ෆිල්ම් එක එලියට එන්නේ සැහෙන්න කපල පුටාදැන් කොහෙද බන් according to maththew තහනං උනේ ? ඒ දවස්වල මැල්කම් රංජිත් ජනාධිපතිගෙන් ඉල්ලුව විතරයි උට මුකුත් කරන්න බැරි උනා ..
https://www.elakiri.com/forum/showthread.php?p=21575641&styleid=10

දැන් කොහෙද බන් according to maththew තහනං උනේ ? ඒ දවස්වල මැල්කම් රංජිත් ජනාධිපතිගෙන් ඉල්ලුව විතරයි උට මුකුත් කරන්න බැරි උනා ..
https://www.elakiri.com/forum/showthread.php?p=21575641&styleid=10
අර එෆ්.බී. එකේ පෝස්ට් එකක් දැක්කා...මේකයි උපුලා මගේ තර්කය......
විරුද්ධ වෙන්නේ වාරණයට නම්, සකල විධ වාරණයට විරුද්ධ වෙන්න ඕනේ...
නැගී සිටිනවා නම් සකලවිධ ජඩකම් වලට විරුද්ධව නැගී හිටින්න ඕනේ. මරාගේ ජඩකම තමා ජඩකම, රනිල් ගේ ජඩකම ජඩකමක් නෙවේ කියල තර්කයක් හදාගන්න බෑ එහෙම වෙනවා නම්....
මම අහන්නේ according to maththew සිනමා කෘතිය වාරණය කලාට විරුද්ධ උනේ නැති, the Da Vinci Cord ලංකාවේ ප්‍රදර්ශනය වාරණය කරන එකට විරුද්ධව නැගී හිටපු නැති උන්ට මේකට විරුද්ධව නැගී හිටින්න තියන සදාචාරාත්මක අයිතිවාසිකම මොකක්ද කියන එක...
මට හිනා යනවා පුබුදු මේ මේසේ ඉදන් ඉන්නකොට. උන් උද තියන් අදහන ලෙනින්ලා රුසියාව පාලනය කරනකොට වෛද්‍ය මිකායිල් බුල්ගකොව් ලියපු මාස්ටර් සහ මාගරිටා, ඉරණම්කාර බිත්තර, බල්ලෙකුගේ හදවත වගේ කෘති තහනම් කළා. ඒ ඒවායේ නිර්දය විදියට වක්රාකාරෙයන් සෝවියට් පාලන ක්‍රමය විවේචනය වෙච්චි නිසා.....එහෙම වාරණය පාලනයේ අනිවාර්ය අංගයක් කරපු උන්ව අදහන එකා මෙතන පොර ටෝක් දෙනවා....*පෙනුත් හිනා ඔයි.....

ෆිල්ම් එක එලියට එන්නේ සැහෙන්න කපල පුටා

අම්මට සිරි ඒ ෆිල්ම් එකත් වාරණය කරලද?
හපොයි
මන් ටික කාලෙකට කලින් ඔය ෆිල්ම් එක ගැන ත්‍රෙඩ් එකකුත් දැම්මා
https://www.elakiri.com/forum/showthread.php?t=1792439

පෝරිසාදයා;23570802 said:කෝ බන් ෆිල්ම් එක තාම් නෑනෙ ..true story ak
bump

කෝ මේ සන්නස්ගලට ජාතක උනා වගේ ඌට කඩේ යන රැඩිකල් පොන්සියෝ ටික? වරෙල්ලා දීපන් මේවට උත්තර

un rallata gahagena yana un. wena ekak na. kubiyo kiyala ekak notibuna nam thumiduwata oita wada ahaganna tibuna. ඒක තහනං උනාද ප්‍රදර්ශනේ කල් ගියාද පෙන්නුවත් වගේ මතකයි නෙ![]()

ෆිල්ම් එක එලියට එන්නේ සැහෙන්න කපල පුටා

2017 යන්න තිබ්බේ ඔය කෙස් එක නිසා 2018 මුල දාන්න ගියා දැන් තහනම් නැහැ දින නියමයක් නැතිව ඉස්සරට යවලා ,(මොන වගේ තහනමක් ද කියලා හිතා ගනින්කෝ උබම )

මං දන්න තරමින් නං එහෙම ඉස්සරහට ගියේ ෆිල්ම් ප්‍රශ්නයක් හින්ද නෙවෙයි ලංකාවේ චිත්‍රපට කර්මාන්තෙ ඇතුලේ තියෙන අවුලක් හින්ද .. 2012 හදපු ෆිල්ම් තියෙනවා තාම ලිස්ට් එකේ ඇදී ඇදී යනවා එලියට දා ගන්න විදිහක් නැතුව![]()
indiawe wage rataka hadena films gaana ekka un kohomada release kerenne hall welata
මං දන්න විදිහට ඉන්දියාවේ ජනගහනයට සාපේක්ෂව චිත්‍රපට ශාලා ප්‍රමාණවත් වෙන්න තියෙනවා වගේම චිත්‍රපට බෙදාහැරීමේ බලය පෞද්ගලික අංශයට දීල නමුත් ප්‍රොසෙස් එක විසිරිලා යන විදිහට තමයි හැදිලා තියෙන්නේ ..
ඒ උනාට අපේ 2000 අවුරුද්දේ ඉඳල චිත්‍රපට බෙදාහැරීම බලය පෞද්ගලික අංශයට දුන්නත් ඒ බලය අල්ලාගෙන හිටියේ සමාගම් තුනක් හතරක් වගේ .. එතකොට ඒ සමාගම් වලට අයිති චිත්‍රපට ශාලාත් තිබ්බේ සුළු ප්‍රමාණයක් ලංකාවේ ජනගහනයට සාපේක්ෂව .. ඒකයි 80 දශකයේ ඉඳල හොඳට තිබ්බ චිත්‍රපට කර්මාන්තය 90 දශකයෙන් පස්සේ කඩන් වැටෙන්න පටන්ගත්තෙත් මං හිතන්නේ .. මොකද අපිට තිබ්බ චිත්‍රපටි ශාලා අඩු වුනා .. තිබ්බ ඒවත් තාක්ෂනය එක්ක අප්ඩේට් උනේ නෑ ..
මේ ලඟදි කසුකුසුවක් ගියා ආයෙත් බෙදාහැරීමේ බලය රජයට පවරගන්නව කියල මොකක් උනාද කියල දන්නේ නෑ හැබැයි ..
මේකයි උපුලා මගේ තර්කය......