5 පහු කරගන්න පොඩි උපදෙසක් දියල්ලා😎
    machan ube background eka kiyapanko, mageth oluwe okata idea 1k tiyanawa mataka tiyena kalayaka indan. :P wena 1k tiya mata 1st attempt IT yanna tibilath External karanawa oka hinda. :rofl: mokada kiyanne karamuda? Descrete maths patta subject 1 bn :love: 2yr wage work left wena 1 tama awula, but will manage.

    ඇත්ත කිව්වම අපි තමයි වැරදි ලොක්කා.
    uba kiwwa sara wadie wage bn, uta awul yanna ati, not everyones priorities are same ne machan :yes:
    ------ Post added on Mar 30, 2021 at 4:13 PM
     
    • Like
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    machan ube background eka kiyapanko, mageth oluwe okata idea 1k tiyanawa mataka tiyena kalayaka indan. :P wena 1k tiya mata 1st attempt IT yanna tibilath External karanawa oka hinda. :rofl: mokada kiyanne karamuda? Descrete maths patta subject 1 bn :love: 2yr wage work left wena 1 tama awula, but will manage.

    uba kiwwa sara wadie wage bn, uta awul yanna ati, not everyones priorities are same ne machan :yes:
    ------ Post added on Mar 30, 2021 at 4:13 PM
    මොකද්ද මචං කරමු කිව්වෙ පැහැදිලි නෑ.
    උබ එක්සෑම් එක ද කරන්න යන්නෙ?
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38

    ආසාව තමයි.
    ගොඩක් උන්ට ඉක්මනට සල්ලි හොයන්න ආසාව එනවා. මට එහෙම නෙමෙයි මගේ ආසාව ඉගන ගන්න.
    ------ Post added on Mar 29, 2021 at 6:16 PM
    මෙහෙම ආසාවක් තිබ්බ එකෙක් දැක්කමයි. වෙන හේතුවක් නැතුව
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මෙහෙම ආසාවක් තිබ්බ එකෙක් දැක්කමයි. වෙන හේතුවක් නැතුව
    හේතුව මචං ගණිතය වගේ දෙයක් පරතෙරට ඉගන ගන්න මිනිහට ඕන දෙයක වැඩක මොළ කාරයෙක් වෙන්න පුළුවන්.
    සමහරු ගේම්වලට කැමතී සමහරු වාහන සමහරු ඉලෙක්ට්‍රොනික් වැඩ ඔය වගේ ආසාවල් පැහැදිලි කරන්න බෑනෙ බං

    ඇත්ත කතාව උබ ලගකදි syllabus එක follow කරල නැත්නම් මාස 4න් දවසට පැය 16ක් කරල කරන එක කරන්න බැරි වැඩක්.
    ඇයි බන් මෙකෙ ඉන්න එවුන් බොරුවට උට hopes දෙන්නෙ.
    මෙච්චර කල් ඉදිය වගේ තව අවුරුද්දක් ඉවසපන් Uni යන්න.
    අවුරුද්දක් වැඩ කරල Next Year ලියපන්.
    මචං එක්සෑම් කල් ගියා තව මාස 2කින්.🤩🤩
    එතකොට මේක ඇචීවබල් ද ?
    ------ Post added on Apr 13, 2021 at 10:00 AM
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හේතුව මචං ගණිතය වගේ දෙයක් පරතෙරට ඉගන ගන්න මිනිහට ඕන දෙයක වැඩක මොළ කාරයෙක් වෙන්න පුළුවන්.
    සමහරු ගේම්වලට කැමතී සමහරු වාහන සමහරු ඉලෙක්ට්‍රොනික් වැඩ ඔය වගේ ආසාවල් පැහැදිලි කරන්න බෑනෙ බං

    මචං එක්සෑම් කල් ගියා තව මාස 2කින්.🤩🤩
    එතකොට මේක ඇචීවබල් ද ?
    ------ Post added on Apr 13, 2021 at 10:00 AM
    නැ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ෂුවර් ද?

    හේතුව කියපන්
    ------ Post added on Apr 13, 2021 at 12:36 PM
    අව්රුදු දෙකකින් කරන තියන එකක් මාස දෙකකින් කරන උබ දෙය්යෝද ... :rolleyes2:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    1980 idan uththara thiyana past paper aran me wenakanma karapan. exam as wahagana liyala A3 ganna puluwan 2.2k wath zscore ekka. physical yannepa UCSC wath yanna balapan engineering amarunam

    පාස්ට් පේපර්වල ප්‍රශ්නවලට උත්තර නැහැ හොයාගන්න.
    එහෙම ගාණක් දෙකක් ඇහුවට කමක් නැද්ද?
    මේ වෙලාවෙ ඔයාගෙ උදව්ව රත්තරන් වටිනවා
    ai yako thiyanne master guide, rosage wiwarana anan manan
    ------ Post added on Apr 13, 2021 at 1:20 PM
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    1980 idan uththara thiyana past paper aran me wenakanma karapan. exam as wahagana liyala A3 ganna puluwan 2.2k wath zscore ekka. physical yannepa UCSC wath yanna balapan engineering amarunam

    ai yako thiyanne master guide, rosage wiwarana anan manan
    ------ Post added on Apr 13, 2021 at 1:20 PM

    උට මැත්ස් කරන ආසාවට නං කරනේ ඕවට ගිහන් වැඩක් නැනේ .. physical තමා යන්න ඕනේ
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    1980 idan uththara thiyana past paper aran me wenakanma karapan. exam as wahagana liyala A3 ganna puluwan 2.2k wath zscore ekka. physical yannepa UCSC wath yanna balapan engineering amarunam

    ai yako thiyanne master guide, rosage wiwarana anan manan
    ------ Post added on Apr 13, 2021 at 1:20 PM
    උසස් ගණිතයට මචං පාස්ට් පේපර්ස් උත්තර නැත්තෙ. අනිත් දෙක තියෙනවා සේරම පොත් විවරණ ඔක්කොම.

    මචං මං ඉංජෙක් වෙන්න ආස නෑ. සෛද්ධාන්තික ගණිතය වගේ ආසයි. ඒවට ජොබ් සෙට් වෙන්නෙ නැද්ද?
    ස්ටැට් වලටත් ආසයි
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උසස් ගණිතයට මචං පාස්ට් පේපර්ස් උත්තර නැත්තෙ. අනිත් දෙක තියෙනවා සේරම පොත් විවරණ ඔක්කොම.

    මචං මං ඉංජෙක් වෙන්න ආස නෑ. සෛද්ධාන්තික ගණිතය වගේ ආසයි. ඒවට ජොබ් සෙට් වෙන්නෙ නැද්ද?
    ස්ටැට් වලටත් ආසයි
    mathematicians lata, astronauts lata, scientists lata me kalakanni rate mona wage jobs da thiyanne kiyahan,. job thiyana deyak karapan kaale kannathuwa, nattan karana eka uparimayen karala phd karanna schol hadan gihin ehema idapan ennathuwa
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    mathematicians lata, astronauts lata, scientists lata me kalakanni rate mona wage jobs da thiyanne kiyahan,. job thiyana deyak karapan kaale kannathuwa, nattan karana eka uparimayen karala phd karanna schol hadan gihin ehema idapan ennathuwa
    ලංකාවෙ ඉන්න බලාපොරොත්තු නෑ බං.
    වෙන රටකට යා ගන්න ම බැරි උනොත් ඔප්ෂන් එකක් නැද්ද
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ehema thama kiyanne. gihama thama rewenne job nathuwa dagaladdi :baffled:
    උට ජොබ් කරන නෙමේනේ ඕනෙකම තියෙනේ ඉගෙනගන්නනේ .. කියව්ලලා ඉදපන්