රත්තරං;16125478 said:1.igenaganna ekama krame AL OL neme. e nisa ekata ekagai
2.ara kiwwa malliyi thintha bass wage aya sulutharayak, bass la serama goda yanne nane machan. mama me bahutharayak gana kiyala thiyenne. sulutharaya meeta wada hathpasinma wenas udaharana walin yukthayi
2වෙනි කතාව සිරාම ඇත්ත
බැරිකම නෙමෙයි තියෙන්නෙ එතනින් එහාට හිතන්නෙ නෑ.
මේ ළඟදි අපේ ගෙදර පොඩි වැඩකට ආපු බාසෙක් මා එක්ක කතා කරකර ඉද්දි අපේ
පැත්තෙම ප්රසිද්ධ බිල්ඩින්ග් කොන්ස්ට්රක්ශන් කොම්පැණි 1ක් තියෙන මනුස්සයෙක්ගේ
නම කියලා බණිනවා එයා මේ බාස් ළඟ අත් උදව් දුන්නලු මීට අවුරුදු 10-12කට කලින්.
හොර බිස්නස් තියෙනවලු එයාගේ, නැත්නම් කොහොමද කොම්පැණි දාන්නේ අරකයි මේකයි
කතා ගොඩයි.


කල්පනා කරහංකෝ ටිකක් මං මෙහෙම ඉද්දි ඌ එහෙම උනේ කොහොමද කියලා.
එවා ඕනේ නැ
දවසේ ගාණ අරන් එකෙන් තුන් කාලක කසිප්පු ගහලා ගෙදර ගිහින් ඕනනම් ගෑණිටත් 2ක් ඇනලා නිදාගන්න තමයි බහුතරය දන්නේ
ඒ මදිවට අර මහන්සිවෙලා කට්ට කාල දියුණු වෙච්චි එකාටත් කතන්දර හදනවා. ඔන්න ඕකයි තත්වේ



just telling