මචං මම දැන් ඉන්නෙ ඇත්තට ම සමහරු පශ්චාත් උපාධි කරන වයසේ.
ඒත් මට ආපහු විභාගෙ ලියල කැම්පස් යන්න ඕන.
මේ
මාස 4 පැය 16 ගානෙ ඇදලා මට කොළඹ ෆිසිකල් යා ගන්න පුළුවන් වෙයි ද?
දිස්ත්‍රික්කය නම් කොළඹ.
කොළඹින් 1.5 ක ඉසඩ් එකක් ඕන.
ඒකට කොච්චර රිසල්ට් එකක් ඕන ද?
දැන් එන ෆිසික්ස් පේපරුත් හෙන අමාරුයි ලූ. අනික මට කෙමිස්ට්‍රි බෑ. මම කරන්න යන්නෙ උසස් ගණිතය.
මේ විදියට කරලා 1.5 පහු කරගන්න පොඩි උපදෙසක් දියල්ලා

හැම එකාම කියන්නේ ඔහොමයි. එන්න එන්න ලේසි තමයි වෙන්නේ හැබයි.